LOL danna redda tama. lankawe IT ekata lokuma aula minissu nathi eka. Anith ewa echara prashna newi. Minissu nathi wenna hethuwa godak un SG/mideast wage temp migrate karanwa naththan permenent yanawa.දේවල් බාගෙට දැනගෙන දන්නවා වගේ කියවන්න එපා මචං @tharakaf
ලංකාවේ IT වලට infstracture අවුලක් නෑ කියල කොහොමද කියන්නේ?
මේ උදාහරණ දෙකක් විතරයි. බලපං උබේ ගොංකම. පඩි ගැන කතා කරනවා. පඩි දෙන්න ඕන ආන්ඩුවෙන්ද ඕයි? අනික salary level එක ටිකක් අඩු නිසා තමා ලංකාවට IT outsource ගොඩක් ලංකාවට එන්න එක හේතුවක්. නැත්නම් උන් ඒ රටවල් වලින්ම කට්ටිය ගන්නවනේ. කම්පැනි පටන් ගන්නේ profit බලාගෙන මිස උබලට හොයන හැම සතේම දෙන්න නෙමේ. හොයපං විස්තර. නොදන්න දේවල් කතාකරන්න එපා සියල්ල දත් වගේ
- ඉන්ටර්නෙට් හා connectivity එක ලොකු අවුලක්. ලෝකේ ගොඩක් රටවල unlimited internet හා ඉන්ටර්නෙට් connection හොදට තියෙනවා. මේක හැදෙන්නම ඕන දෙයක්
- startup කල්චර් එක ලංකාවේ සැහෙන්න මදි. හේතුව infstracture අවුල්. වැල් වටාරම් කියන්න බැ. ඔනනම් හොයපං මේව
Anika umba hitanawada kohe hari dotey inne startup ekak patanganna infra natuwa kumburu kotana un kiyalada
Ow company karanne salli hamba tama, eth ehema kiyala sweatshop run karala hama ekama anduwata earth karanna be. Company lankawata enne lowcost+quality labor nisa. Habei un service walata charge karanne anith un ganna gananma tama. Etakota profit margin patta wadi. Eth un eken satha pahak nodi boruwata walalenna hadnawa lankawe cost wadi kiyala.
ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු
Ithin den meka mu kiyanne Toronto wala. ehe inna minissu why oka boruwak nam ethanadima clarify karanne natte ??
Umba dakala tiyenawada ban minissu nagitala kamaththen prashna ahanawa. Hari adui neh? Public speaking kiyanne lokey tiyena baya walin ekak. Ahala tiyenawada silent majority kiyana eka gana? anna eka tama. Othana inna un oka process karagenath nathuwa athi. Mu kiyana ewa magic wage ahan onam ahu muluwala baninawa athi. Echarai. Lankaawe un forward unanam mechchara kela wenawada ban.
Anika oya lankaawen ehe gihin okata giya godak un one way ticket aran giya un ban. Unta owala wenasa terenne ne. Unta ehe jiwath wennath amaru athi. Unta muge baila fact check karanna welawak natuwa athi.
------ Post added on Mar 25, 2024 at 8:36 AM




උබව මෙහෙම ඔක්කොම උන් එකතු වෙලා bully කරන එකත් පව් කියල හිතුනා මේක දැක්කම. එකෙක් දෙන්නෙක් යැ 10-15 එකතුවෙලා නේ උබට අරින්නේ