ඉරිදා උදේ ආතල් - අනුර... මම බයියෙක් - මගේ මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න 🤭🤭

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    Mama da pons thread damme.thread eka dapu eka hoyagannawath bari nam tharan gonek neh umba.

    repay karanna thamai ponnayo debt restructure karanna hadanne aurudu 5ka witara moratorium hambenawa. E kale athulalatha ape sanchitha 14BN walata eha hadaganna yanne. Moratorium eka
    Hambunata passe dan tharam amaru na gewanna. Income hadana eka thama karagena yanne dan. Covid kale ubalath pichchiya nathuwa iddi moratorium gaththe nadda. Anith ewunta pada talk didi

    Income hadanna mu karanne mokakda kiyala thamai pons ahanne? mu nishpadana arthikayak kiyala ekak ahalawath thiyenawada kiyala sure na..
    Import restriction ain karala, loan repay karanna gaththu gaman thiyena sanchithe balan iddi diyawenne..

    ekata tourism, foreign labor income eka madi nisa thamai, export business one wenne.. (mechcharakal me madi tika balance karagaththe loans walin, eth issarhata ema baha, loans denna un nathi nisa)

    lankawe export walata one resources aduwata hoyaganna nathi nisa thamai service export kiyana eka diyunu wenna one kiyanne. service export wala pradanama de thamai IT. IT unta kelawalada ranil rata goda danna hadanne?

    u kiyana widiyata gihi, 2048di rata kese wethath, uwa mini walen goda danna thamai wenne.

    meka gana thawath kiyawala therumak na ubalath ekka. wadak nathi nisa
     
    Last edited:
    • Haha
    Reactions: gamerlk

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,900
    3,402
    113
    ආතල්ම සීන් එක තියෙන්නෙ බයියෝ හිතන් ඉන්නෙ උන් දැන් බයි නෑ කියලා. 2026 විතර වෙද්දී ආයේ තේරේවී පුජේ හිල තව ටිකක් බෝර් වෙලා කියලා.
     
    • Haha
    Reactions: Troop

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,003
    113
    ආතල්ම සීන් එක තියෙන්නෙ බයියෝ හිතන් ඉන්නෙ උන් දැන් බයි නෑ කියලා. 2026 විතර වෙද්දී ආයේ තේරේවී පුජේ හිල තව ටිකක් බෝර් වෙලා කියලා.
    ගොඩක් ටොයියොන්ට අමතකයි හොඳම බයියො තවම උං ගාව ඉන්නෙ කියල. රට හදයිකියල ඇත්ත චේතනාවෙන් ගෝඨාභයට කඩේ ගියපු උං දැන් වෙන ඔප්ෂන් එකක් හරි හොයනව. හැබැයි ටොයියො ගාව ඉන්න ඔය @weer 11 @2osama @elajani @netudara වගේ උන් තමා රටට හෙන ගැහුනත් මහ එකාගෙ රෙද්ද අස්සෙ ඉන්නෙ. හෙට මයින ඇවිත් රනිල් හොරා කීවොත් උන් එතන.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,919
    17,146
    113
    Kottawa
    2019 නන්දයා, මහින්දයා ඇතුලු නඩේගෙන් මාධ්‍යවේදියො අහනවා මොකක්ද ඔයාලගෙ ආර්ථික වැඩපිළිවෙල කියලා?
    "අපිට දෙන්නකො. අපි කරලා පෙන්නම්" කියලා කියනවා.
    පොඩ්ඩක් විස්තර කරනන්න බැයිද අහනවා.
    දේශීය නිශ්පාදනේ වැඩිකරනවා. රාජ්‍ය සම්පත් රැකගන්නවා. බදු බර අඩු කරනවා. IMF ප්ලග් එක ගලෝනවා. යැයි යැයි යැයි කියලා වැල් බයිලා ගහනවා.
    බයියො අප්පුඩි ගහනවා. "යකෝ ඔය උඹලව රවට්ටන්න හදන්නේ" කියලා කියපු අපිට කුණු බැණුම් බයිනවා.
    අන්තිමට උඹලට මොකද උනේ.? උඹලගෙ දෙමව්පියො මහපාරේ පෝලිම්වල මැරුණා නේද?
    උඹලා ආයෙත් 2024 යන්නෙත් ඒ පාරෙම තමයි.
    NPP එක වේදිකා උඩ IMF එකට බැනලා ශැන්ග්‍රීලා ගිහින් උන්ව හම්බ වෙනවා. එළියට ඇවිත් මොනවදෝ කියනවා. අපි ආවහම කොන්දේසි වෙනස් කරනවා කියනවා. යකෝ... ණය ගන්න එකා කොන්දේසි දාලා ණය ගන්නෙ කොහෙන්ද? අපි අනිවාර්‍යෙන්ම 2025 මැද වෙනකොට IMF වැඩසටහනෙන් අයින් වෙනවා. ඊට පස්සේ වෙන දේ අනාගතයට භාරයි.
    අදත් උඹලගෙ ප්‍රධාන අවිය අපහාස කිරීම. මිනිස්සුන්ට ලේබල් ගැහිල්ල. උඹලා හිතනවද ඔය අපහාස වලින් වෙන්න යන විනාශය නතර වෙනවා කියලා.?
    කාර්තු කීපයක් සෘණ වර්ධනයක් තියෙන, සංචිත හිඳුනු, ණය කන්දක් තියෙන ආර්ථික අර්බුදයකින් රටක් ගොඩගන්න හැමෝටම පට්ට කැපකිරීම් කරන්න වෙනවා. අපි ඒකට ලෑස්ති නැහැ. අපිට ඕන කෙටි මාර්ග වලින් විසදුම්. ඒවා ලැබෙන්නේ නෑ.
    කවදාහරි උඹලා ඒක තේරුම් ගන්නවා.
    රාජපක්ෂලව බලවත් කලේ උඹලා. අපි නෙමේ. උඹලා හුරේ දාගෙන යන කාලේ අපි උන්ට විරුද්ධව වැඩකලේ. දැන් රාජපක්ෂලගෙන් පළිගන්න කියලා බොරුවට නටන්න එපා. රාජපක්ෂලට ජන්දෙ නොදී හිටපල්ලා. සරළයි. උඹලා NPP එකට කියලා ඇරව ගත්තම ආයෙ යන්නෙ රාජපක්ෂලා ළඟටම තමයි. ඒකයි උඹලට අපි මෝඩ බයියෝ කියන්නේ.
    උඹලගෙ ජන්දය මේ ඇත්ත තත්වය පිළිගන්න, යථාර්ථය එක්ක වැඩ කරන දක්ෂිනාංශික කණ්ඩායමකට දියලා. මේ ආරම්භ කරලා තියෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කරන්න පුලුවන් එකෙක් මිසක් "සිස්ටම් චේන්ජ්" කියලා බයිලා ගහලා මේක සම්පූර්ණයෙන් කඬාවට්ටන එවුන් ටිකකට මේ රට දෙන්න එපා.
    මේක ලිව්වේ 2019 නන්දයට පුක ඉරාගෙන කඩේ ගිහින් දැන් උපාසකලා වෙන්න හදන ගොබ්බ පල් NPP බයියන්ට. රියල් බයියොයි, රියල් ජෙප්පොයි මම හොදට දන්නවා. මට උන් එක්ක කිසි තරහක් නෑ. මට මේ එහෙට මෙහෙට වැනෙන බලු බයියො නම් පේන්න බෑ.

    Just to clarify

    උබ කියන්නේ මේ රනිල් ගහන ගේම ඔකේ කියලද?

    Note: මං ජෙප්පෙක් නම් නෙමෙයි
     
    • Like
    Reactions: pazzy12

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අනුරයා කියන්නේ ටෙලිකොම් එක ගන්න එකා අයිටී ඉන්ඩස්ට්‍රි එකට වැඩෙන්න අවශ්‍ය පහසුකම් නොදුන්නොත් අයිටී ඉන්ඩස්ට්‍රි එකෙන් යන්න බලාපොරොත්තු වෙන තැනට යන්න බෑ ඒ නිසා ඒක රජයට තියාගන්න ඕනෙ කියලා. ඒ කතාව ඇත්ත වෙන්න පුලුවන්.
    gon kathawa justify karanna epa bn.
    SLT ekath thawath BSNL ekak wenawa government ownership ekenma digatama thibunoth.

    Anura kiyana eka waradi 3k tiyenawa IT ekey
    1. IT wala lokuma aula connectivity newi ban, gota kaley current eka aulak una. remote karana godak jobs nathi una. Dan current aulak ne. Lokuma aula lankawe sweatshop run wena eka. e nisa godak un 2 yrs experience aran migrate wenawa. Uta eka terenne ne. Uta katha liyala dena unta eka terenne ne
    2. SLT eka ganna eka infra haduwe naththan denne nalu -- yako oka ganna eka okey wambatu hitawanne ne. ganne tawa develop karala/efficient karala business wadi karaganna eka. Anika SLT awilla city limits wala witarai hariyanne. Goda un mobile network walin wada gannawa mokada hamathanama fiber nathi nisa. Fiber adinawa kiyanne free deyak newi. investment ekata return ekak naththan okkoma habak. Oken penneth unge gon kan tama
    3. SLT eka wikuna wadey habak karanna union ekata kiyalalu tiyenne -- SLT ekata kelawenna pradanama hethuwa union. Okunge bonus awill 80% aniwa set, 20% performance. Lankawe wadiyenma GM/DGM inne SLT. ewa okkoma union pathweem. kochara waddek unath wadak ne union eka goda naththan. Oya wage loku list ekak denna puluwan. Bottom line Jeppanta ekko SLT ekey prashne terenne ne, naththan gonnu set ekak. Prashne athi karana un ekkama set wela SLT goda ganna hadanawa kiyanne mu amuma harakek
    me tika nm 100% aththak.
    ------ Post added on Mar 24, 2024 at 3:40 PM
     
    • Like
    Reactions: tharakaf

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    Just to clarify

    උබ කියන්නේ මේ රනිල් ගහන ගේම ඔකේ කියලද?

    Note: මං ජෙප්පෙක් නම් නෙමෙයි
    ඔකේ ණැති තැන් තියෙනවා.අවුල් තියෙනවා 60% 70%ක් සාදනීයයි. සීයට සීයක් හොද කව්රුත් නෑ මට තේරෙන විදියට. මයිනායි ලපයා ගෙයි තියෙන්නෙ අමු ගොබ්බ තියරි
     
    • Like
    Reactions: Kavindu1221

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,919
    17,146
    113
    Kottawa
    ඔකේ ණැති තැන් තියෙනවා.අවුල් තියෙනවා 60% 70%ක් සාදනීයයි. සීයට සීයක් හොද කව්රුත් නෑ මට තේරෙන විදියට. මයිනායි ලපයා ගෙයි තියෙන්නෙ අමු ගොබ්බ තියරි
    මට නම් පේන්න 30% ක් වත් හොද නෑ.. සේරම තියෙන්නෙ middle and lower class එකට කෙලින්න ගත්ත තීරන.. අනික උබ පොහොට්ටු බයියන්ට බැන්නට රනිලව බැක් කරන් ඉන්නෙත් පොහොට්ටු බයියො..
     
    • Like
    Reactions: gamerlk and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    මට නම් පේන්න 30% ක් වත් හොද නෑ.. සේරම තියෙන්නෙ middle and lower class එකට කෙලින්න ගත්ත තීරන.. අනික උබ පොහොට්ටු බයියන්ට බැන්නට රනිලව බැක් කරන් ඉන්නෙත් පොහොට්ටු බයියො..
    බයියො දෙගොල්ලක් ඉන්නෙ දැන්. ඵොහොට්ටු බයියො සහ ජෙබයියෝ. නව ලිබරල්වාදය විශ්වාසය කරන මිනිහෙක් විදියට මට කියන්න තියෙන්නෙ රැචිරයා කියන දේම තමයි 🤪
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,919
    17,146
    113
    Kottawa
    බයියො දෙගොල්ලක් ඉන්නෙ දැන්. ඵොහොට්ටු බයියො සහ ජෙබයියෝ. නව ලිබරල්වාදය විශ්වාසය කරන මිනිහෙක් විදියට මට කියන්න තියෙන්නෙ රැචිරයා කියන දේම තමයි 🤪
    රනිල් ලිබරල් කිව්වට ඌ කරන ලිබරල් මගුලක් නෑනේ බං.. පොහොට්ටු බයියො ටික වට කරගෙන ගේම යන්තන් ඇදගෙන යන එක කරන්නේ... Upper class එක හොදට හම්බ කරගෙන ඩීල් වලින් කොමිස් ගහගෙන යන්න ඉඩ හදල දීල තියෙන්නේ.. 🤪
     
    • Like
    • Haha
    Reactions: gamerlk and pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    රනිල් ලිබරල් කිව්වට ඌ කරන ලිබරල් මගුලක් නෑනේ බං.. පොහොට්ටු බයියො ටික වට කරගෙන ගේම යන්තන් ඇදගෙන යන එක කරන්නේ... Upper class එක හොදට හම්බ කරගෙන ඩීල් වලින් කොමිස් ගහගෙන යන්න ඉඩ හදල දීල තියෙන්නේ.. 🤪
    ඒවගේද ජීවිත කාලෙම තමන්ට විරැද්දව හිටපු බයියො ටිකේ පුකට පයින් ගගහා තමන්ට ඕනෙ අන පනත් ටික සම්මත කරගන්නකොට.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ම්ම්ම් ගොටාභය හෑලි ෆෑන් ඩිටෙක්ටඩ් 🤪

    උබල හෙන ගේමක් දෙනව නේද ගෝතබයියයි, පොනිලයි දෙන්නම පෝට්ටුවෙ ප්‍රොඩක්ට්ස් නෙවෙයි කියල පෙන්නන්න. අවුලක් නෑ තාමත් ගෝතබයියට කියල සවුබාගෙ දැක්ම හදාගන්න ඕන උන උන් ඉන්නවා උබලගෙ අවුරුදු 50ක් රටම ෆේල් කරපු නාකි පොන්ස්ට කියල සවුබාගෙ දැක්ම ඉතුරු ටික කරගන්න 😹😹

    ඔය ඉන්නෙ ගෝතබයියා හෑලි ෆෑන්
    👇🏼
    😹
    😹


    ආ ලමයි මෙන්න අනුර අනාගත ජනපති බයියෙක් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්නේ අහද්දි බයියට ඇන්ඩෙනවා, උත්තෙර් අහද්දි උඹලට ඇන්ඩෙන්නේ නැද්ද? :yes::yes:

    IT එක බිලියන් ඩොලර් ඉන්ඩ්ස්ට්‍රියක්ලු - ඒ කතාව හරි.
    යටිතල පහසුකම් හදන්න ටෙලිකොම් එක ඕනලු, නැත්තන් ටාර්ගට් එකට යන්න බැරිලු - ලංකාවේ IT කෙලවෙන්න ලොකුම හේතුව යටිතල පහසුකම්ම නැති එක නෙවී බන්, ලංකාවේ මිනිස්සු රැදෙන්නෙ නෑ. ගොඩක් උන්ට පඩි මදි ප්‍රශ්න. ගොඩක් කම්පනි කුනු කොල්ලෙට මිනිසු තියාගන්න හදනවා. ලංකාවෙ කෙලින්ම Sweatshop රන් වෙන්නෙ. ඉස්සර කරන්ට් ප්‍රශ්න තිබ්බ, දැන් ඒවා නෑ. ලොක්කට ප්‍රශ්නේ තේරෙනවද දන්නෙ නෑ. :yes::yes:
    ඊට පස්සෙ කියනවා, ටෙලිකොම් ගන්න එකා යටිතල පහසුකම් හැදුවෙ නැත්තන් දෙන්නේ නෑලු. හුත්තො, ගන්නෙ එකා ඕක ගාර්මන්ට් එකක් කරන්නෙ නෑ. ගොඩක් වෙලාවට මීට වඩා efficient ඔපරේශන් එකක් කරලා ඉන්ටර්නෙට් ගනන් අඩු වෙන විදියට දුවන්න පුලුවන් වෙයි. ටෙලිකොම් එකේ ලොකුම ප්‍රශ්නය අනවශ්ය overheads. ගොඩක් ඉන්න උන් වැඩක් කරන්නෙ නෑ. උන්ම තමා යූනියන් දාගෙන හැමිනෙන්නේ. අන්තිමට ලොක්කා උන්ටම තමා විකුනන එක නවත්තන කන්ට්‍රැට්ක් එක දිලා තියෙන්නෙ. ඒක හරී ගියා කියමුකෝ. ඊට පස්සේ ඕකුන් ඕක රි ස්ට්‍රක්චර් කරන්න දේවිද? 🤭 🤭

    ගොඩක් ටුවරිස්ට් එන්නේ ට්‍රාන්සිට් තියෙන ෆ්ලයිට් වලලු. ඩිරෙක්ට් තිබ්බනම් හොදයිලු. එයාල කැමති නෑලු ට්‍රාන්සිට් වල ඉන්න. ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. ෆ්ලයිට් එකට වඩා හොටේල් එකට වැඩි ගානක් ගෙවන්න කැමතිලු.
    දැන් බලපන් බිස්නස් මොලේ මුගේ. යකෝ ඩිරෙක් ෆ්ලයිට් තියෙනවා පට්ට ගනන්. ඒ ගනන් වලට ගෙවාගන්න කැමති නැති, ඕන කමක් නැති අය තමා මිනිස්සු එ සල්ලි ඉතුරු කරන් ඩෙස්ටිනේශන් එකේ වියදම් කරන්න බලන් එන්නේ. තව ඔය ඩිරෙක්ට් ඒවා පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට බිස්නස් ට්‍රිප් යන උන්. උන්ට ඉක්මනින් ගිහින් ඉක්මනින් එන්න ඕනා. මූ හිතන්නේ මාතර ට්‍රිප් යන උන් කොටන බස් වලට කැමති නෑ වගේ සීන් එකක් කියලා. අනික ට්‍රාන්සිට් තියෙන එයාපොර්ට් වල හොද ෆැසිලිටි තියෙනවා. ඒ නිසා ඉන්න ටයිම් එක ලොකු කේස් එකක් නෑ. ඔය ඩිරෙක්ට් ෆ්ලයිට්, උපර් ක්ලාස් විකුනලා තමා එයාර් ලයින් ගොඩක් වෙලාවට සල්ලි හම්බ කරන්නේ. තව කියනවා. තව ෆ්ලයිට් එකේ ගාන වැඩිලු. දන්න විදියට ශ්‍රීලන්කන් එකේ ෆ්ලයිට් අනිත් උන්ගෙ ගානම හරි ඊට අඩුයි. ඕක තව අඩු කලොත් මීට වඩා කෙල වෙනවා
    .:ROFLMAO::ROFLMAO:

    අන්තිමට කියන්න තියෙන්නෙ මේකෙන් කියන්නෙ අරූට දීපන්, මූට දීපන් කියල නෙවි. දෙන කොට දැනගෙන දීපන් හරකෙක්ට දෙන්නේ කියලා. ජෙප්පො හිතන් ඉන්නේ උන්ට ඇග පුරා මොලේ කියලා. ඒත් කතා ඇහුවම තමා තෙරෙන්නේ ඔය දෙන උත්තර අපි 8 9 10 පන්තිවල "කල හැකි දේවල් ලියන්න" වගේ ඒවට අපි ලියපු බයිලා වගේ කියලා. නොදැන දීලා කෙලවගන්න එපා, දැනගෙන දිලා කෙලවගනින්. එතකොට අඩුම ගානේ "අපි මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ කියලා" අන්ඩන්න ඕන නෑ නේ 🤭🤭

    ලංකාවේ ඔය වෙනස ඉල්ලන උනුත් ප්‍රශ්නේ කොටසක් තමා. ඒත් උන්ට ඒක තේරිලා නෑ තාම. උන් හිතන්නේ අනිත් උන් තමා රට කන්නේ කියලා :yes::yes:



     
    • Love
    Reactions: kidney

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,919
    17,146
    113
    Kottawa
    ඒවගේද ජීවිත කාලෙම තමන්ට විරැද්දව හිටපු බයියො ටිකේ පුකට පයින් ගගහා තමන්ට ඕනෙ අන පනත් ටික සම්මත කරගන්නකොට.
    අන්න ඔය එලියට පනින්නෙ පේඩ් අකවුන්ට් රුචිරයගෙ මයින්ඩ් සෙට් එක... 🤪 උබ මෙතන ජෙප්පොන්ට බැන බැන හෑලි ලිව්වට උබලගෙ true motive එක රටට, economy එකට හෙන ගැහුවත් කමක් නෑ තමුන්ට, තමුන්ට තව අවුරුදු බර ගානක් බලේ ඉන්න පුලුවන් විදිහට බලේ හදාගන්න එක.. 🤪
     
    • Haha
    Reactions: pazzy12

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    gon kathawa justify karanna epa bn.
    SLT ekath thawath BSNL ekak wenawa government ownership ekenma digatama thibunoth.


    me tika nm 100% aththak.
    ------ Post added on Mar 24, 2024 at 3:40 PM
    ගවන්මන්ට් ඕනශිප් සහ ප්‍රයිවටයිසේෂන් ගැන රනිල්ගෙ සිඹාලා ඔහොමමයි කිව්වේ සිනොපෙක් එනකොටත්.තෙත් වෙලා හිටියෙ ඔක්කෝටම.හැබැයි මොකද උනේ?මුකුත් උනේ නෑ.ඇති වෙනව කිව්ව තරඟෙ,කාර්යක්ෂමබව මුකුත් නෑ.සිනොපෙක් ආවා කියලා මොනම බක්කක් වත් වෙන්නේ නැති බව එදත් කිව්වේ ජෙප්පො විතරයි.උන්ට හිනා උනා මේ විදියටම.ඒත් උන් කියපු එක ඇත්ත උනා.මේකත් ඒ විදියම තමා.උඹලා ජෙප්පන්ට තියෙන අකමැත්ත නිසා උඹලා හිතෙන් මවාගත්ත ලෝකෙම හිටපන්.ප්‍රශ්නයක් නෑ.හැබැයි පේන්න තියෙන දේ නැතුව උඹලගෙ ඔලුවෙ තියෙන කතන්දරයි හිතලුයි පිලිගන්න තරම් නම් මොලේ අමාරුවක් නෑ තාම.
     
    • Haha
    Reactions: Kavindu1221

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    අන්න ඔය එලියට පනින්නෙ පේඩ් අකවුන්ට් රුචිරයගෙ මයින්ඩ් සෙට් එක... 🤪 උබ මෙතන ජෙප්පොන්ට බැන බැන හෑලි ලිව්වට උබලගෙ true motive එක රටට, economy එකට හෙන ගැහුවත් කමක් නෑ තමුන්ට, තමුන්ට තව අවුරුදු බර ගානක් බලේ ඉන්න පුලුවන් විදිහට බලේ හදාගන්න එක.. 🤪
    Dude have some humor 😒
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    සින්හලු ක්ශනික නූඩ්ල්ස් විසදුම් හොයන්නෙ චූන් වෙලා. අපරාදෙ පොනිලා 2029 වෙද්දි කූරියා ගහලා ඉදී. සින්හලුන්ගෙ කරැමෙ පොනිලා මලාට පස්සෙ ලන්කාවෙ පොලිටික්ස් වල කිසිම විශන් එකක් තියෙන දේශපාලුවෙක් පේන මානෙක නෑ. ඔක්කොම ඉන්නෙ කයිවාරැ ගගහ තමන්ගෙ ෆෑන් බේස් එක චූන් කරලා කොහොම්හරි පාර්ලිමේන්තුවට පැන ගන්න බලන එවුන් නෑ. යනතන් තව එක මිනිහෙක් ඉතුරැයි පාටලී චම්පික. ඒ මිනිහටත් එන්න බැරි උනොත් ලන්කාව ගැන හිත හදාගනිල්ලා
    Original diwa deke minihek.
    Ranila boruwata minisu andanna hadanne boru kiyala. 1.5 years walata monada kale.
    Champika _ best politician aragala pons mekawa illuwe nane balapan dan petrol kiyada kiyala.
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ගවන්මන්ට් ඕනශිප් සහ ප්‍රයිවටයිසේෂන් ගැන රනිල්ගෙ සිඹාලා ඔහොමමයි කිව්වේ සිනොපෙක් එනකොටත්.තෙත් වෙලා හිටියෙ ඔක්කෝටම.හැබැයි මොකද උනේ?මුකුත් උනේ නෑ.ඇති වෙනව කිව්ව තරඟෙ,කාර්යක්ෂමබව මුකුත් නෑ.සිනොපෙක් ආවා කියලා මොනම බක්කක් වත් වෙන්නේ නැති බව එදත් කිව්වේ ජෙප්පො විතරයි.උන්ට හිනා උනා මේ විදියටම.ඒත් උන් කියපු එක ඇත්ත උනා.මේකත් ඒ විදියම තමා.උඹලා ජෙප්පන්ට තියෙන අකමැත්ත නිසා උඹලා හිතෙන් මවාගත්ත ලෝකෙම හිටපන්.ප්‍රශ්නයක් නෑ.හැබැයි පේන්න තියෙන දේ නැතුව උඹලගෙ ඔලුවෙ තියෙන කතන්දරයි හිතලුයි පිලිගන්න තරම් නම් මොලේ අමාරුවක් නෑ තාම.
    gon hutto telecom market ekayi fuel ekayi samana wenne kohomada? :ROFLMAO:
    CPC ekata thawama wadi market share ekak thiyenne.🥴telecom business type 2n SLT eke SLT,mobitel 2ma market ekayi customersla adu wemin yanne awurudu ganaka idala.
    mobile market share eken 80%k withara private companies,data traffic ekenuth 70% withara private.fixed market eketh 50%+ private.
    baiyo toyyo jeppo lokuwen kiyawana SLT eke government 50% wikunala damma kiyala SLT ekata thawath kela wenna deyak na.:ROFLMAO:jio wage ekakata dunnoth hodak wenawa witharayi.


    management ekata witharak waraddak kiyanna ba.business padu weddith december bonus eka denkn JVP ekath athuluwa hama pakshema union gon hutto tika strike kala😅