LOL edward Ponnaya taama andanawa methanඔහොම ටොනික් photo දාන්න ඇවිත් පුක අතේ අරන් දිව්වා මතකද පොන්ස්?![]()
LOL edward Ponnaya taama andanawa methanඔහොම ටොනික් photo දාන්න ඇවිත් පුක අතේ අරන් දිව්වා මතකද පොන්ස්?![]()
LOL edward Ponnaya taama andanawa methan![]()
![]()

Than than wala andanna epa ponz. methanata awilla pukey araganinදුවපු ත්‍රෙඩ් ගැන කියද්දී මාරු වෙන්නේ ඇයි පොන්ස්?![]()
Than than wala andanna epa ponz. methanata awilla pukey araganin![]()
![]()

තැන තැන නෙවෙයි පොන්ස් උඹේම නමින් දාල පැනල දිව්ව ත්‍රෙඩ් එක මතක නැද්ද?![]()
පුක පලලා එළවලා දාපු ත්‍රෙඩ් එක මතකද පොන්ස්?Taama puka palan andanawane. Ude nagitta gaman duwan enne ekaneda![]()
![]()

පුක පලලා එළවලා දාපු ත්‍රෙඩ් එක මතකද පොන්ස්?![]()
LOL @tharakaf ponsta ehenam adagena pal hali liyagena screenshot dannath una anthimata..@kidney @Edward Kenway @asanka+++ Aaaah ponnayo set eka, mey thiyenne aththa thread eka. Puka palan mage account eka wage fake hadannama ridila mongal ponnayata
![]()
![]()
![]()
![]()
LOL pukata beheth daagana salli onadaaaLOL @tharakaf ponsta ehenam adagena pal hali liyagena screenshot dannath una anthimata..![]()
උබේ පුකේ අමාරුව සනීපයි නේද දැන්කමක් නෑ බන් ජෙබයියොන්ට කොහොම්හරි මේ කයිවාරැ කාරයව ජනාධිපති කරන්න කියපන්. නැත්තන් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ. ජෙබයි පුකේ අමාරැවත් නිට්ටාවට සුව කරගන්න පුලුවන් අනුර ආවම![]()
Amma haal hunduwakata mudalalita kakul palal karala mu badata awilla , jwitha kaaleyma karapu hama ekama fail wela, podi kaaley indanma gamey kollange, maamalagen pukey aran losey loss wewi innakota EK enawa wena charitha rangala dial ekak wenna. Ekath fail wenakota itin uta antima EK ekey pukey arapu ekage profile eka impersonate karala hari goda yanna tama try karanne.
Munge sangamayak tiyenawa "La Ponnayas" Kiyala. "Ponnayas' Assemble" Kiyala kendiri gaawama munge set eka enawa duwagena![]()
![]()
ඔයා අනුර වෙනුවෙන් පෙනී ඉඳලා එයා නොකිව්ව දේවල් එයාගේ හිතේ තිබ්බ දේවල් අතින් දාලා මෙතන කිව්වාට වැඩක් නෑ. එහෙම defend කරනවා නම් සජිත්, රනිල්,රාජපක්ෂලා කියන මෝඩ කතා පාක්ෂිකයෝ එකතුවෙලා සුද්ධ කරන එකෙයි වෙනසක් නෑනෙ.ආරක්ෂාවත් හේතුවක් තමා ටෙලිකොම් විකිණීමට විරුද්ධ වෙන්න.මෙතන IT ගැන කතා කරපු නිසා ඒකට අදාලව කතා කරේ.නැත්තම් ඒක අනිවාර්යයෙන්ම කියනවා.
අකාර්යක්ෂම කම පටන්ගන්නෙ පරිපාලනේ වැරදි හින්දා තමයි, හැබැයි ඒක පහලට බෝ වුණාට පස්සෙ පරිපාලනේ විතරක් වෙනස් කරලා හදන්න බෑ. දැන් SLT එකේ සභාපති මෛත්‍රීගෙ මල්ලි වුණත් හඳුන්නෙත්ති වුණත් පහල regional office වල වැඩ වෙන විදියෙ වෙනසක් නෑ, මොකද ඒවාට අරගෙන ඉන්නෙම අකාර්යක්ෂම සේවකයෝ. ආයතනේ නීති තද කරොත් උන් strike කරනවා. මොකද තමන්ගෙ job එක ලේසියෙන් නැතිවෙන්නෙ නෑ කියලා දන්නවා. හැබැයි Dialog එකේ අකාර්යක්ෂම සේවකයෙක් හිටියොත්? එහෙම අය ගන්න කලින්ම interview එකේදි fail වෙනවා, ගත්තාට පස්සෙ target වලට වැඩ කරේ නැත්නම් තමන්ගෙ service එක හරියට දුන්නෙ නැත්නම් මාසයක් ඉන්න වෙන්නෙ නෑ.ටෙලිකොම් එක සුපිරි කියලා අනුර කොහෙවත් කියනවද?නෑනෙ.ඕවා අකාර්යක්ෂමයි තමයි.අකාර්යක්ෂම වෙලා තියෙන්නෙ හරි පාලනයක් නැති නිසා.(ඔය කතාවෙදි ඒකත් කියනවා පොර). යාලුවන්ට නෑදෑයන්ට සභාපතිකම් දෙන නිසා.මෛත්‍රී ආපු ගමන් මල්ලිව ටෙලිකොම් සභාපති කරා.රනිලුත් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ගෙ මල්ලිව බීඕසී සභාපති කරා.එතකොට අකාර්යක්ෂම වෙන එක පාඩු වෙන එක අහන්නත් දෙයක්ද.ඒව නවත්තන්න බෑ හොරු පාලනය කරන රජයකට.කරන්න පුලුවන් හොරු නැති නෙපොටිසම් නැති සෙට් එකකට විතරයි.
අනේ එතකොට Ceypetco එකෙන් strike කරලා රටේ තෙල් බෙදපු නැති දවස් තිබුණෙ නැද්ද. How sad... මං ඉඳලා තියෙන්නෙ වෙන රටක වෙන්න ඇති. අමුතුවෙන් චරිත සහතික දෙන්න දෙයක් නෑ ජෙප්පෝන්ට ඉතිහාසේ සමහර අවුරුදු වලදි වුණ දේවල් මතක නෑ කියලා නම් දන්නවාසිපෙට්කෝ එකෙන් නම් මතක ඇති කාලෙක ස්ට්‍රයික් කරපු බවක් මතක නෑ.පෙට්‍රල් පෝලිම් හැදුනේ ස්ට්‍රයික් නිසා නෙවෙයි පෙට්‍රල් නැති උන නිසා.ඒව වත් දන්නැතුවද ජෙප්පන්ට චරිත සහතික දෙන්නේ?
@kidney @Edward Kenway @asanka+++ Aaaah ponnayo set eka, mey thiyenne aththa thread eka. Puka palan mage account eka wage fake hadannama ridila mongal ponnayata
![]()
![]()
![]()
![]()

Dath madinnath kalin ponnaya methanහෑලි වැඩක් නෑ පොන්ස් පුක පලලා එළවලා දාපු ත්‍රෙඩ් එක මතකද?![]()
Dath madinnath kalin ponnaya methan![]()
![]()

Umbalage La Ponnayas set ekama pukey aragathha ekane
ඔයා අනුර වෙනුවෙන් පෙනී ඉඳලා එයා නොකිව්ව දේවල් එයාගේ හිතේ තිබ්බ දේවල් අතින් දාලා මෙතන කිව්වාට වැඩක් නෑ. එහෙම defend කරනවා නම් සජිත්, රනිල්,රාජපක්ෂලා කියන මෝඩ කතා පාක්ෂිකයෝ එකතුවෙලා සුද්ධ කරන එකෙයි වෙනසක් නෑනෙ.
SLT එක ගැන ප්‍රසිද්ධව කතා කරපු දෙපාරක්ම අනුර ඔය යටිතල පහසුකම් බයිලාව ගහනවා, හැබැයි ආරක්ෂාව හේතුවක් කියන්න අමතක වෙනවා (ඇත්තටම ආරක්ෂාව කියන එක දැන් ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, ඒත් යටිතල පහසුකම් කියන එකට වඩා හොඳ හේතුවක්)
IT කර්මාන්තය කියන්නෙ කෘෂි කර්මාන්තය වගේ එකක් කියලා හිතාගෙන ඉන්න මිනිස්සුන්ට අනුරගෙ මේ යටිතල පහසුකම් ගැන කතා හරි රස වෙන්න පුලුවන්, හැබැයි SLT router එකක් තියෙන වැස්සකටහරි SLT office එකකට ගිහින් තියෙන කෙනෙක් දන්නවා SLT එක ආණ්ඩුවට තියාගත්තා කියලා අමුතු මැජික් එකක් කරන්න බෑ කියලා.
අකාර්යක්ෂම කම පටන්ගන්නෙ පරිපාලනේ වැරදි හින්දා තමයි, හැබැයි ඒක පහලට බෝ වුණාට පස්සෙ පරිපාලනේ විතරක් වෙනස් කරලා හදන්න බෑ. දැන් SLT එකේ සභාපති මෛත්‍රීගෙ මල්ලි වුණත් හඳුන්නෙත්ති වුණත් පහල regional office වල වැඩ වෙන විදියෙ වෙනසක් නෑ, මොකද ඒවාට අරගෙන ඉන්නෙම අකාර්යක්ෂම සේවකයෝ. ආයතනේ නීති තද කරොත් උන් strike කරනවා. මොකද තමන්ගෙ job එක ලේසියෙන් නැතිවෙන්නෙ නෑ කියලා දන්නවා. හැබැයි Dialog එකේ අකාර්යක්ෂම සේවකයෙක් හිටියොත්? එහෙම අය ගන්න කලින්ම interview එකේදි fail වෙනවා, ගත්තාට පස්සෙ target වලට වැඩ කරේ නැත්නම් තමන්ගෙ service එක හරියට දුන්නෙ නැත්නම් මාසයක් ඉන්න වෙන්නෙ නෑ.
අනුරයි ඔය සෙට් එකේ කිහිප දෙනෙකුයි හොරු නැති nepotism නැති අය කියලා හිතමුකො . හැබැයි අනුරට 3% ක් තියාගෙන රටක බලය ගන්න බෑනෙ. එතකොට බලය ගන්න වෙන්නෙ ඉතුරු බහුතරයක් හොරුන්ගෙ වංචාකාරයොන්ගෙ ඡන්ද වලින්. හොරු වංචාකාරයෝ කවදාවත් තමන්ට පාඩු කරගෙන හොරකම වංචාව නැති කරන්න බලය දෙන්නෙ නෑ. මේ පාර එකම වෙනස තියෙන්නෙ හැමදාම රාජපක්ෂලාට ඔට්ටු අල්ලපු හොරු වංචාකාරයෝ ටික අනුරට ඔට්ටු අල්ලන එක.
දින්නට පස්සෙ අනුරට බලේ තියාගන්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් ප්‍රසිද්ධ හොරු දෙතුන් දෙනෙක්ව අල්ලලා නඩු දාලා මාස හයක් විතර මාධ්‍ය සංදර්ශන වලින් සුපිරි පාලනයක් ගෙනියනගමන් බලේ තියාගන්න ඕනි තැන්වල හොරුන්ට ඇඟිලි නොගහ ඉන්න එක. එහෙම නැත්නම් ජෙප්පොන්ගෙ කැලෑ නීතියට සියලු හොරු වංචාකාරයොන්ට මරණ බිය දැනෙන දැනෙන්න ලයිට් කණු වල මරලා එල්ලන එක.
නෑ එහෙම වෙන්නෙ නෑ අනුර ආවම මෙහෙමයි කියලා හෑල්ලක් ලියන්න එපා, මොකද ඔය වගේම 2019 ගෝඨා ඇවිත් වියත්මගෙන් මහාචාර්යලා කමාන්ඩර්ස්ලා දාලා රට ජාතිය බේරගෙන මේක සිංගප්පූරුවක් කරන හැටි අපේ යාලුවෝ අපිට කිව්වා. දැන් උන් ලංකාවෙන් යන විදිය අපෙන් අහනවා
අනේ එතකොට Ceypetco එකෙන් strike කරලා රටේ තෙල් බෙදපු නැති දවස් තිබුණෙ නැද්ද. How sad... මං ඉඳලා තියෙන්නෙ වෙන රටක වෙන්න ඇති. අමුතුවෙන් චරිත සහතික දෙන්න දෙයක් නෑ ජෙප්පෝන්ට ඉතිහාසේ සමහර අවුරුදු වලදි වුණ දේවල් මතක නෑ කියලා නම් දන්නවා
https://www.reuters.com/article/idUSKBN1AB1S5/
https://www.newsfirst.lk/2023/03/27...to-privatize-the-ceylon-petroleum-corporation