ඉරිදා පාරට බහිනවා ද?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මිනිස්සුන්ගෙ දේපල
    රජයේ දේපල වලට හානි නොකර ඕන දෙයක්
    225 එකෙක් හරි එක දාගන්න ආවොත් කනට ගහල එලවන්න ඕනෙ නැට්ට පුපේ ගහන් නැතුව...
    අන්තිමට කියන්නෙ.. අල් ජසීර බීබීසී නිවුස් එක මිනිස්සුන්ගෙ පැත්තට ඇඟිල්ල දික් නොවෙන්න ඕන දෙයක් නැත්තම් ඒකෙ වාසියත් ආන්ඩුව ගන්නවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    ඔව් මේක අපි කොච්චර සෝශල්මීඩියා වල කියෙව්වත් පෝස්ට් දැම්මත් පොලිටික්කොන්ගෙ පේජ් වල පෝස්ට් වලට හහා දාලා හෙනගහපන් කියලා කමෙන්ට් කරත් ඔය නාකි වේසිගෙ පුතාලට පුකෙන් යන පඩයක් තරංවත් ගානක් නෑ. ඔය නාකියො පවර් එක කියලා හිතන්නෙ සෙනගට.ඒකනෙ පට්ට කට්ටක් කාලා ගම්වල නූගත් පොන්නයොන්ව බස්වල පටවගෙන කාලෙ බෝතල් බත් පැකට් දීලා රැලි වලට ඇදලා උන්ගෙ පවර් එක පෙන්නන්න පුක ඉරාගෙන දගලන්නෙ.පාරට බැහැලා ඒ බැහැපු සෙනග දැක්කොත් නං මුන්ට ලාවට හරි හිතෙයි දැන්නං පුතේ එනපොට හොදනෑ කියලා. ඒකවත් කරලා බලමු බං අපිට දැන් කොහොමත් නැතිවෙන්න දෙයක් නෑනෙ උන්නත් දාහයි මලත් දාහයි.
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    CEB assigned the sinhala alphabet instead of the English . News will be උදේ 8.00 සිට 11.00 තෙක් මා , ඌ , ට කපන අතර රාත්‍රි 6 සිට 10 තෙක් ඔ, බ, ම, ට කපනු ඇත. හෙට සිට අ, ප , ඔ, බ, ට උදේ 10 සිට සවස 6 තෙක් පැය 10 එක දිගට කපනු ඇත...🤣
     
    • Haha
    Reactions: Tharaka25

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,110
    46,699
    113
    ඔව් මේක අපි කොච්චර සෝශල්මීඩියා වල කියෙව්වත් පෝස්ට් දැම්මත් පොලිටික්කොන්ගෙ පේජ් වල පෝස්ට් වලට හහා දාලා හෙනගහපන් කියලා කමෙන්ට් කරත් ඔය නාකි වේසිගෙ පුතාලට පුකෙන් යන පඩයක් තරංවත් ගානක් නෑ. ඔය නාකියො පවර් එක කියලා හිතන්නෙ සෙනගට.ඒකනෙ පට්ට කට්ටක් කාලා ගම්වල නූගත් පොන්නයොන්ව බස්වල පටවගෙන කාලෙ බෝතල් බත් පැකට් දීලා රැලි වලට ඇදලා උන්ගෙ පවර් එක පෙන්නන්න පුක ඉරාගෙන දගලන්නෙ.පාරට බැහැලා ඒ බැහැපු සෙනග දැක්කොත් නං මුන්ට ලාවට හරි හිතෙයි දැන්නං පුතේ එනපොට හොදනෑ කියලා. ඒකවත් කරලා බලමු බං අපිට දැන් කොහොමත් නැතිවෙන්න දෙයක් නෑනෙ උන්නත් දාහයි මලත් දාහයි.
    :yes::yes::yes::yes::love:
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචන් Atleast 10,000 ආවත් ඇති බන්...මෙක perfect නොවෙන්න පුලුවන්....ඒත් මේක අනිවාර්යයෙන්ම ලොකු අරගලයක පටන් ගැන්ම වෙන්න පුලුවන්...

    අනිවාර්යයෙන් සෙට් වෙමු එදාට...

    Dexter සුලඟ ගම්පහින් ❤️
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,607
    113
    sri rajasinha adawiya
    මචන් Atleast 10,000 ආවත් ඇති බන්...මෙක perfect නොවෙන්න පුලුවන්....ඒත් මේක අනිවාර්යයෙන්ම ලොකු අරගලයක පටන් ගැන්ම වෙන්න පුලුවන්...

    අනිවාර්යයෙන් සෙට් වෙමු එදාට...

    Dexter සුලඟ ගම්පහින් ❤️
    Gampaha kohenda patan ganne?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මචන් Atleast 10,000 ආවත් ඇති බන්...මෙක perfect නොවෙන්න පුලුවන්....ඒත් මේක අනිවාර්යයෙන්ම ලොකු අරගලයක පටන් ගැන්ම වෙන්න පුලුවන්...

    අනිවාර්යයෙන් සෙට් වෙමු එදාට...

    Dexter සුලඟ ගම්පහින් ❤️
    ගම්පහ කොහෙන්ද??
     
    • Like
    Reactions: Rankira