Oyatat pulser ekak neda thiyenne?
ඔව් මේක අපි කොච්චර සෝශල්මීඩියා වල කියෙව්වත් පෝස්ට් දැම්මත් පොලිටික්කොන්ගෙ පේජ් වල පෝස්ට් වලට හහා දාලා හෙනගහපන් කියලා කමෙන්ට් කරත් ඔය නාකි වේසිගෙ පුතාලට පුකෙන් යන පඩයක් තරංවත් ගානක් නෑ. ඔය නාකියො පවර් එක කියලා හිතන්නෙ සෙනගට.ඒකනෙ පට්ට කට්ටක් කාලා ගම්වල නූගත් පොන්නයොන්ව බස්වල පටවගෙන කාලෙ බෝතල් බත් පැකට් දීලා රැලි වලට ඇදලා උන්ගෙ පවර් එක පෙන්නන්න පුක ඉරාගෙන දගලන්නෙ.පාරට බැහැලා ඒ බැහැපු සෙනග දැක්කොත් නං මුන්ට ලාවට හරි හිතෙයි දැන්නං පුතේ එනපොට හොදනෑ කියලා. ඒකවත් කරලා බලමු බං අපිට දැන් කොහොමත් නැතිවෙන්න දෙයක් නෑනෙ උන්නත් දාහයි මලත් දාහයි.





Gampaha kohenda patan ganne?මචන් Atleast 10,000 ආවත් ඇති බන්...මෙක perfect නොවෙන්න පුලුවන්....ඒත් මේක අනිවාර්යයෙන්ම ලොකු අරගලයක පටන් ගැන්ම වෙන්න පුලුවන්...
අනිවාර්යයෙන් සෙට් වෙමු එදාට...
Dexter සුලඟ ගම්පහින්![]()
ගම්පහ කොහෙන්ද??මචන් Atleast 10,000 ආවත් ඇති බන්...මෙක perfect නොවෙන්න පුලුවන්....ඒත් මේක අනිවාර්යයෙන්ම ලොකු අරගලයක පටන් ගැන්ම වෙන්න පුලුවන්...
අනිවාර්යයෙන් සෙට් වෙමු එදාට...
Dexter සුලඟ ගම්පහින්![]()