ඉරිදා ඩේ ඔෆ් නැද්ද බන් වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දාපන්.
කම්මැලියි....World Cup බලන ගමන් ...අද වලියක් දාගන්න තරම් වැදගත් එකෙක් නෑ
උබ මිට කලින් දාපු වැඩකට ඇති ත්‍රෙඩ් මොනාද බන් දේශපාලනෙන් තොරව. අඩුමේ තරමේ පහක් ?

චන්දේ ඉවර වුනාට පස්සේ උඹ එන්නෙත් නෑ වගේ. දේශපාලනෙන් තොර ජිවිතයක් නෑනේ Uබට

චන්දේ ඉවර වුනාට පස්සේ උඹ එන්නෙත් නෑ වගේ. දේශපාලනෙන් තොර ජිවිතයක් නෑනේ Uබට

Paw ban uta job eka karagena inna deepan.
Gotak wedagath thread dapu nisane kotu 11k ma hambela thiyenne![]()