ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉරිදා ලන්කාදීප කොච්චර අය බලනවද...

    A/L ඉන්ග්‍රීසි ක්ලාස් කරන මගේ යාලුවෙක් ඉන්නවා..එයාට පන්තිය ගැන ඉරිදා ලන්කාදීප පත්තරේ ටිකක් ලොකු දැන්වීමක් දාගන්න ඕනි කිවුවා..ඉරිදා ලන්කාදීප පත්තරේ කොච්චර විතර මිනිස්සු බලනවද යාලුවනේ.ලන්කාදීප office එකකින් නම් කිවුවා ලක්ශ පහක් බලනවා කියලා..ඒක ඇත්තද.. ?

    සදැල්ල අතිරේකේ දාන එක වඩා හොදයිලු..සදැල්ල අතිරේකේ කොච්චර බලනවා ඇත්ද ලන්කාවේ ..???

    බම්ප් එකකින්වත් උදවුවක් කරන්න යාලුවනේ...වෙන අහන්න කෙනෙකුත් නැ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow
    lankadeepe thmaa godak aya balanne
    unnam kiyanne laksha 80 ka readers la innwa kiyala
    laksha 5 k kohomath balanwa athi

    lankaadeepa paththre loku pitu ewage ganan
    full colour ekak daannam issra laksha 3-4 k wage giyaa
    irida lankadeepe eke

    godak aya සදල්ල කියල තියෙන පොඩි පහ්ත්ට්ර කෑල්ලේ දානවා ඉරිදා ලන්කදීපෙත් එක්ක දෙන එකේ

    එකේ මන් හිතන්නේ ටිකක් ගණන් අඩු ඇති අරිට වඩා
    ගිය දෙසැම්බර් වැල ඒ කෑල්ලේ පිටු 10ක් විතර sir ලගේ advertisment තිබ්බේ
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ow
    lankadeepe thmaa godak aya balanne
    unnam kiyanne laksha 80 ka readers la innwa kiyala
    laksha 5 k kohomath balanwa athi

    lankaadeepa paththre loku pitu ewage ganan
    full colour ekak daannam issra laksha 3-4 k wage giyaa
    irida lankadeepe eke

    godak aya සදල්ල කියල තියෙන පොඩි පහ්ත්ට්ර කෑල්ලේ දානවා ඉරිදා ලන්කදීපෙත් එක්ක දෙන එකේ

    එකේ මන් හිතන්නේ ටිකක් ගණන් අඩු ඇති අරිට වඩා
    ගිය දෙසැම්බර් වැල ඒ කෑල්ලේ පිටු 10ක් විතර sir ලගේ advertisment තිබ්බේ

    ගොඩක් වටිනවා මචන්...බොහොම ස්තුතියි ..සදැල්ල ලක්ශ පහක්වත් බලනවා ඇති නේද බන්...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    ස්වර්ණවාහිනියෙ අර යටින් යන දැන්වීම් තීරුවෙත් ads එහෙම යනව නේද. අමුතුවෙන් බලන්න දෙයක් නෑ ඉතින් පේනවනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සංඛ්‍යාත්මක අගයන් නම් හරියට දන්නෙ නෑ. හැබැයි ලංකාවේ ඉරිදට වැඩියෙන්ම අලෙවි වෙන සහ වැඩියෙන්ම බලන පත්තරය තමයි ලංකාදීප.
     
    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    English course eka ka sadahada kiyala balapan, eka young kattiyata nam sadallema dapan.podi kollo kello lankadeepa gaththa gaman balanne sadalla.unta anith ewa wadak naha
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    සංඛ්‍යාත්මක අගයන් නම් හරියට දන්නෙ නෑ. හැබැයි ලංකාවේ ඉරිදට වැඩියෙන්ම අලෙවි වෙන සහ වැඩියෙන්ම බලන පත්තරය තමයි ලංකාදීප.

    බොහොම ස්තුතියි මචන්...
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    A/L ඉන්ග්‍රීසි ක්ලාස් කරන මගේ යාලුවෙක් ඉන්නවා..එයාට පන්තිය ගැන ඉරිදා ලන්කාදීප පත්තරේ ටිකක් ලොකු දැන්වීමක් දාගන්න ඕනි කිවුවා..ඉරිදා ලන්කාදීප පත්තරේ කොච්චර විතර මිනිස්සු බලනවද යාලුවනේ.ලන්කාදීප office එකකින් නම් කිවුවා ලක්ශ පහක් බලනවා කියලා..ඒක ඇත්තද.. ?

    සදැල්ල අතිරේකේ දාන එක වඩා හොදයිලු..සදැල්ල අතිරේකේ කොච්චර බලනවා ඇත්ද ලන්කාවේ ..???

    බම්ප් එකකින්වත් උදවුවක් කරන්න යාලුවනේ...වෙන අහන්න කෙනෙකුත් නැ..

    අපෙ අල්ලපු ගෙදර මාමත් විකුණනවා පත්තර.එය කිව්වා ලංකාදීප තමයිලු වැඩියෙන්ම යන්නේ .පත්තර ගෙද්දීත් ලංකාදීප වැඩියෙන් ගේනවලු :yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ලංකාදීප තමා ජනප්‍රියම.

    මතක විදියට සඳැල්ල ගණන් වැඩි. ඒ කොටසට ඇහැ ගැටෙනවත් වැඩියි නේ. :yes:

    Island wild campaign එකක් දාන්නේ පොර town කීයක උගන්නනවද ? :baffled: