ඉරිදා සූරියවැව මැච් එක

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචන් ඉරිදා සූරිය වැව මැච් එක බලන්න ටිකට් ගන්නේ කොහෙන්ද මචන්..
    ඇතුලට Liquor ගෙනියන්න පුලුවන්ද ?
    නැත්නම් ඇතුලෙ ගන්න පුලුවන්ද ?
    ආතල් එකේ බලන්න පුලුවන් කීයේ ටිකට් ගත්තොත්ද මචන්...

    පොඩි උපදෙසක් දියල්ලකෝ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,015
    13,911
    113
    126
    Hogwarts
    මචන් ඉරිදා සූරිය වැව මැච් එක බලන්න ටිකට් ගන්නේ කොහෙන්ද මචන්..counter eken
    ඇතුලට Liquor ගෙනියන්න පුලුවන්ද ? Puluwan
    නැත්නම් ඇතුලෙ ගන්න පුලුවන්ද ? Et puluwan
    ආතල් එකේ බලන්න පුලුවන් කීයේ ටිකට් ගත්තොත්ද මචන්... 10,000 ekata baduwakut deno gahanna. Etakota godak atal
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචන් ඉරිදා සූරිය වැව මැච් එක බලන්න ටිකට් ගන්නේ කොහෙන්ද මචන්..counter eken
    ඇතුලට Liquor ගෙනියන්න පුලුවන්ද ? Puluwan
    නැත්නම් ඇතුලෙ ගන්න පුලුවන්ද ? Et puluwan
    ආතල් එකේ බලන්න පුලුවන් කීයේ ටිකට් ගත්තොත්ද මචන්... 10,000 ekata baduwakut deno gahanna. Etakota godak atal
    Hambanthota paththe baduwak da ban denne. Thank you hode.
     
    Kangarooo

    Active member
  • Aug 17, 2018
    208
    118
    43
    https://lk.bookmyshow.com/sri-lanka/sports බුක් කලාට.. බුක් කරපු invoice එක පෙන්නලා ටිකට්ස් ඉල්ලගන්න ඕනා counter එකෙන් (උදේ 10.00 - හවස 5.00 අතර). බෑග් නම් චෙක් කරන්නේ නැහැ. vaccination card එකයි ID එකයි බලනවා. රු 1000 ටිකට් එකක්වත් අරන් පලයන්
     
    • Like
    Reactions: gjey2ejey