ඉරිදා හවසද උදේද?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    එක තැනක හවස 3ට
    සමහර තැන් වල උදේ 9ට ලු...
    හරි වෙලාව මොකද්ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    උදේ 9 බන්. සමහර විට ආන්ඩුවෙම උන් සෙට් එකක් මේක කඩාකප්පල් කරන්න වෙලාව වෙනස් කරල ප්‍රසිද්ධ කරනවද දන්නෙ නෑ බන්