සදුදා එනකොට එපා වෙන්නේ නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    හෙට සදුදා කියලා මතක් වෙනකොට නිදහස ඉවරයි කියලා හිතෙනවා
    දවස් දෙකක් ගෙදර ඉදලා උබලට හෙට වැඩට යන්න වෙනකොට එහෙම හිතෙනෙන් නැද්ද ?
    සාමන්‍ය අපිට මේ දවස් දෙක නිදහස් වැඩිය කෙනක් කතා කරන්නේ නෑ
    සදුදා උදේට වැඩ පටන් ගන්නකොට Call එනවා එක එක අයගේ වැඩ කරන්න උදේ ඉදලා හවස වෙනකම් වැඩ කරලා
    හවස 7-8 නිදා ගන්නවා. සමහර දවස් වලට කන්න අරන් කන්න නෑ Call එනකොට , 7-8 නිදා ගත්තා 10 වෙනකොට Call ඇවිත් ඇහැරෙනවා.
    කලාට කිසිම විවේකයක් නැති වැඩක්.
     
    • Like
    Reactions: DiksonAlex

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    සදුදා උදේට වැඩ පටන් ගන්නකොට Call එනවා එක එක අයගේ වැඩ කරන්න උදේ ඉදලා හවස වෙනකම් වැඩ කරලා
    හවස 7-8 නිදා ගන්නවා. සමහර දවස් වලට කන්න අරන් කන්න නෑ Call එනකොට , 7-8 නිදා ගත්තා 10 වෙනකොට Call ඇවිත් ඇහැරෙනවා.
    කලාට කිසිම විවේකයක් නැති වැඩක්.
    Mahansiyata profit eka athida hithapan..
    Jeewithe keti, nathi kamata karanawa kiyala path eke wenasak nokara ellila hiyoth karapu dekuth na dannema nathuwa naki wela..
     
    • Like
    Reactions: Nadun26

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,801
    2,328
    113
    That's because you don't enjoy what you are doing.No passion just working for the financial aspects i guess.maybe you think lazyness is the luxury.And when you think about things you miss in life and you will die one day you start questioning. Just take a moment and appriciate what you achieved so far in life.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,036
    113
    34
    Kalutara
    7-8ට කවුද බන් බුදියගන්නෙ? තාම මම බොනවා. හෙට නම් ඇහැරෙන්නෙ 10ට.
     
    • Like
    Reactions: Nadun26

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    උඹට සාමාන්‍යෙන් ඕකෙන් මාසෙකට කීයක් ප්‍රොෆිට් ද බන්?
     
    • Dislike
    Reactions: sinhawanshaya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    7-8ට කවුද බන් බුදියගන්නෙ? තාම මම බොනවා. හෙට නම් ඇහැරෙන්නෙ 10ට.
    7-8 වගේ නිදා ගන්නේ මම රෑට ඇහැරෙන්න බන් රෑ 2 වගේ වෙනකොට නැගිටිනවා.
    යකෝ තමන්ගෙම වැඩක් කරන් ඉන්න එවුනුත් මෙහෙමද
    මම හිතුවෙ ජොබ් කරන එවුන් විතරයි කියලා
    ඔව් බන් , සති අන්තය නිදහයේ ඉදලා සදුදා එනකොට ටිකක් අවුල්
    දවසම මැෂින් වගේ වැඩ , බත් එක කන්න අරන් තියෙන වෙලා තියෙනව ගොඩක්
    Support වලට Call කරන්නේ නැතිනම් කොහේ හරි යන දෙයක් අහන්න හරි කතා කරනවා අපිට අදාළ නති දේවල් පවා අහනවා. තේ එක බොන්න බෑ Call එනවා හදා ගත්ත තේ එක විසික් කරනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,922
    8,701
    113
    In Your Heart
    Sunday Monday pcawal mata wedak na . Ira payanawa nam anna ekai dawasa.


    Giya awuruddema mama shop eka open kara including Christmas day..

    I'm happy 😁
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    Phone එක ඔෆ් කරලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්න.