ඉරිදා Fight එක !!

HushGR

Member
Dec 14, 2010
1,473
233
0
Colombo
මේ ඉරිදා තියන fight එක මොකද්ද කියල දන්නවනේ .. මෙන්න මේ අහිංසක කොල්ලෝ දෙන්නා තම ගහගන්නේ ..

d8373963219b53798a22279a539cb358e08f56e22cfd101ff940ff974b4f97576g.jpg


WrestleMania 28 තමා වැඩේ වෙන්නේ ....

ඒ match එක විතරක් නෙවෙය් , තව හොඳ match එකක් තියනවා .. ඒ තමා


88ba82716a2b329995f499b7bdbaceaf096d2032afd0c8cd1a38803f758199146g.jpg


ඉතින් wrestling බලන කට්ටියට මේක live බලන්න පොඩි ලින්ක් එකක් හොයාගත්තා.. සඳුදා උදේ 4.30 ට තමා show එක පටන් ගන්නේ.. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා


මෙන්න ලින්ක් එක

http://www.firstrowsports.eu/sport/boxing-wwe-ufc.html

208498ff6519782605f05761aa460d33f23ec100ceb4ee24b3adfa2403e81f7a6g.jpg


හැමෝටම ජය වේවා !!!
 
  • Like
Reactions: costaxxx and jimba

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    6,362
    923
    113
    apita padara 12 weddi ne.. balana ona.. honda welawata mathak kale.. rock dinai wage ne. ane manda