ඉරිසියාකාර නෑදැයෝ

ramith_l

Member
Feb 9, 2014
55
16
0
ඉරිසියාකාර නෑදැයෝ

ලංකාවේ ඉන්නේ මහා ඉරිසියාකාරයෝ බන්. විශේෂයෙන්ම නෑදැයෝ. අපේ නංගි මේ පාර මෙඩිසින් සිලෙක්ට් වුණා. අපේ ගෙවල් කිට්ටුවමයි ඉන්නේ නැන්දලත්.

ගොඩක් අහල පහල අය ඇවිත් නංගිට සුභ පතල එහෙමත් ගියා රිසල්ට්ස් ආවට පස්සේ. ඒත් වෙනදා නිතරම එන නැන්දා ආවේ නෑ ගොඩක් දවසක් යනකම්. ඊට පස්සේ මේ ලඟදි දවසක් ආව. අපි හිතුවා සුභ පතන්න වෙන්න ඇති කියලා. අපිට කිට්ටුවෙන්ම ඉන්න නෑදැයා තමයි නැන්දා. නැන්දා එන වෙලාවේ අපි ටීවී බල බලා හිටියේ. නංගි කාමරේ හිටියේ. නැන්දා ආපු ගමන් අම්ම නංගිට අඬ ගැහුවා දෝණි මෙන්න නැන්දා ඇවිල්ල කියලා. නංගිත් හිනාවෙවී එලියට ආව.

නංගි ආව විතරයි නැන්දා පුදුම වෙලා වගේ නංගිගේ දිහා බලාගෙන හිටියා. අපිත් බැලුවා මේ මොකද කියලා.

මොකද ළමයෝ ඔය ජංගි කොටයක් වගේ එකක් ඇඳගෙන? හෙළුවෙන් ඉන්නවා වගේනේ. ලැජ්ජ නැද්ද ඔහොම ඉන්න මේ පිරිමිත් ඉන්න තැන.

ඒ වෙලාවේ නංගි ඇඳන් හිටියේ රෑට අඳින කොට කලිසමක්. ඒක කොට නිසා ඒකට අවුල් ගිහින්. ඊට පස්සේ හෙන දේශනයක් දුන්න ගෑනු ළමයෙක් අඳින්න ඕනේ විදිය ගැන. නංගි ගල් ගැහිලා බලන් හිටියේ. අපේ අම්මයි මායි පුදුම වෙලා. දැන් ඔය ළමයා දොස්තර කෙනෙක් වෙන්නත් නේ ඉන්නේ. දැන්වත් හරියට සංවරව ඇඳුම් අඳින්න ඉගෙන ගන්න. නැත්නම් රටේ ලෝකේ මිනිස්සු අම්මලට බනින්නේ. හරියට දරුවෝ හදලා නෑ කියලා. මොන විභාග පාස් කලත් වැඩක් නෑ ගෑනු ළමයෙක්ගේ සංවර කමක් නැත්නම්. අපේ දෙන්නට නම් මම ඕන ඕන විලාසිතා කරන්න දෙන්නේ නෑ කියලා ලොකු දේශනේ.

අන්තිමට ඒක ගැන කියවලා යන්න ගියා. කිසිම දෙයක් කිව්වේ නෑ නංගි විභාගේ පාස් වෙච්ච එකට හොඳක්. බොරු වැරද්දක් අල්ලාගෙන නංගිව බයිට් කරා වගේ වැඩක් කලේ. මහ ඉසිරියාකාර මිනිස්සු බන් අපේ රටේ ඉන්නේ. මෙහෙන් චුත වෙලා වෙන රටකටවත් පැන්න නම් හරි.
 
Last edited:

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑදෑයන්ගෙ විතරක් නෙමෙයි බන් .. ඕක ලන්කාවෙ මිනිස්සු ඔක්කොමගෙම වගේ අවුලක්...:baffled:
    දැන් හිතපන් උබේ නැද්දගෙ ළමයි උනත් උනේ අම්මයි තාත්තයි ගැන කියන්නෙ ඔහොම තමයි... උබේ අම්මයි තාත්තයි උබේ නැන්දගෙ ළමයි ගැන් ඊරිසියයි..:D :rolleyes:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්ත තමා.සංවරව අදින්න ඕන.නැත්නම් රෙදි නැන්දට හනිමුන් එකෙන් පස්සේ බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.:yes:
     

    ramith_l

    Member
    Feb 9, 2014
    55
    16
    0
    නෑදෑයන්ගෙ විතරක් නෙමෙයි බන් .. ඕක ලන්කාවෙ මිනිස්සු ඔක්කොමගෙම වගේ අවුලක්...:baffled:
    දැන් හිතනප්න් උබේ නැද්දගෙ ළමයි උනත් උනේ අම්මයි තාත්තයි ගැන කියන්නෙ ඔහොම තමයි... උබේ අම්මයි තාත්තයි උබේ නැන්දගෙ ළමයි ගැන් ඊරිසියයි..:D :rolleyes:

    අනේ එහෙම නැහැ බන්. අපි නැන්දලට ඕනේ තරම් උදව් කරලා තියෙනවා. අපේ තාත්තා පවුලේ බාලයා වෙලත් මහ ගෙදර විකුනපු සල්ලි වලින් භාගයක් නැන්දලට දුන්න. කරන්න පුළුවන් හැම උදව්වක්ම අපි කරලා තියෙනවා බන්. ඒ වගේම නැන්දලත් අපිට උදව් කරලා තියෙනවා ගොඩක්. නංගි විභාගේ පාස් වුනාට පස්සේ තමයි අමුතු වුනේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත තමා.සංවරව අදින්න ඕන.නැත්නම් රෙදි නැන්දට හනිමුන් එකේ බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ.:yes:

    තෝ ටිපිකල් බයියෙක්(how ironical :rofl:)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං දන්න එකෙක්ට ඔහොම පාස් වෙලා නැන්ද එයාගෙ අම්මත් එක්ක කියල කැම්පස් අරින්න එපා රස්සාවකට අරින්න එයා දන්න ගෑනු ලමෙක් කැම්පස් ගිහිං දැන් අවුරුදු 50ක් වෙනවලු තාම කසාදයක් බැඳගන්න බැරිවුනා කියල :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ එහෙම නැහැ බන්. අපි නැන්දලට ඕනේ තරම් උදව් කරලා තියෙනවා. අපේ තාත්තා පවුලේ බාලයා වෙලත් මහ ගෙදර විකුනපු සල්ලි වලින් භාගයක් නැන්දලට දුන්න. කරන්න පුළුවන් හැම උදව්වක්ම අපි කරලා තියෙනවා බන්. ඒ වගේම නැන්දලත් අපිට උදව් කරලා තියෙනවා ගොඩක්. නංගි විභාගේ පාස් වුනාට පස්සේ තමයි අමුතු වුනේ.

    හැමෝම ඔහොම තමයි බන් හිතන්නෙ....:D
    තමන්ගෙ පවුල විතරක් හොදයි... නෑදෑයො චාආආආටර්...:rofl:

    උබේ උදාහරනෙදි ඕක ඇත්ත වෙන්න පුලුවන් ඉතින් ... මම දන්නෙ නෑ...:P
     

    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    නැන්ද නම් ඉරිසියාව වෙන්න ඇති බන්. ඒත් බන් ඔය ජංගි කොට වගේ ඒවා අඳින ඒකත් කෙල්ලෙක්ට ගැලපෙන්නේ නැහැ. ගොඩක් කෙල්ලෝ දැන් ගෙදරට ඕවා තමයි අඳින්නේ. ලංකාවේ එවුන් කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් කන්න වගේ බලන්නේ. එහෙම බලද්දී නැන්දා කියපු දේ ඇත්තකුත් තියෙනවා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    උබ නැන්දට ඇහෙන්න මේ කවිය කියපන්...

    කුණු දිය කඩිත්තක..
    බලු බෙටි පොඩිත්තක..
    තිබෙන ගඳ ඇත..
    නාකි හුත්තක..

    නංගිගෙ ඇස්වහ දෝස දුරු වෙන්නත් එක්ක කියපන්..
     
    • Like
    Reactions: ForgottenSand

    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා බන්. එත් අහල පහල ඉන්න කොල්ලෝ කුරුට්ටෝ අනිවා කියනවා ඇති බලපන්කො අර එහා ගෙදර ඉන්න කෑල්ල. චුට්ටි කලිසම් කොට ගහන් ඉන්නේ. පට්ට ගල් දෙකක් තියෙන්නේ කියලා. ඕක අහගන්න ඕනෙද බන්? නිකන් අහල පහල එවුන්ට ආතල් සපයන්නේ නැතුව නංගිට කකුල් වැහෙන්න කලිසම් අඳින්න කියපන්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    නංගිගෙ පොටෝ එකක් බලන්නැතුව උබේ පැත්ත ගන්න බෑ.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මං දන්න එකෙක්ට ඔහොම පාස් වෙලා නැන්ද එයාගෙ අම්මත් එක්ක කියල කැම්පස් අරින්න එපා රස්සාවකට අරින්න එයා දන්න ගෑනු ලමෙක් කැම්පස් ගිහිං දැන් අවුරුදු 50ක් වෙනවලු තාම කසාදයක් බැඳගන්න බැරිවුනා කියල :lol:

    උඹ ඕක දැන් හදපු එකක් නේද? :lol:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    නැන්ද නම් ඉරිසියාව වෙන්න ඇති බන්. ඒත් බන් ඔය ජංගි කොට වගේ ඒවා අඳින ඒකත් කෙල්ලෙක්ට ගැලපෙන්නේ නැහැ. ගොඩක් කෙල්ලෝ දැන් ගෙදරට ඕවා තමයි අඳින්නේ. ලංකාවේ එවුන් කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් කන්න වගේ බලන්නේ. එහෙම බලද්දී නැන්දා කියපු දේ ඇත්තකුත් තියෙනවා.

    මණුශ්‍යයා කියන එකේ තේරුම, මනස ඉහලම තැනකට ගේන්න පුලුවන් සත්වයා..මනසින් උසස් කෙනා කියන එක.
    නමුත් මිනිස්සු කොච්චර නරක අය ඉන්නවද?
    උපතින්ම නරකයෙක් වෙන්නත් පුලුවන්, නරක ක්‍රියාකාරකම් කිපයක් කරල නරක වෙන්නත් පුලුවන්,,ජීවිතේට එකම එක ලොකු වැරැදක් කරල නරක කෙනෙක් වෙන්නත් පුලුවන්..අවුරුදු 50ක් උපාසකයෙක් වගේ හිටි කෙනෙක් ක්ශණික කාම ආසවක් නිසා තාමා ගෙම දුවව දූශයන කල අය ගැන නිතර අහන්න ලැබෙනවා.
    මනසින් උසස් උනත් , කොච්චර කාලයක් හොදට හිටියත් ක්ශණිකව දකින දේකින් කාමයෙන් අන්ධ වෙලා මෙහෙම කරපු සිද්ධි මහේස්ත්‍රාත් උසාවිවල නිතර දකින්න පුලුවන්..ගොඩක් කේස් තියෙන්නෙ ගම්බද ප්‍රදේශවල.
    මිනිස්සුන්ගෙ මනස හරි පුදුමයි.නොහිතන වෙලාවක නොහිතන දේවල් කරනවා.
    තාත්ත කෙනෙක් හරි සහෝදරයෙක් හරි සීය ඉස්සරහරි ගෑනු ලමයෙක් සංවරව අදිනවනම් සීයලටත් හොදයි ගෑනු දරුවටත් හොදයි.
    කාලට බාගෙට ගෙදර උන්ත් ඇන්දම අර අයට පේන අඩනිරුවත නිසා ඒ අයගෙ මනස වෙනස් වෙන්න පුලුවන්..විශේශයෙන් තම මනසේ පාලනය තියා ගන්න අසමත් අය ඉන්නව.
    එහෙම හැමෝටම මනස පාලනය කරන්න පුලුවන්නම් අද ලොකේ මෙහෙම අපරාධ වෙන් නෑනෙ.ඉතින් ඒවගෙ මිනිස්සුන්ව අවුස්සන( ට්‍රිගෙර්) විදිහට නොයින්නනම් හොදයි.
    ලෝකෙ කොච්චර දියුනුයි කිව්වත් මිනිස්සුන්ගෙ මොල වල සත්තු යක්කු තාම ඉන්නවා.
    දෙයක් උනාට පස්සෙ එකතුවෙලා ගහල මරනවට වඩා පෙර පරිස්සම හොදයි නේද?

    මේ විඩියෝ 02.28.50 second එකේ බලන්න ඔයාලට යමක් තේරෙයි.

     
    Last edited: