ඉරිසියාව

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    උඹට ගෑනියෙක් නැනෙ මචං තාම

    ඔය මගුල් හිතල වැඩක් නෑ

    ඉක්මනට කසාද බැදල ලමයි දෙන්නෙක් හදපිය...

    එතකොට තමා මිනිහෙක් සම්පූර්ණ වෙන්නෙ..
    කවමදකවත් සමාජ සම්මතේවත්, පරම්පරාවවත්,ආගමවත් කියලා වෙන එවුන්ගේ කැමැත්තට තීරණ ගන්න එපා
    අනුරාද බබාලට ආස ඇති
    හැබැයි තව කෙනෙක් බබාලට හරි කසාද වලට හරි ආස නැතිව ඇති
    අනුරාදට බෑ අනුරාද කැමති දේ වෙන කෙනෙක් ලවා කර ගන්න
    ඒක බලපෑම් කිරීමක්
    ඒ කෙනාට යහපතක් වෙනවා කියන පරමාර්ථයෙන්වත් අම්මට තාත්තටවත් තවත් කෙනෙක්ට එහෙම බලපැමක් කරන්න බැ

    අනුරාධ කැමති නම් අනුරාදට හදන්න පුළුවන්
    මොකද ඔය කසාද සීන් එකට එහෙම ගොඩාක් උන් පීඩනය වෙනවා
    කෙන්දර අවුල් හරි රූපේ අවුල් හරි නිසා. මම දකින්නේ ඒක අනවශය පීඩනයක් විදිහට මෝඩ සමාජයක් විසින් කරන

    ජිවිතේ සතුට තියෙන්නේ කොතැනද ඒක හොයාගෙන යන්න සරලවම
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    එහෙම නෑ...තමන්ව විශ්වාසනම් wife ලා අව්ලක් නෑ..කොටින්ම තමන්ගේ smart phone එක wife ගාව දාලා යන්න පුලුවන් කමක් තියනවනම් කිසිම අව්ලක් නෑ marriage life එක
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මට නම් එහෙම යනවට අවුලක් නෑ කියලා තියෙන්නෙ. හැබැයි යන්න සෙට් උනාම කියනවා පාලුයි කියලා. අන්තිම මොහොතේ කියනවා එහෙනම් එයාවත් නෑ ගෙදරක් හරි යාලුවෙක්ගේ ගෙදර හරි දාන්න කියලා. ඉතින් මම යන ගමන අනිවා පරක්කු වෙලා තමයි යන්න වෙන්නෙ පැයක් දෙකක්. අනික් අතට මගේ සමහර යාලුවො ඉන්නවා ගෑණි බබා හම්බෙන්නෙ ඉස්පිරිතාලෙ ඉද්දිත් ට්‍රිප් යනවා. අනේ මන්දා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,227
    1
    52,524
    113
    ප*යාගල
    sorry.com
    Hemoma adare thamata witarai.yanna epa kiyanne ubata tiyena adarekata newene.tamanta palu hinda
    mu blhnko. Scenario eka niyameta twist karnawa. Uba inna thibbe ranil laga

    උන්ගෙ හැටි බන්. ගෑනි බැදගත්ත නම් ඉතින් එක්ක පලයන් උබ බොන්නෙත් නැත්න්ම අවුලක් නෑනෙ. අනික් උන්ගෙත් ගෑනු එක්කන් එන්න කියපන්.

    මගෙ වාසනාවට මම කිරියෙ Account එකක් හදාගත්තෙ. බදින්න කලින් 10000 පාරක් හිතන්න දේවල් හම්බෙනව
    ------ Post added on Apr 24, 2024 at 3:40 AM
     

    AnuradhaRa

    Well-known member
  • කවමදකවත් සමාජ සම්මතේවත්, පරම්පරාවවත්,ආගමවත් කියලා වෙන එවුන්ගේ කැමැත්තට තීරණ ගන්න එපා
    අනුරාද බබාලට ආස ඇති
    හැබැයි තව කෙනෙක් බබාලට හරි කසාද වලට හරි ආස නැතිව ඇති
    අනුරාදට බෑ අනුරාද කැමති දේ වෙන කෙනෙක් ලවා කර ගන්න
    ඒක බලපෑම් කිරීමක්
    ඒ කෙනාට යහපතක් වෙනවා කියන පරමාර්ථයෙන්වත් අම්මට තාත්තටවත් තවත් කෙනෙක්ට එහෙම බලපැමක් කරන්න බැ

    අනුරාධ කැමති නම් අනුරාදට හදන්න පුළුවන්
    මොකද ඔය කසාද සීන් එකට එහෙම ගොඩාක් උන් පීඩනය වෙනවා
    කෙන්දර අවුල් හරි රූපේ අවුල් හරි නිසා. මම දකින්නේ ඒක අනවශය පීඩනයක් විදිහට මෝඩ සමාජයක් විසින් කරන

    ජිවිතේ සතුට තියෙන්නේ කොතැනද ඒක හොයාගෙන යන්න සරලවම
    අං ඇවිල්ල
     

    AnuradhaRa

    Well-known member
  • අන්න දැක්කද
    අනුරාධ ආර්මාර්ථකාමි
    ඇත්ත පිළිගන්න කැමති නෑ
    උඹලව හරි මාර්ගෙට ගන්න බෑ
    උපදෙසක් දුන්නම
    ඒකටත් මට බනිනව
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    උඹලව හරි මාර්ගෙට ගන්න බෑ
    උපදෙසක් දුන්නම
    ඒකටත් මට බනිනව
    එහෙම නෑ කොල්ලෝ
    ආයේම කියවපන් මන් දාපු එක

    අපි දන් නෑනේ මිනිස්සු මොන වගේ ප්‍රශ්ණ එක්ක ඉන්නවද කියල
    අපිට බෑ අපේ චොයිසස් එයාලට කියලා එවා කරන්න කියන්න
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම නෑ කොල්ලෝ
    ආයේම කියවපන් මන් දාපු එක

    අපි දන් නෑනේ මිනිස්සු මොන වගේ ප්‍රශ්ණ එක්ක ඉන්නවද කියල
    අපිට බෑ අපේ චොයිසස් එයාලට කියලා එවා කරන්න කියන්න
    මට කමක් නෑ ඉතිං
    එයාලගෙම හොදටයි කිව්වෙ
    එහෙම නොකෙරුව කියල මට ප්‍රශ්නයක් නෑ
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,218
    113
    බොන්නේ නැතුව රිලැක්ස් වෙන්නේ කොහොමද? ගෑනුන්ට සැක ඇති