උබේ උපදෙස මොකක්ද ඔහොම උනානම්?


අරූ කිව්ව වගේ රටක නං ඉතිං ඔය කියනව වගේ හැංගෙන්න වෙනව තමා
මෙහෙ නං හොරුන්ගෙන් මොනා හරි අවුලක් වුනොත් මිසක් දන්න අඳුනන අසල්වැසියො නෑයො ඉරිසියාවට මොනා හරි කේලං ටිකක් කියනව මිසක් ඔහොම කප්පං ඉල්ලන්න එන එකක් නෑ. කොහෙද අපේ උන් ගාව කිසි මනුස්සකමක් නෑනෙ. ඒක හින්ද තමා මේ වගේ රටවල් හදන්න බැරි.
සල්ලි වලට කරන දේ නං ඉතිං උට බාරයි. ප්රසිද්ධියො ටීවි එකේ මූණ පෙන්නන්නැතුව ගිහිං අරගෙන බැංකුවෙ තියාගත්ත නං මහ ලොකු ප්රශ්නයක් වෙන්න විදිහක් නෑ. එහෙම වුන අවස්ථා අහන්න ලැබිලත් නෑ. මහ කාලකන්නි සමාජයක්. බොරුවට සදාචාරෙ ගැන රෙද්දපල්ලෙන් බේරෙන ටෝක් දෙනව විතරයි. ඇයි අපේ උන්ට බැරි සුද්දො වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න![]()
