ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    මේ දවස්වල ඉරි ඇදපු නෝට්ටු කවුරුත් ප්‍රතික්‍ෂේප කරනවා. ඉරුණ , සෙලෝටේප් ගහපු නෝට්ටූ නම් එහෙම කරාට​ කමක් නැහැ කියමුකෝ. ඒත් මානසික අසහනකාරයෙක් බලිකුරුටු ඇදපු නෝට්ටු බැරිවෙලාවත් තමන්ගේ අතට ලැබුනොත් 2018 ජනවාරි 01සිට වැටෙන්නෙ ලෝක අමාරුවකය​. රු5000 නෝට්ටුවක පැන් ඉරක් තිබ්බත් ප්‍රතික්‍ෂේප කරන​වා කියලා බැංකුවක වැඩ කරන මගේ මිත්‍රයෙක් කිව්වා. ඒත් සල්ලි නෝට්ටුවක් ගද්දි ඒක දෙපැත්ත බලලා ඉරි ඇදලද කියලා හොයන්න තරම් වෙලාවක් මිනිස්සුන්ට තියෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක්. අපි බැංකුවකින් එක්පාර ලොකු මුදලක් ගද්දි ඒ නෝට්ටු අතර ඉරි ඇදපු නෝට්ටු තියෙන්න බැරිද​? උසස් පෙළ ටියුෂන් පංතියක නම් දවසකත කඩ් ගන්න කවුන්ටරෙන් රු ලක්‍ෂයකට වඩා සල්ලි හුවමාරුවෙනවා. බැරිවෙලාවත් ඉරි ඇදලා තියන නෝට්ටුවක් ගෙනාපු ලමයෙක්ට​ කාඩ් එක නොදී හරවලා යවන්න පුලුවන් ද​? සමහර පංතිවල ලමයි 5000ක් විතර ඉන්න්වා. මේ වැඩේ ප්‍රයෝගික වෙනවද කියන එක මටනම් ගැටළුවක්. බස්වල ටිකට් ගද්දි ඉදිරි කාලයේදි ලොකු ලොකු වලි බලා ගන්න පුළුවන් වෙයි.


    මේකට එක විසදුමක් මට මතක් වුනා. ගොඩක් බැංකුවල දැන් CDM යන්ත්‍ර තියනවා. නොදැනුවත්කමින් ඉරි ඇදපු නෝට්ටුවක් ලැබුනොත් , CDM machine එකක් හරහා ඒ මුදල තමන්ගේ account එකට දාගන්න​. මමහිතනවා මේක හොද ක්‍රමයක් වෙයි කියලා.

    හැබැයි කවුරු වුනත් මුදල් නෝට්ටු විකෘති කරන එක අනුමත කරන්න බැහැ.



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    මමත් ඔය සීන් එක ඊයෙ බැංකුවෙන් ඇහුවා...පොඩි ඉරක් තිබ්බට අවුලක් නෑ කිව්වා බං...ලොකුවට ලියලා, ඇදලා තිබ්බොත් කේස්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankavata kela venna pradana reason ekak thama, works nathiva Law valin pamanak country eka develop karanna yama. Lanakavata I KNOW THE LAW kiya kiya eka thana karakena eka thamai vela thiyenne.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Lankavata kela venna pradana reason ekak thama, works nathiva Law valin pamanak country eka develop karanna yama. Lanakavata I KNOW THE LAW kiya kiya eka thana karakena eka thamai vela thiyenne.
    ලන්කාව කියන්නේ හදන්න පුලුවන් රටක් නෙමෙයි බන්. මූ කියන විදියත් එක අතකට හරි. නීති ගෙනාවට වැඩක් නැ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතිනම්. ඇමෙරිකාවේ එන්ගලන්තෙත් එහෙනම් සල්ලිවල චාටර් කරලා තියෙන්න එපැයි. මිනිස්සු A4 කොලෙන් කරන වැඩේ සල්ලි කොලේ කරන්නේ නැනේ. ලන්කාවේ මිනිස්සුත් එක්ක සින්ගපුරුවේ නීති ගෙනාවට සාර්තක නැ. වමෙන් ඉස්සර කරන්න එපා කිව්වම ඩ්‍රයිවර්ලා ගේන තර්කේ පාරේ යන්න ඉඩ මදිලු. ඒ නිසා ඒක අසාදාරනලු, සල්ලි කොලේ ලියන්න එපා කිව්වම ටියුශන් පන්තිවල උන් හරවල ගෙදර යවනවද කියලා අහනවා. ඉතින් ටියුශන් පන්ති එන්නේ මාලදිවයින් උන්ද? උන්ට වගකීමක් නැද්ද උදේට එනකොට තමන් ගේන සල්ලිය බලලා අරන් එන්න. එකා වගේ ඔක්කොම වැඩ කලොත් මේක විසදෙනවා. කවුරුත් සල්ලි බැලුවොත්, කුරුටු නොගැවොත් ප්‍රශ්නයක් නැනේ.. ලන්කාවේ මිනිස්සු ඔක්කොටම නීතියෙන් රින්ගන්න හෙතු හොයනවා, හදාගන්නවා.. ඒ නිසා මේ නීති අනිත් රටවල කලහකි ලන්කාවේ හරි අමාරුයි.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සල්ලි මිටියක් එක්ක බැංකුවට දානවා එතකොට චෙක් වෙන්නේ නැහැ. සේල්ස් රෙෆ් කෙන්ක්ට කියලා කරගන්න පුළුවන් සරල වැඩ, අතින් ගණන් කරන්නේ නෑනේ. දැම්ම කරගන්න ඕනේ ඕවත් චෙක් වෙන්න හදන්න කලින්.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕක මර්තු 31 දක්වා දීර්ඝ කරලා.. බලහල්ලකෝ වෙන දේ, ඊට පස්සෙ ඔය පෑන් ඉරි ඇඳුනු සේරම නෝට්ටු ටික අරන් නෝට්ටුත් නැවක එනකම් බලන් ඉන්න වෙන්නේ..:lol:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,856
    9,525
    113
    Arkham City
    ඕක මර්තු 31 දක්වා දීර්ඝ කරලා.. බලහල්ලකෝ වෙන දේ, ඊට පස්සෙ ඔය පෑන් ඉරි ඇඳුනු සේරම නෝට්ටු ටික අරන් නෝට්ටුත් නැවක එනකම් බලන් ඉන්න වෙන්නේ..:lol:

    :baffled::rolleyes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    shed ekata shape eke deela thel gahaganin. unta iri balanna welawak na :rofl:
    උගේ පඩියෙන් කපයි බන්. හොදම දේ පින් පෙට්ටියකට දාපන්. දෙයියන්ට ඔනා නම් ගනියිනේ..
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    උගේ පඩියෙන් කපයි බන්. හොදම දේ පින් පෙට්ටියකට දාපන්. දෙයියන්ට ඔනා නම් ගනියිනේ..


    ඒ දෙන්නත් හිතෙන්නේ නෑ බන්. අයිපෝන් x කියක් ගන්න පුලුවන්ද එහෙම දැම්මොත් :rofl:
    දේවාල ගැන කතා මොකර ඉමු :rolleyes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    ඒ දෙන්නත් හිතෙන්නේ නෑ බන්. අයිපෝන් x කියක් ගන්න පුලුවන්ද එහෙම දැම්මොත් :rofl:
    දේවාල ගැන කතා මොකර ඉමු :rolleyes:
    ඔකත් බිට්කොයින් වගේ තමා බන්. ඔය කොලයක් බැන්කුවනේ ගන්නේ නැත්තේ. මහජනය අතර සන්සරනය වෙනවා නම් එච්චරයිනේ. උබෙන් තව එකෙක් ගනියි, ඌත් තව එකෙකුට දෙයි. ඉතින් ඔක කැරකෙනවා. මට එකෙක් දුන්නොත් රුපියල් 100ක් 75 ගානේ.. මම ගන්නවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,913
    113
    උගේ පඩියෙන් කපයි බන්. හොදම දේ පින් පෙට්ටියකට දාපන්. දෙයියන්ට ඔනා නම් ගනියිනේ..

    පට්ට අදහස. විස්සේ කොල පනහේ කොල නම් කමක් නෑ. 100, 500, 1000, 5000 කොල පිං පෙට්ටයට දාන්න තරම් අපිට පින නෑනේ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පට්ට අදහස. විස්සේ කොල පනහේ කොල නම් කමක් නෑ. 100, 500, 1000, 5000 කොල පිං පෙට්ටයට දාන්න තරම් අපිට පින නෑනේ
    ඇමිනියන් කිව්වලු. 5000 කොලේ බලලා ගනින් ඉතින්. 5000 කොලේ නොබලා ගන්නවා කියන්නේ උබ අම්බා සල්ලිකාරයෙක් වෙන්න ඔනා. මොකද 5000 කොල මිනිස්සු ඩේලි පාවිච්චි කරන්නේ නැ හදිස්සියට.