ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්
මේ දවස්වල ඉරි ඇදපු නෝට්ටු කවුරුත් ප්‍රතික්‍ෂේප කරනවා. ඉරුණ , සෙලෝටේප් ගහපු නෝට්ටූ නම් එහෙම කරාට කමක් නැහැ කියමුකෝ. ඒත් මානසික අසහනකාරයෙක් බලිකුරුටු ඇදපු නෝට්ටු බැරිවෙලාවත් තමන්ගේ අතට ලැබුනොත් 2018 ජනවාරි 01සිට වැටෙන්නෙ ලෝක අමාරුවකය. රු5000 නෝට්ටුවක පැන් ඉරක් තිබ්බත් ප්‍රතික්‍ෂේප කරනවා කියලා බැංකුවක වැඩ කරන මගේ මිත්‍රයෙක් කිව්වා. ඒත් සල්ලි නෝට්ටුවක් ගද්දි ඒක දෙපැත්ත බලලා ඉරි ඇදලද කියලා හොයන්න තරම් වෙලාවක් මිනිස්සුන්ට තියෙයිද කියන එක ලොකු ප්‍රශ්නයක්. අපි බැංකුවකින් එක්පාර ලොකු මුදලක් ගද්දි ඒ නෝට්ටු අතර ඉරි ඇදපු නෝට්ටු තියෙන්න බැරිද? උසස් පෙළ ටියුෂන් පංතියක නම් දවසකත කඩ් ගන්න කවුන්ටරෙන් රු ලක්‍ෂයකට වඩා සල්ලි හුවමාරුවෙනවා. බැරිවෙලාවත් ඉරි ඇදලා තියන නෝට්ටුවක් ගෙනාපු ලමයෙක්ට කාඩ් එක නොදී හරවලා යවන්න පුලුවන් ද? සමහර පංතිවල ලමයි 5000ක් විතර ඉන්න්වා. මේ වැඩේ ප්‍රයෝගික වෙනවද කියන එක මටනම් ගැටළුවක්. බස්වල ටිකට් ගද්දි ඉදිරි කාලයේදි ලොකු ලොකු වලි බලා ගන්න පුළුවන් වෙයි.
මේකට එක විසදුමක් මට මතක් වුනා. ගොඩක් බැංකුවල දැන් CDM යන්ත්‍ර තියනවා. නොදැනුවත්කමින් ඉරි ඇදපු නෝට්ටුවක් ලැබුනොත් , CDM machine එකක් හරහා ඒ මුදල තමන්ගේ account එකට දාගන්න. මමහිතනවා මේක හොද ක්‍රමයක් වෙයි කියලා.
හැබැයි කවුරු වුනත් මුදල් නෝට්ටු විකෘති කරන එක අනුමත කරන්න බැහැ.

Last edited: