ඉරි ඇඳපු නෝට්ටුවලට කරන්න හොද දෙයක්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ලන්කාව කියන්නේ හදන්න පුලුවන් රටක් නෙමෙයි බන්. මූ කියන විදියත් එක අතකට හරි. නීති ගෙනාවට වැඩක් නැ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්නේ නැතිනම්. ඇමෙරිකාවේ එන්ගලන්තෙත් එහෙනම් සල්ලිවල චාටර් කරලා තියෙන්න එපැයි. මිනිස්සු A4 කොලෙන් කරන වැඩේ සල්ලි කොලේ කරන්නේ නැනේ. ලන්කාවේ මිනිස්සුත් එක්ක සින්ගපුරුවේ නීති ගෙනාවට සාර්තක නැ. වමෙන් ඉස්සර කරන්න එපා කිව්වම ඩ්‍රයිවර්ලා ගේන තර්කේ පාරේ යන්න ඉඩ මදිලු. ඒ නිසා ඒක අසාදාරනලු, සල්ලි කොලේ ලියන්න එපා කිව්වම ටියුශන් පන්තිවල උන් හරවල ගෙදර යවනවද කියලා අහනවා. ඉතින් ටියුශන් පන්ති එන්නේ මාලදිවයින් උන්ද? උන්ට වගකීමක් නැද්ද උදේට එනකොට තමන් ගේන සල්ලිය බලලා අරන් එන්න. එකා වගේ ඔක්කොම වැඩ කලොත් මේක විසදෙනවා. කවුරුත් සල්ලි බැලුවොත්, කුරුටු නොගැවොත් ප්‍රශ්නයක් නැනේ.. ලන්කාවේ මිනිස්සු ඔක්කොටම නීතියෙන් රින්ගන්න හෙතු හොයනවා, හදාගන්නවා.. ඒ නිසා මේ නීති අනිත් රටවල කලහකි ලන්කාවේ හරි අමාරුයි.
    :yes::yes::yes:
    ඔබතුමා කියන නිසා පිලිගන්නවා. බැදුම් කොරෙ ගැනත් පොඩ්ඩක් බලන්න ඕන හොඳේ.:P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇමිනියන් කිව්වලු. 5000 කොලේ බලලා ගනින් ඉතින්. 5000 කොලේ නොබලා ගන්නවා කියන්නේ උබ අම්බා සල්ලිකාරයෙක් වෙන්න ඔනා. මොකද 5000 කොල මිනිස්සු ඩේලි පාවිච්චි කරන්නේ නැ හදිස්සියට.

    :P:P කට්ට ගෑනු දැන් ලියපු කොල අරගෙන ඇවිත් දන්නෑ වගේ බඩු අරන් ලියපු කොලේ දික්කරනවා ගන්නෑ කිවුවම බලන්නේ ඒකිගෙන් මම හූ%න්න ඇහුවා වගේ:baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම සල්ලී වගයක් දාන්න ගියා අද උදේ....ඒත් CDM එක ලඟ සිකුරුට්ටෙක් දාලා..ඌ සල්ලි චෙක් කරලා තමා දාන්න දෙන්නේ :rofl::rofl:

    :lol::lol: