ඉරුවාරදය /MIGRANE

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ඉරුවාරදය කියන්නේ මොකක්ද? එක හැදුනම මොකද වෙන්නේ? බරපතල ලෙඩක්ද ? කොහමද ඒක හැදෙන්නේ?
    වලක්වගන්න තිබෙන ක්‍රම මොනවද?
    ඔයාලා ඒ ගැන දන්නා දේ කියනවද.ලොකු උදව්වක් .....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං දන්නතරමින් ඕක ආරෙට එන ලෙඩක්ලු බං
    සෙම වැඩි අයට තියෙනවලු ගොඩක්
    උදේට ඉර දැක්කොත් දවසම ඔලුවෙ කැක්කුම තියෙනවලු