අපේ ගොන් පක්කුත් මුන්ව form කරනවනේ රෙද්ද.. පොෂ් මොඩල්ස් ලා කියල පෙන්නන්න හදන ගොඩේ හැත්ත..




උඹල මහ ජරා මිණිස්සු බං. ලෝකේ හැම මිනිහෙක්ම ගෑණියෙක්ම අංග සම්පූර්ණව ඉපදෙන්නෙ නෑ. සමහර වෙලාවට එක එක විදියේ අංග විකලතා ඇතිවෙනව. සමහර ඒව දැක්කහම අපට හිනායනව තමයි. එ්ත් හිනා වෙන්න හොඳ නෑ. එ් ගොල්ලොත් මිණිස්සුනෙ. පොඩ්ඩක් හිතන්න අපි මේ ෆොටෝස් දිහා බලල මෙයාලගේ මේ අංග විකලතාවලට හිනා වෙනව කියල මේ අහිංසක කෙල්ලො දැනගත්තොත් එයාලට මොනව හිතෙයිද. මේ දැරිවියන්ගේ දෙමව්පියන්ට මොනව හිතෙයිද. අනුකම්පා කරපල්ල බං. අපි ප්රාර්ථනා කරමු ලබන ආත්මෙදිවත් මේ වගේ අංග විකලතා නැතිව ඉපදේවා කියල.
