ඉරූෂා_හිරුණි

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    qphO6Kr
    මේ Cowශි කියන වේස බඩ්ඩ පේන්න බැරි මට විතරද.. මේකිව දැක්කම නැගල තියන එකත් බහිනවා.. Queen of South Asai

    qphO6Kr
     
    Last edited:

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අංග විකලතා

    උඹල මහ ජරා මිණිස්සු බං. ලෝකේ හැම මිනිහෙක්ම ගෑණියෙක්ම අංග සම්පූර්ණව ඉපදෙන්නෙ නෑ. සමහර වෙලාවට එක එක විදියේ අංග විකලතා ඇතිවෙනව. සමහර ඒව දැක්කහම අපට හිනායනව තමයි. එ්ත් හිනා වෙන්න හොඳ නෑ. එ් ගොල්ලොත් මිණිස්සුනෙ. පොඩ්ඩක් හිතන්න අපි මේ ෆොටෝස් දිහා බලල මෙයාලගේ මේ අංග විකලතාවලට හිනා වෙනව කියල මේ අහිංසක කෙල්ලො දැනගත්තොත් එයාලට මොනව හිතෙයිද. මේ දැරිවියන්ගේ දෙමව්පියන්ට මොනව හිතෙයිද. අනුකම්පා කරපල්ල බං. අපි ප‍්‍රාර්ථනා කරමු ලබන ආත්මෙදිවත් මේ වගේ අංග විකලතා නැතිව ඉපදේවා කියල.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දිව එලියෙමයි නේද...? යකෝ ඉස්කෝලේ යන කාලෙත් මෙහෙමද දන්නේ නෑ :baffled:
    Any way.... Rep +
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :rofl: