ඉරෝශාන් වෙත සෙනෙහසින් ලියමි

lilman

Well-known member
  • May 10, 2009
    41,194
    54,969
    113
    Colombo
    ඉරෝසන්,නකමුරා ,නික් අයියල ignore දාල තිබ්බොත් හොයන් ඇවිල්ල ගුපියන්ගෙ ඇට තලනව :angry:
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ව්
    @erozan වෙත සෙනෙහසින් ලියමි -

    මෑත ඉතිහාසයේ පහල වුනු එලකිරි මෙම්බර්ස් ලා අතර අපකීර්තිමත්ම පුද්ගලයා මේ වන විට ඔබ බව නැවත වරක් ඔබට පසක් කර දීමට අවශ්‍ය නැතැයි මා සිතමි. ඔබගේ දේශපාලන දැක්ම පිලිබඳ අපිට ගැටලුවක් නැත. අපිටද දේශපාලන දැක්මක් ඇත. නමුත් ඔබගේ දේශපාලන ගමන ගැන අපිට ගැටලුවක් ඇත. අද මා මේ ලිපිය ලියන්නෙ දේශපාලකයින් ගැන කතා කිරීමට නොවේ. ඔබගේ දේශපාලන දැක්මත් දේශපාලන ගමන ගැනත් යම් කිසි අදහසක් පැහැදිලි කිරීමටය.

    ඉතිහාසයේ පහල වුනු රටේ යම්කිසි සංවර්දනයක් සිදු කලා නම් ඒ සිදු කල මෑත ඉතිහාසයේ දැවැන්තයකු ලෙස මහින්ද රාජපක්ශ හැදින් විය හැක. 30 වසරක යුද්දය නිමා කිරීමට දේශපාලන නායකත්වය ලබා දීම ඒ අතර ඉහලින්ම වැජබෙන සහ ඉතිහාසයේ රන් අකුරින් පවා ලියවෙන නමකි මහින්ද රාජපක්ශ නාමය. ඒ ගැන ගැටලුවක් නැත. නමුත්, මේ මොහත වන විට දේශයේ පහල වුනු අපකීර්තිමත්ම සහ රට මේ විනාශයට ඇද දැමූ එකම විනාශ කාරී තිරිසන් පාලකයා ද මහින්ද රාජපක්ශ ඇතුලු රාජපක්ශ හොර නඩය බව කිව යුතුය. මෙය ජාත්‍යාන්තර මූල්‍ය විචාරකයින් විද්වතුන් පවා පවසා ඇති කරුනක් බව ඔබද දැනුවත් විය යුතුයි.

    මුලදී මා සදහන් කලාක් මෙන් දේශපාලකයින් ගැන කතා කිරීමට මට කිසි සේත් අවශ්‍ය නැත. ඔබ සහ ඔබ යන ගමන ගැන මා සටහනක් තබන්නම්. මේ ලෝකයේ අපිට ඇති වටිනම සම්පත අපේ දරුවන් සහ දෙමව්පියන්. නියම තාත්තා කෙනෙක්ට නියම අම්මා කෙනෙක් ට තම දරුවන් සේම නියම දරුවෙක්ට තම දෙමව්පියන් යනු වටිනාම සම්පතකි. ඔබට සහ ඔබේ දේශපාලන ගමනට අනුව ඔබ, ඔබගේ දෙමව්පියන් හෝ ඔබට දරුවන් සිටී නම් ඔබගේ දරුවන්ට වඩා දේශපාලකයින් වෙනුවෙන් කෑ ගහන තිරිසන් පියෙක් හෝ තිරිසන් දරුවකු යැයි අපිට හැගේ. රට තුල අර්බුදයක් ඇති බව පැහැදිලිව පෙනේ. මෙය සුළුවෙන් තැකිය යුතු අර්බුදයක් නොවේ. මෙය දැවැන්ත අර්බුදයකි. ඔබගේ බුද්දි මට්ටමට අනුව මෙය ලෝකයේ අනෙක් රටවල් වලද ඇතැයි කියා කෑ මොර දුන්නද අනෙක් රටවල් හා සන්සන්දනය කරන විට අනෙක් රටවල් මහා සාගරය නම් අපි වෙරලේ සිප්පි කට්ටකි. එහෙයින් අනෙක් රටවල් වල තෙල් අර්බුද හෝ බලශක්ති අර්බුද නොසැලකිය හකි ගනයේ අර්බුදයකි. නමුත් ස්‍රී ලංකාව වගේ අන්ත හිඟන තත්වයට පාලකයින් විසින් පත් කල රටකට මෙම අර්බුදය දරාගත නොහැක. රටේ මේ පවතින තත්වයට අනුව මෙය දරාගත හැකි කොට්ටාශයක් ඇත්නම් ඒ ඉහලම දනවත් පැලැන්තිය සහ සෑම දේම රජයේ වියදමෙන් සරි කරගන්නා දේශපාලනයෙන් ගසා කා රටේ ජනතාවගෙන් මුදල් කොල්ල කා දනවතුන් බවට පත් වූ දේශපාලකයින්ට පමනකි. අවාසනාවකට රටේ බහුතරයක් ඇත්තෙ මද්‍යම පැලැන්තිය සහීටත් පහල පැලැන්තියකි. අද වන විට හතර දෙනෙකු සිටින පව්ලක වියදම මසකට රුපියල් 60 - 70 දහස අතර වියදම් වෙන කාලවකවානුවක එදා වේල සරි කරගෙන ජීවත් වෙන දිලිදු පුද්ගලයෙකුට මේ ව්‍යසනය දැරීමට නොහැකි කාරනයක් වී හමාරය.

    ඔවුනට කරන්න ට දෙයක් නැත. රටේ රට වැසියන් දුක් විදිය යුතු පුද්ගලයින් නොවේ. ඔවුන් දුක් විදින්නෙ කාලකන්නි තිරිසන් රාජපක්ශලාට සැප විදින්නට ඔවුන්ගෙ කර මතින් බලයට මග පාදා දෙමිනි. ඔවුන්ගෙ කේන්තිය ඉතාම සාදාරන කේන්තියක් බව මම ඔබට මතක් කර දීමට කැමැත්තෙමු.. තවද මෙහි වගකීම සහ මෙයට වන්දි ගෙවීමට රාජපක්ස්ලා සියල්ලන්ටම සිදුවන බව මතක තියා ගත යුතුය. එය අද හෝ හෙට නොවන බවත් ස්වභා දහම මෙයට නිසි ප්‍රතිචාරය ලබා දෙනු ඇත.

    නැවත ඔබ ගැන,

    මේ රටේ කිසිදු දේශපාලකයෙක් රට වැසියන් ගේ දුක බලා ඔබට උදව් නොකරනු ඇත. රට වැසියන්ගේ දුක යනු ඔවුන්ගේ සැපේ පලවෙනි පියවරයි. ඔබට අල්පෙනෙත්තක වත් උදව්වක් නොකල තිරිසන් පවුලකට ඔය තරම් පශ්චාත් භාගය ප්‍රදානය කිරීම මට නම් අවුල් සහගත තත්වයකි. රාජපක්ශලාට විරුද්දව කුමක් හෝ ප්‍රක්ස්ශයක් මේ එලකිරිය තුල ප්‍රකාශයට පත් කලහොත්, ඔබේ පශ්චාත්භාගය ඇවිලී පිස්සු බල්ලෙක් මෙන් එයට ප්‍රතිචාර දැක්වීමට කොයි ලෝකයේ සිට හෝ දුවගෙන එන්නෙ ඔබව බිහිකල දෙමව්පියන්ටද මෙලොව ඇති අසභ්‍යම වචන වලින් බැනුම් ඇස්සවීමට සැලැස්වීමෙනි... රත්තරන් පුතෙකුට තම මවට " වේසි " යැයි ඇමතීම දරාගත නොහැකි කේන්තියකි. නමුත් මේ අවකාශය තුල ඔබේ මවට අපහාස කරමින් බැන වදින සියල්ල ඔබ පසෙක ලා ඔබේ පවුලට හෝ කිසිම සම්බන්දතාවයක් නැති තවත් කාලකන්නි තිරිසනුන්ගෙ කුණු අසූචි සෝදා හැරීමට ඔබ වෙහෙසෙන වෙහෙසිල්ල ඔබේ මව පියා විවාහක නම් බිරිද දරුවන් සිටීනම් ඔවුන් ගැන ඔබ වෙහෙසී නැති බව මට තරයේ ප්‍රකාශ කල හැක. එහෙම බලන විට ඔබ මෙලොව සිටින තිරිසන්ම කාලකන්නි පුතෙකු බව පුන පුනා කීමට අවශ්‍ය නැත. ඔබම විසින් එය අපට පෙන්වා ඇත. ඉතින් කාලකන්නි තිරිසන් පුතුනුවනි, ඔබට තව දෙයක් කීමට ඇත..

    අද ව්න විට රාජපක්ශලා වෙනුවෙන් හෙන ඉල්ලන පනුවො ගසා මැරෙන්න යැයි ඉල්ලන පවුල් පිටින් කැන්සර් හැදිලා මැරියන්, හැප්පිලා මැරියන් කියා ලේ කකියන දුක්කිත අසරන පීඩිත ජනතාව නිතර දෙවේලේ මුමුනමින් පැවසීම සුලුවෙන් තැකිය නොහැක. වචන වලට බලයක් ඇත. එය අපිට බුදු රජානන් වහන්සේ විසින් දේශනා කර ඇත. රාජපක්ශලා ට බලය සහ මුදල් ඇති බැවින් ඔවුන් තම කල පව් සෝදා ගැනීමට තිරුපති ගොස් පුද පූජා පැවැත්විය හැක. නමුත් ඔබට තිරුපති යෑමට නොහැක... මේ ජනතාවගේ වස් දොස් අනවින කොඩි වින වලට ඔබට තනියම වන්දි ගෙවීමට වනවා නොඅනු මානය..

    අවසාන වශයෙන්, ඔබට දරුවන් ඇත්නම් හෝ නූපන් උපන් දරුවන් ඔබ ඔබේ බිරිද ඔබේ පවුලේ මව පියා යම් කිසි දවසක විදවමින් මැරෙන කාලයක් ආවොත්, එසේ නොමැති නම් නූපන් දරුවන් අංග විකලවී ඉපද හෝ දරුවන් ට පිලිකා තත්වයක් හෝ ඇති වුනෝතින් ඔබ කලබල නොවන්න. ඒ රාජපක්ශලා තිරුපති ගොස් සෝදා හල පව් ඔබට ඩබල් වී පැමිණ ඇති බව වටහා ගන්න. බුද්ද දේශනයට අනුව පිලිකා ඇති වීමට හේතුව පෙර කල පව් සහ මේ ආත්මයේ පව් ඔබට මිහිපිට දී පලිසන් දී ඇතැ‍යි සිතා සැනසෙන්න... නමුත් අවසාන වශයෙන් එක දෙයක් මතක තබා ගන්න. ඔබ පස්චාත් භාගය ඉරාගෙන වහල් කම් කල රාජපක්ශලාට ඔබේ ප්‍රශ්න වැදගත් නැත.

    ඉදින් සොයුර එවැනි දවසක විදවමින් මැරෙන්න... ඔබට දීර්ඝායුශ වේවා යැයි පතන්නට නොහැකි වුනත්, අප ශාස්ත්ෲන් වහන්සේ ගෙ දහම විශ්වාස කරන ජාතියක් හැටියට, ඔබේ පව ඔබට කෙදිනක හෝ පලිසන් දෙනු ඇතැයි සිතා මගේ ලිපිය හමාර කරමි..

    මෙයට,

    @Underground
    එරොසන් වෙනුවෙන් මෙච්චර ආදරයක් :shocked:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Uwa ganan gan nathuwa idapan ban 😂 mama nam mata kammli unama uwa poddk aussagannwa kammikama nathi karaganna
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මේ අපායෙන් ඌව බේරගන්න ඕන. ඒක ලොකු පිනක්.. බුදුරජානන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
    ඒකා නොතේරෙන කිරි දරුවෙක් යෑ. උත් වගකියන්න ඕනි මේ රටේ දේවල් වලට. ඔය වගේ කොන්දක් නැති උන් බඩගින්නේ මැරිලා යන්න ඕනි. රටට වැඩක් නැති ගස් ගැඩවිලුන්. උගේ fake ඒවගෙන් comment කරගන්නේ නැතෙයි එතකොට