මේ හාල්පාරුවා තාම මට උගේ එකවුන්ට් එක දීලා නෑ යාලුවනේ.අනේ ඒක ගන්න මට හෙල්ප් එකක් දෙන්න.දන්න අය ජීටි ලොක්කට කියලා මේක මට අරගෙන දෙන්නකො.සිනියර් මෙම්බ්ර්ස්ලට පුලුවන් නේද? මොකද ඔට්‍ටුවක්නම් ඒකට ගරු කරන්න ඕන.ඒක තමයි සදාචාරය.බල්ලෙක් වගේ පැනලා හැංගිලා ඉන්න එක නෙවෙයි.උගේ එකවුන්ට් එකෙන් මම රනිල්ට මෛත්‍රීට කඩේ යන්න ඕන.මොකද ඒක දැන් මට අයිති නිසා
පචනිව්ස් අනාතයට මගෙ අකව්න්ට් එකත් ඕනෙනං කියපිය ඇම්බරෙන්නැතුව.
❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
අඩෝ එක හම්බුනහම එක ප්‍රසිදියේ දාපන් ...වෙස ගැනී වගේ අපි එක පාවිච්චි කරමු

අඩෝ එක හම්බුනහම එක ප්‍රසිදියේ දාපන් ...![]()
