ඉරෝසන් සදහා ප්රශ්නයක්.
රනිල් අද හවසට හිරේ යනවද බ්රෝ? මුලින්ම එළකිරියේ මහින්දගේ පත්වීම ගැන ත්රෙඩ් එකක් දාල අපිව කුල්මත් කලේ ඔක්තෝබර් 26 රාත්තිරියේ.. ඔබ සපත කළා රනිල්ව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ජම්පර් ගස්සවනවා කියලා බැංකුව කැඩුවට.. අද හවසට ජම්පර් ගස්සනවද ප්රෙන්?