ඉරෝ උපහාර ගී ....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කන්නයි යන්නේ.


    ආ ඒ කියන්නේ කොලබ දන්සලෙන් කාල වරකාපොල එකෙනුත් කන්න යන්නේ. අනේ ඉතින් සතුටුයි. :love: :love: :lol: :lol: :lol:

    පොහොට්ටුවේ බල්ලෝ බැල්ලියෝ. මදැයි උන වැඩේ. ලොල් :LOL: :LOL: :LOL:
    උබට මතකද අර ටොම් අන් ජෙරී එකේ පුසා නිදන් ඉන්න බල්ලට ගහන්නේ. එකමයි මට මතක් වෙන්නේ බන් :lol::lol::lol:
    ------ Post added on May 10, 2022 at 1:00 PM

    කොල්ලෝ ත්‍රිකුණාමලේ කෑම්ප් එක වට කරලා
    https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=3280769215575058
    ------ Post added on May 10, 2022 at 1:06 PM
     
    • Haha
    Reactions: kasun090354t