:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: ආව මයිනා ඕනේ කියාගෙන.
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama May 10, 2022 #1 ආව මයිනා ඕනේ කියාගෙන. Reactions: ElaBaba, J Sparrow, Kolama and 5 others
kasun090354t Well-known member Aug 21, 2011 24,253 36,310 113 කෑගල්ල May 10, 2022 #2 කන්නයි යන්නේ. Reactions: HAneo
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව May 10, 2022 #3 පොහොට්ටුවේ බල්ලෝ බැල්ලියෝ. මදැයි උන වැඩේ. ලොල් Reactions: HAneo
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama May 10, 2022 #4 kasun090354t said: කන්නයි යන්නේ. Click to expand... ආ ඒ කියන්නේ කොලබ දන්සලෙන් කාල වරකාපොල එකෙනුත් කන්න යන්නේ. අනේ ඉතින් සතුටුයි. Srilankan1 said: පොහොට්ටුවේ බල්ලෝ බැල්ලියෝ. මදැයි උන වැඩේ. ලොල් Click to expand... උබට මතකද අර ටොම් අන් ජෙරී එකේ පුසා නිදන් ඉන්න බල්ලට ගහන්නේ. එකමයි මට මතක් වෙන්නේ බන් ------ Post added on May 10, 2022 at 1:00 PM කොල්ලෝ ත්රිකුණාමලේ කෑම්ප් එක වට කරලා https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=3280769215575058 ------ Post added on May 10, 2022 at 1:06 PM Reactions: kasun090354t
kasun090354t said: කන්නයි යන්නේ. Click to expand... ආ ඒ කියන්නේ කොලබ දන්සලෙන් කාල වරකාපොල එකෙනුත් කන්න යන්නේ. අනේ ඉතින් සතුටුයි. Srilankan1 said: පොහොට්ටුවේ බල්ලෝ බැල්ලියෝ. මදැයි උන වැඩේ. ලොල් Click to expand... උබට මතකද අර ටොම් අන් ජෙරී එකේ පුසා නිදන් ඉන්න බල්ලට ගහන්නේ. එකමයි මට මතක් වෙන්නේ බන් ------ Post added on May 10, 2022 at 1:00 PM කොල්ලෝ ත්රිකුණාමලේ කෑම්ප් එක වට කරලා https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=3280769215575058 ------ Post added on May 10, 2022 at 1:06 PM