ඔන්න දවසක් පොරවල් දෙන්නෙක් හොදටම බීලා කානු වල වැටි වැටී මහ රෑක ගෙවල් වලට යනවලු.

එකෙක් අහස දිහා බලල මෙහෙම කිව්වලු.
''අඩෝ අර බලපං හොදටම පරක්කුයි අද නම්...ඉරත් පායගෙන එනවා''
අනිකාත් උඩ බලලා කිවවලු
''උඹට වෙරිද ඩෝ...ඒ ඉර නෙවේ හඳ බං''
''නෑ යකෝ....ඒ ඉර''
''පල මෝඩයා ඒ හඳ මයි''
ඉතින් මේ දෙන්නා හෙන වාදෙලු මේකට.
ඒ අස්සෙ මෙයලා දැක්කලු කවුද මිනිහෙක් බයිසිකල් එකක් පැදගෙන එනව.
එකෙක් කිව්වලු
''හරි එහෙනම් මේ එන පොරගෙන් අහමු...මෑන් බීල නෑනෙ''කියලා.
හරි කියල දැන් මිනිහව නවත්තලා මෙහෙම ඇහුවලු.
''ෂමාවෙන්න ලොක්කා..අපිට කරුණාකරල කියනවද අර තියෙන්නෙ ඉර ද හඳ ද කියලා"
අර මෑන් උඩ බලල කල්පනා කරලා මෙහෙම කිව්වලු.
''අනේ අයියලා!...මටත් ෂුවර් එකක් නෑ...මොකද මමත් මේ පලාතෙ නෙවෙයි"