ඉර නගින බසින වෙලා බලන Software එකක්...

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,377
    93
    Heiyanthuduwa - Kelaniya
    ඉර නගින බසින වෙලා බලන Software එකක්...

    ඔබගේ විවිධ කටයතු සදහා හිරු උදාවන හා බැසයන වේලාවන් උවමනා වන අවස්ථා තිබෙනවා. මෙම මෘදුකාංගය මගින් ලංකාවේ හිරු උදාවන හා බැසයන වේලාවන් ඕනෑම දිනයක් සදහා බලා ගත හැකියි.
    මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි
    .

    Download Link: http://www.mediafire.com/download/6sg2mruo0a6q2d6/Sun_Rise_Time.zip

    SRT.jpg


    Download Link: http://www.mediafire.com/download/6sg2mruo0a6q2d6/Sun_Rise_Time.zip