ගණිත දැනුම වර්ධනය කරගන්න Free Software එකක්

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,377
    93
    Heiyanthuduwa - Kelaniya
    මේ Software එකෙන් ඔබගේ දුවගේ, පුතාගේ, නංගිගෙ, මල්ලිගේ හෝ ඔබගේ ගණිත දැනුම වර්ධනය කරගන්න පුලුවන්. එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම් හා ගුණ කිරීම් වල දක්ෂයෙක් වීමට පුලුවන්. මේ Windows PC Software එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඩබල් ක්ලික් කලාම open වෙනවා. සිංහල මෘදුකාංගයකි.

    Download Now

    1636769652720.png


    DEMO Video

     
    • Like
    Reactions: chathun_pc