ඉර පායන්න පරක්කු වෙන?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉර පායන්න පරක්කු වෙන?

    මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ ලංකාවෙ කොහෙ හරි කඳු වලිං වැහිල තියෙන ගමක් ඉර පායන්නෙ උදේ 10ටද 11ටද කොහෙද. ඉක්මනට රෑ වෙනව. ඒ ත්‍රෙඩ් එක හොයල දෙන්නකෝ :love:
     

    BigSmoker

    Member
    Jan 30, 2019
    12
    3
    0
    මන්දාරම් නුවර කියන තැන ගැන වෙන්න ඇති. ගුගල් කරලා බලන්න, විස්තර ඇති ඕනි තරම්.
     
    • Like
    Reactions: Pessimist

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මන්දාරම් නුවර නෙවේ බද්දුල පැත්තේ ගමක් කදු වලින් වැහිලා තියෙන්නේ කදු වලින් පහල තමා ගම තියෙන්නේ .සුද්දන්ගේ කාලේ පැනලා ගිහින් හැංගිලා හිටපු සිංහල ය හිටපු ගමක්.ත්‍රෙඩ් එකේ තිබ්බ හැටියට