ඉර පායන්න පරක්කු වෙන? මේකෙ ත්රෙඩ් එකක් තිබ්බ ලංකාවෙ කොහෙ හරි කඳු වලිං වැහිල තියෙන ගමක් ඉර පායන්නෙ උදේ 10ටද 11ටද කොහෙද. ඉක්මනට රෑ වෙනව. ඒ ත්රෙඩ් එක හොයල දෙන්නකෝ :love: