ඉර බැහැගෙන ගියා...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඉර බැහැගෙන ගියා...

    ඊයෙ නිකං හවස 6ට විතර බීච් එක පැත්තෙ ගියා..
    මායි තව යාලුවෙකුයි..
    ඉර බැහැල යන්ඩ ඔන්න මෙන්න.. මං දැක්ක සුද්දියෙක් ඒක වීඩියෝ කර කර හිටිය..
    අපිත් ඉතිං ඉර මුහුද යටට ගිහින් නොපෙනී යනව බලං හිටිය..

    හ්ම්, වෙරලෙ පොඩි පොඩි හිල් තිබුණ.. ඒවයින් කකුලුවො පැටව් එලියට එනව, ආයෙ අස්සට ගිහිං හැංගෙනව..
    බලනකොට මුලු වෙරළ පුරාම ඔහොම හිල් තියෙනව.. සමහරක් ඒව ලොකුයි..
    මම දැක්ක පොඩි ළමයෙක් මේ ලොකු සිදුරකට කකුලෙන් වැලි දානව.. දානව දානව ඒත් වැලි යනව.. ළමයට ඒකට ආස හිතිල.. :)

    අපිත් ආයෙ එන්ඩ හැරුණ.. ඒ එන ගමං මාත් ලොකු සිදුරක් දැකල කකුලෙන් වැලි ටිකක් දැම්ම..
    ඒත් ඒ එක්කම දුකක් හිතට ආව, මම මේ කකුලු පැටියගෙ ගේ නේද විනාස කරන්නෙ කියල.. :sorry:
    ඉතිං මම නිකං හිටිය..
    වෙරල පුරාම තියෙන කකුලුවො ඉන්න පොඩි සිදුරු ටික ගැන මට දුක හිතුණ :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉර බහින්නෑ බං පෘථිවියයි කැරකෙන්නෙ ඒකයි අපිට ඉර බහිනව වගේ පේන්නෙ :baffled: :baffled:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඉර බහින්නෑ බං පෘථිවියයි කැරකෙන්නෙ ඒකයි අපිට ඉර බහිනව වගේ පේන්නෙ :baffled: :baffled:

    හැම දෙයක්ම කල්පනා කරල බලනකොට ඔක්කොම බොරු වගේ පේන්නෙ..
    එහෙව් එකේ අපිට පේන දේවත් ඇත්ත කියල හිතමු... :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැම දෙයක්ම කල්පනා කරල බලනකොට ඔක්කොම බොරු වගේ පේන්නෙ..
    එහෙව් එකේ අපිට පේන දේවත් ඇත්ත කියල හිතුමු... :)

    පේන දේ කොහොමද බොල ඇත්තක් වෙන්නෙ ? :dull: :dull:
    පේන දේවලුත් පට්ටපල් බොරු :dull: :dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    පේන දේ කොහොමද බොල ඇත්තක් වෙන්නෙ ? :dull: :dull:
    පේන දේවලුත් පට්ටපල් බොරු :dull: :dull:

    මට මතකයි උඹත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල තිබුණ..
    මොකක්ද එකක් දැකලද, හිතිලද කොහෙද.. දුකක් දැණුන කියල

    දැං කියපං උඹට එහෙම එකක් මතක නෑ කියල :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මට මතකයි උඹත් මේ වගේ ත්‍රෙඩ් එකක් දාල තිබුණ..
    මොකක්ද එකක් දැකලද, හිතිලද කොහෙද.. දුකක් දැණුන කියල

    දැං කියපං උඹට එහෙම එකක් මතක නෑ කියල :D

    :dull: :dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉර බහින්නෑ බං පෘථිවියයි කැරකෙන්නෙ ඒකයි අපිට ඉර බහිනව වගේ පේන්නෙ :baffled: :baffled:

    ඇත්ත . එත් සුර්‍යාගේත් බ්‍රමනයක් තියනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත . එත් සුර්‍යාගේත් බ්‍රමනයක් තියනවා.

    ලබ්බක් තියෙනව :lol: :lol:
    සූරයා කෙහෙම්මලක් කරන්නෑ ඌ එතනමයි අපියි කැරකි කැරකි ඉර වටේ උඅන්නෙ :yes: :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇත්ත . එත් සුර්‍යාගේත් බ්‍රමනයක් තියනවා.
    උඹ බදාමයක් අනාගෙන එලෝලුවක් විකුනගෙන හිටහං මේවට හොට නොදා:baffled::P
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලබ්බක් තියෙනව :lol: :lol:
    සූරයා කෙහෙම්මලක් කරන්නෑ ඌ එතනමයි අපියි කැරකි කැරකි ඉර වටේ උඅන්නෙ :yes: :yes:

    Does the sun revolve on an axis, or is it stationary in the middle of the solar system?

    The sun certainly does rotate - it has a rotational period of about 25 days. This is apparent if you have ever used a telescope to project images of the sun onto a piece of white card so that you can see the sunspots. If you do this over several days, the sunspots appear to move across the face of the sun. Not only does the sun rotate, but it also orbits the centre of our galaxy, completing one orbit every 226 million years or so.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඊයෙ නිකං හවස 6ට විතර බීච් එක පැත්තෙ ගියා..
    මායි තව යාලුවෙකුයි..
    ඉර බැහැල යන්ඩ ඔන්න මෙන්න.. මං දැක්ක සුද්දියෙක් ඒක වීඩියෝ කර කර හිටිය..
    අපිත් ඉතිං ඉර මුහුද යටට ගිහින් නොපෙනී යනව බලං හිටිය..

    හ්ම්, වෙරලෙ පොඩි පොඩි හිල් තිබුණ.. ඒවයින් කකුලුවො පැටව් එලියට එනව, ආයෙ අස්සට ගිහිං හැංගෙනව..
    බලනකොට මුලු වෙරළ පුරාම ඔහොම හිල් තියෙනව.. සමහරක් ඒව ලොකුයි..
    මම දැක්ක පොඩි ළමයෙක් මේ ලොකු සිදුරකට කකුලෙන් වැලි දානව.. දානව දානව ඒත් වැලි යනව.. ළමයට ඒකට ආස හිතිල.. :)

    අපිත් ආයෙ එන්ඩ හැරුණ.. ඒ එන ගමං මාත් ලොකු සිදුරක් දැකල කකුලෙන් වැලි ටිකක් දැම්ම..
    ඒත් ඒ එක්කම දුකක් හිතට ආව, මම මේ කකුලු පැටියගෙ ගේ නේද විනාස කරන්නෙ කියල.. :sorry:
    ඉතිං මම නිකං හිටිය..
    වෙරල පුරාම තියෙන කකුලුවො ඉන්න පොඩි සිදුරු ටික ගැන මට දුක හිතුණ :sorry:

    ලබ්බක් තියෙනව :lol: :lol:
    සූරයා කෙහෙම්මලක් කරන්නෑ ඌ එතනමයි අපියි කැරකි කැරකි ඉර වටේ උඅන්නෙ :yes: :yes:

    පොලව තමන්ගෙ වටේ කැරකි කැරකි ඉරවටේ යනව. ඉර අපේ මන්දාකිනියෙ අක්ෂය වටේ යනව. මන්දාකිනි එකක් අනෙකෙන් ඈතට යනව. උඹ ගණන් කරල ඉවර කරන්න බැරි තරම් තියෙන ග්‍රහලෝක අතරෙ තියෙන පොඩි ග්‍රහ ලෝකයක මුහුදු වෙරලට වෙලා කක්කුට්ටො ගිය හිල් වහනව. :P:P
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa