ඉර රාජ, වන රාජ, සඳ රාජ

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ඉර රාජ, වන රාජ, සඳ රාජ

    ඉර රාජ, වන රාජ, සඳ රාජ පැල ටිකක් හොයාගන්න බෙහෙතකට ඕන වෙලා තියෙනවා. කාටද හොයල දෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: minipura

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    bump.jpg
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මෙන්න මෙතන තියෙනවලු. මේ ගැන දන්නේ කවුද?
    Source

    ගීන කන්ද ආරණය සේනාසනය

    ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල නගරයට පැමිණ ප්‍රධාන බස් නැවතුම් පොල අසලින් දිවෙන කුමාරවත්ත මාර්ගයේ ගොස් රබර් සැකසුම් ගබඩාව අසලින් හමුවන ඇලෙන් එගොඩ වූ පසු සීත කන්ද පාමුලට පැමිණිය හැක. මේ සඳහා මොණරාගල නගරයේ සිට කි.මී.1, 1/2 පමණ දුරක් ගමන් කළ යුතු වේ. මෙම කඳු මුදුන විශාල ගල් කුළු වලින් සමන්විත වන අතර මෙම ගල් කුළු අතරින් රිදි වන් දිය දහරා රැසක් ගලා බසි. මෙම කඳු මුදුනත දිය දහරා හේතු කොට ගෙන දැඩි සීතලක් දැනෙන බැවින් මෙම කන්ද ශීත කන්ද යනුවෙන් හැදින් වේ. එමෙන්ම ඉර රාජ, සඳ රාජ, නඟා මැරූ අල, ආදී දුර්ලභ ෙඖෂධ මාර්ඟ ද වළි කුකුලා, හබන් කුකුළා, මුවන් , වල් ඌරන් දිවියන් ආදී සතුන් ද දක්නට ඇත.


    දැනට විහාර භූමිය තුළ රබර් වගා කොට ඇත. ප්‍රධාන ලෙනෙහි කුඩා විහාර ගෙයක් බැඳ ඇත.ලෙන් විහාරයට උඩින් කටාරම් කෙටූ තවත් ලෙනක් දක්නට ඇත මෙම ලෙන් විහාරය ආසන්නයේ බස්නාහිිර දෙසින් අඩි 95 ක් පමණ දිග චතුරස්‍රාකාර ගොඩනැගිල්්ලක නටඹුන් දක්නට ඇත. විහාර භූමිය පුරා ඉපැරණි සෙල්මුවා නටඹූන් රැසක් විසිර පවතී. විහාරයට වයඹ දෙසින් තවත් ගල් ලෙනක් දක්නට ඇති අතර එය මෙකල ද භික්ෂුන්ගේ පරිහරණය යටතේ පවත්වා ගෙන යයි. තවත් කුඩාලෙන් විශාල සංඛ්‍යාවක් දක්නට ලැඛෙන අතර ගල් කුළක් අසල ශිලා ලේඛණ දෙකක් දක්නට ඇත.


    මෙම විහාරය පොළොන්නරුවේ රාජ්‍ය පද ප්‍රාප්ත I වැනි විජයබා මහාරජ තුමා විසින් කරවන ලදැයි විශ්වාස කෙරේ. ( ක්‍රි.ව. 1055 - 1110 ) අතීතයේ මෙම ප්‍රදේශයේ මහා විජයබාහු රජතුමා සටන් පුහුණු කඳවුරු පවත්වාගෙන ගොස් ඇති අතර යුධමය අතින් මොනරාගල වැදගත් ස්ථානයක් වන්නට ඇත. කීර්තිකුමරු නමින් රුහුණු දේශයේ වනගතව හැදි වැඩුනු I වන විජයබාහු මහාරජතුමා රුහුණේ දණ්ඩනායකව සිටි නරුබිමිහි බූදල් නායක තෙමේ විසින් ආරක්ෂා කොට පෝෂ්‍ය කොට ඇත.


    මේ බව පනාකඩුව තඹ සන්නස මඟින් තවදුරටත් තහවුරු කරයි. මෙලෙෂ කීර්ති කුමරු අටදහස් රට හා දොළොස් දහස් රට යන රුහුණට අයත් ප්‍රදේශ වල වනගතව වාසය කර ඇත.


    දැනට විහාර භූමිය තුළ තිබී හමු වූ පුරා වස්තු අතර හක් ඛෙලි කටු දෙකක් තුළ තැන්පත් කර තිබූ කුඩා සෙල් මුවා බුදු පිළිම 2ක් රන්පත් ඉරු මාල ඇට රතු, කොළ, නිල් පාටින් යුතු මැණික් ගල් ආදිය වේ.
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    inaraja vinaraja thel ganne amanussayangen parissam wenna. thel tikak dapu pahan hatharak kon hathraka paththu karoth e ima paninna kisi amanussayakuta ba. hariyata maha watak wage
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Andunakata thama...
    oya patthe thiyenavada?
    එහෙනම් මොන බම්බුවකටද බොරු දැම්මේ :frown: කුජීතයි ඈ.. එන්න කියහන් හනුමට.. මම හොම්බට හැටක් ඇනල ගෙදර යවන්නේ
     
    Last edited: