මිදුල ට ගස්

Back.kcaB

Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    පඬු කරඳ ගහක් ඉන්දපන් උබේ ඉඩම උඩින් පාරක් හදන්න ආවත් අවුලක් නෑ 👍
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ooi දැ‍‍ං ලංකාවේ උං ඕවා දැක්ක තැන කපලා දානවා. උබට පුත්තලම් බූරුවෝ හතරක විතර වයසයි නේද:P

    ඔය වයිබ් එක තිබ්බෙ ඉස්සර. ඒකාලෙ මරු ඕයි. ජෑම් ගෙඩි අහුරක් කඩාගෙන හැමෝටම බෙදලා කනවා.

    දැ‍‍ං නම් කවුරුත් කාටවත් කිසිම දෙයක් දෙන්නෙ නෑනෙ .:(
    ගේට්ටුව ඉස්සරහා හෙවනට ගහක් වවල තිබුන. පොඩිකාළේ සෙට්වුනොත් ගහ උඩම තමයි. රතුපාට ගෙඩි හොය හොය කනවා.

    ඉස්සර කඩ ඉස්සරහා, ගේට්ටු ඉස්සරහ ඔය ගහ වවනව. දැන්නං ටිකක් අඩුකුළේ ඇති.
     
    • Like
    • Love
    Reactions: Any.key and Bam