මිදුල ට ගස්

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    අලුතින් හදපු ගෙදරක අවට සහ මිදුලේ හිටවන්න පුළුවන් විසිතුරු ශාක සහ පලතුරු ශාක මොනවද ?
    මුල් යන / හැඩි ... වෙන වගේ ප්‍රශ්න නැති

    (අඹ පැල 5ක් /රබුටන් 2ක් /කොළ කරද 2ක් දැනටමත් තියෙනවා. එත් අව්ව ටිකක් අඩු කරගන්න ඕන තව )

    තව පේමන්ට් එකේ හිස් තැන් තියල තියෙනවා ගස් හිටවන්න. ගෙට ලගම ඒ වගේ තැන වලට හොද මොනවගේ ගස් ද ?

    Thanks
     
    • Like
    Reactions: Naughty_kiththa

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගස් හිටවද්දි අවුව වැටෙන පැත්ත ගැන හිතලා හිටවන්න... උදේ ඉදලා ගෙදර හෙවනැල්ල වැටෙන තැන් වල උස යන ගස් හිටවන්න එපා... වහලෙට උඩින් අතු ගිහිං වාතයක් වෙනවා...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,991
    34,419
    113
    වටේටම කුඹුක් ගස් හිටවපං
    කූල් එකේ ඉන්න ඇහැකි.
    අයේ ඉතිං කපන්න නම් ලැබෙන්නෑ
     
    • Haha
    Reactions: Kalegana

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,767
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොස්, දෙල්, අඹ, දොඩම්, ලාවුළු, සුරිනාම් චෙරි, දුරියන්, නමිනම්, රඹුටන්, වෙරළු, සැපදිල්ලා, පොල් තැඹිලි,.... ඉර එළිය හොඳට වැටෙන තැන්වල ගෙඩි හැදෙන ගස් හිටවන්න

    root balll විකුණන තැනකින් ලොකු ගස් අරගෙන හිටවන්නත් පුළුවන්.

    මුල් යයි කියල බය නම් කොන්ක්‍රීට් වළලු දෙකක් බස්සල, පතුලට ගල් දාල ගස් හිටවන්න.
     
    • Like
    Reactions: Mr.dark and lilman

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,795
    11,690
    113
    🌎
    okata masso enava, ge pitipasse nam awlak naha

    Ugurassa, Alipera, ara loku ratupata pini jambo ejema hodai
    ------ Post added on Oct 1, 2025 at 4:54 PM
    Ape gedr ekak have. Masso Naha. Kalekata girav (parrots) enava. Godak loku karanne nathuva, athu kapala thiyanna one. Gaha vateta interlock thiyenne. Evata mokuth velath Naha.