ඉර වල් හතක් ඕනද බන්?

aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ඉර වල් හතක් ඕනද බන්?

මේ ලෝකේ විනාස වෙන්න ඉරවල් හතක් මොකටද? තව එක ඉරක් පායනවනම් ලෝකය තත්පර ගානකින් විනාස වෙනවනේ. අනිත් එක තව ඉරක් මොකටද? තියෙන ඉරේ දීප්තිය වැඩි කරා නම් හරිනේ.එහෙම නැත්නම් ඒක ටිකක් පොලොවට ලං උනානම් හරිනේ. ආගමේ කියනවා ලෝක විනාස වෙන්න ඉරවල් හතක් ඕනිලි. දෙයියො දවස් හතෙන් ලෝකේ මැව්වනම් මේක විනාස කරන්න ඉරවල් හතක් මවන්නෙත් දෙවියන් වහන්සේද?
 
aappjj

Banned
Jun 13, 2008
624
30
0
Colombo
ප්‍රශ්න කැටයම් කරන්නේ නැතුව හරියට උත්තරේ දීපල්ලා:dull:
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේ ලෝකේ විනාස වෙන්න ඉරවල් හතක් මොකටද? තව එක ඉරක් පායනවනම් ලෝකය තත්පර ගානකින් විනාස වෙනවනේ. අනිත් එක තව ඉරක් මොකටද? තියෙන ඉරේ දීප්තිය වැඩි කරා නම් හරිනේ.එහෙම නැත්නම් ඒක ටිකක් පොලොවට ලං උනානම් හරිනේ. ආගමේ කියනවා ලෝක විනාස වෙන්න ඉරවල් හතක් ඕනිලි. දෙයියො දවස් හතෙන් ලෝකේ මැව්වනම් මේක විනාස කරන්න ඉරවල් හතක් මවන්නෙත් දෙවියන් වහන්සේද?

    na na bn ahema neme irawal 7k rasnayak eka irakin enwa kyl bn kynne oya
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මේ ලෝකේ විනාස වෙන්න ඉරවල් හතක් මොකටද? තව එක ඉරක් පායනවනම් ලෝකය තත්පර ගානකින් විනාස වෙනවනේ. අනිත් එක තව ඉරක් මොකටද? තියෙන ඉරේ දීප්තිය වැඩි කරා නම් හරිනේ.එහෙම නැත්නම් ඒක ටිකක් පොලොවට ලං උනානම් හරිනේ. ආගමේ කියනවා ලෝක විනාස වෙන්න ඉරවල් හතක් ඕනිලි. දෙයියො දවස් හතෙන් ලෝකේ මැව්වනම් මේක විනාස කරන්න ඉරවල් හතක් මවන්නෙත් දෙවියන් වහන්සේද?

    ඉරවල් 2ක් එද්දීවත් මිනිස්සු නැ. ලෝකේ අලුදුවිලි වෙන්නේ ඉරවල් 7ක් පායපු දාට. එතකොට ලෝකේ කිසිම සත්වයෙක් ඉතුරු වෙන්නේ නැ. :no:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඉරවල් 2ක් එද්දීවත් මිනිස්සු නැ. ලෝකේ අලුදුවිලි වෙන්නේ ඉරවල් 7ක් පායපු දාට. එතකොට ලෝකේ කිසිම සත්වයෙක් ඉතුරු වෙන්නේ නැ. :no:

    ඉරවල් හතක් පයනකොට ලෝකය දියවෙලා වාෂ්ප වෙලා යනවනේ:(
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    ඉරවල් හතක් පයනකොට ලෝකය දියවෙලා වාෂ්ප වෙලා යනවනේ:(
    :yes::yes:
    ඔව් එහෙම තමයි දර්මයේ තියෙන්නෙ. ඉරවල් 7ක් පායන්නෙ කාගෙවත් ඕනෙ කමකට මේ ලෝකෙ විනාස කරන්න නෙමෙයි. ඒක ඉතින් මේ කල්පය ඉවර වෙද්දි සිද්ද වෙන දෙයක්. බුදු වරු දිවැසින් දැකපු දෙයක්.
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    Timeline-of-the-Future-Part-2.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    Funny we know shit happens in 5.1 Billion years from now but don't know what natural disasters will occur tomorrow. Fucking liars :rolleyes: