ඉලක්කමේ_කතාව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඉලක්කමේ කතාව-

    (1)දවසක් නයි

    (2)න්නෙක්

    (3)න්මන් හන්දියකදි සෙට් වෙලා

    (4)අතේ කලපනා කරනවලු මොකද කරන්නේ කියලා.

    (5)හල වෙලේ ඉන්න නයි කෑල්ලක් ටෝක් කරන්න ත්‍රීවීල් එකක්

    (6)යර් එකට අරන් යනකොට

    (7)ත් වලාමේ මුන් දෙන්නා පොලීසියට මාට්ටු උනාලු.ලයිසන් නෑති ත්‍රීවිල් බුවා පොලිසිය ශේප් කරන්න පන්සියක් දෙනකොට පොලීසිය

    (8)සීයක් ඉල්ලනවලු..ඉදා මාමේ මේක නිකන් තියා ගනින් කියලා එක නයෙක් මාමේක්ට දශ්ට
    කරලාලු අනේ අපොයි මාමා ඉන්නේ දෑන්

    (9)වලෝකේ

    (10) අතේ කල්පනා කර කරා
    :lol::lol:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    10 අතේ කල්පනා කරෙ
    9ව ලෝකේ බිල ගෙවන්න
    8 කෝට්
    7 ලක්ශ
    6දහස්
    5න් සිය
    4ර හොයා ගන්නෙ කොහොමෙඉ කියල
    3 ලක්ශයක් ජනාධිපති මාම දෙන්නම් කියල
    2 යි ශත
    1 යි මාමා ගාව අතෙ ඉතුරු


    Hilarious රස කතා :rofl:
     
    • Like
    Reactions: DemonAkalanka