ඔව් බන් ,බැරිම තැන ඉන්න රට වෙනස් කලා බන්..![]()
මම කලින්ම කිව්වනේ රට වෙනස් කරන්න කියලා.
ඔව් බන් ,බැරිම තැන ඉන්න රට වෙනස් කලා බන්..![]()
අසාර්ථකයි මේ අවුරුද්ද.. මේ අවුරුද්දේ කරන්න හිතාගෙන හිටිය දේවල් කරන්න දැන් නම් ගොඩක් අමාරුයි.. තවම ට්‍රය් කරන එක නම් නතර කරලා නෑ. වෙලාවකට එත් හැමදේම එපා වෙනවා.. පුළුවන් නම් හැදෙන්න උපදෙසක් දියන්කෝ.. මට මේ විදියට ඉඳල දැන් ඇති වෙලා..
අවංකව මගේ නම් මේ අවුරුද්ද කෙල්ලෙක් නිසා සෑහෙන්න සවුත්තු උනා.. ඒක ජීවිතයට පාඩමක්.... හ්ම්ම්ම්ම්.... ඊ ලඟ අවුරුද්දේ ගොඩක් ඉලක්ක තියෙනවා...
2016 october 27 wenakota mage shop ekay adayama degunayakin wadikrgannawa
2016 october 27 wenakota hoda ida tiyena pahala thattuwaka kadayakata yanawa
dekama ok..
2017 plan ekath gahala tiyenne aththama kivvoth aurudu 5ka plan ekak gahala tiyenne aurudden aurudda plan eka catagry karala tiyenne date daalama,,
2017 pebarawari 27 wenakota 2016 business ekata gaththa naya wana laxa 8ma gewa awasan kirima
2017 may 27 wenakota mage shop eka sampoornayen develop karala awasan kirima
2017 augest 27 wenakota maruti alto car ekak rent kirimata miladee ganeema
2017 december 31 wenakota mage bank account eke laxa 5k itiri kara tibima..
mama kiyana awa harida danne ne ath saartaka una kalin a wa a wagema obata istootee oyage clips save karan nitarama wage balanawa idea ganna
මට තිබ්බ ලොකුම ටාගට් එක ගෙයක් ගන්න. මේ අවුරුද්දෙ එක සාර්තක උනා. හරිම නිදහසක් දැනෙනව හිතට. තව අවුරුදු දෙකෙන් ලොඅන් එකත් ඉවර කරල පොඩි වහනයක් ගන්න තමයි හිතන් ඉන්නෙ..
නැකැත් රාල;20796995 said:මම කලින්ම කිව්වනේ රට වෙනස් කරන්න කියලා.

Mama ube videos balanawa machan. Bokkenma wadinawa.Me aurudde goals 1k 2k arenna anith ewa karaganna bari una.
නැකැත් රාල;20797004 said:මචං ගෝල් සෙටින්ග් හරියට කලේ නැත්තන් ටාගට් එකට යන්න පට්ට අමාරුයි. උඹ ගෝල් ටික කොලයක ලියලා තියනවද?
Mission aborting Target not clear
Mama ube videos balanawa machan. Bokkenma wadinawa.Me aurudde goals 1k 2k arenna anith ewa karaganna bari una.
eka target ekakwath achieve karaganna bariuna completely..
badaka godai
එහෙම කරලා නෑ.. මගේ හිතේ තමයි තිබුනේ..