ඉලක්ක කොච්චර සම්පුර්නද?

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    eth ubata lamayekuta kamathi nam e wage dewal parakku karanna epa , api wayasata yanakota tika tika lamayi hadanna thiyena possibility eka adu wenawa kiyala uba dannawa athi neda ?
    ithin oken ubata mongal wage daruwek labenna bari kamak na kiyala uba hithawada ? (ehema wenna epa kiyala mama wish karanwa )_ ubata idea ekak ganna kiwe .

    anika lamayek innakota ubata thawa hithata shakthiyak enawa ube target walata yanna .

    maha loku salliyak yanne na ban podi ekek maintain karanna , mama marry karala lamaya hadana kota mage salary eka une basic 15000 i wena allowences ekathu wela 25-28 k wage gathe , maha gedara hitiye , mahagedain kama beema nam labuna apita ithin ,

    anthimata ube ube business target eka achieve karan kota ube life eke target ekak achieve karaganna bari unoth aimath ubata atheetheta yanna bane .

    ane manda ithin hodata hithala balapan , salli nam hamba karanna puluwan ona kaleka , podi ekek ehema bane .

    adahasa watinawa

    mata 29i wife ta 19i a kai tawa kal tiyenawa kiyala hithuweth

    anyway ooka genath hitala balannam thanks machan
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,771
    1,395
    113
    Sri Lanka
    2016 - 3rd MBBS part 1 eka pass wena eka...... pass una.
    thawa academic target wagayak me auruddata tiyanawa
    2017 - part 2 eka pass wena eka
    upandineta cancer paward ekata daanayak dena eka
    kellek hoyaganna ona.... eka echcharatama wadagath na habayi

    2018 - final MBBS eka pass wena eka.
    campus eke pre intern kenek wela tikkak salli hoya ganna ona
    pita ratakata tour ekak yanna ona

    last goal - psychiatrist kenek wena eka..............
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මම කියවලා තියනවා ඒ වගේම අත්දැකලත් තියනවා තමන්ගේ අරමුනු පිරිසක් ඉදිරියේ ප්‍රසිද්දියේ කිවුවම ඒ අරමුණු ඉශ්ටවෙන සම්භාවිතාව අඩුයි කියලා...

    මට ගොඩක් වෙලාවට ඒක වෙලා තියනවා..

    උබලාට කොහොමද??
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන් මම කියවලා තියනවා ඒ වගේම අත්දැකලත් තියනවා තමන්ගේ අරමුනු පිරිසක් ඉදිරියේ ප්‍රසිද්දියේ කිවුවම ඒ අරමුණු ඉශ්ටවෙන සම්භාවිතාව අඩුයි කියලා...

    මට ගොඩක් වෙලාවට ඒක වෙලා තියනවා..

    උබලාට කොහොමද??

    maath ahala tiyenawa ath mage targets elipita kiyanne mekai.mama panditaya wage target gena kiyyawanawa ne etakota mata nikan hari owwa kara ganna bari unoth ubala ahanawa ne arawa karanawa mewa karanawa kivva ko ko kiyala etakoth kohomada lajjawa? anna a kai mama oklkoma kiyanne etakota mata thrill ekak enawa munta lajja wenna be kivva okkoma karanna ona kiyala
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් මම කියවලා තියනවා ඒ වගේම අත්දැකලත් තියනවා තමන්ගේ අරමුනු පිරිසක් ඉදිරියේ ප්‍රසිද්දියේ කිවුවම ඒ අරමුණු ඉශ්ටවෙන සම්භාවිතාව අඩුයි කියලා...

    මට ගොඩක් වෙලාවට ඒක වෙලා තියනවා..

    උබලාට කොහොමද??

    හැමතිස්සෙම මට ඕක වෙනවා,:sorry::sorry:
    ඒ හින්දම වැඩිය කියන්න යන්නේ නැ,:nerd::nerd:
    අනිත් අයට කෙසේ වෙතත් මට ඒ සීන් එක නම් සිරාවට වෙනවා :dull::dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    හැමතිස්සෙම මට ඕක වෙනවා,:sorry::sorry:
    ඒ හින්දම වැඩිය කියන්න යන්නේ නැ,:nerd::nerd:
    අනිත් අයට කෙසේ වෙතත් මට ඒ සීන් එක නම් සිරාවට වෙනවා :dull::dull:
    මටත් වෙනවා බන්. ගොඩාක් එවුන්ට වෙනවා. එකට හෙතුව අපෙ අරමුණ සපොර්ට් එකක් දෙන්නෙ ගොඩක් එවුන් හිතන්නෙ නැහැ .දෙන්නෙම නෙගිටිව් අදහස් හො අඩමාන අදහස්. eka නිසා අපිට එපා වෙනවා ඒක. කරන හැටි නිකමටවත් කියන්නෙ නැහැ.
    එකනෙ බන් සිද්ධාර්ථ කුමාරයත් පවුලෙ එකෙක්ටවත් නොකියාම රහසෙ ගිහි හෙයින් නික්මුනෙ.
    මොකද තමන්ගෙ අරමුණ කොච්චර උතුම් උනත් තමන් වටෙ ඉන්න මිනිස්සු ඒ ගොල්ලන්ගෙ ලොකෙ අනුව දකින්නෙ වෙනස්ම දෙවල් .දෙමාපියන්ට උනත් ඕනෙ අපෙ ලොකෙ අපි හදාගන්නවාට වඩා ඒ ගොල්ලන්ගෙ ලොකෙ අපි හදනවාට. මොනවා කිව්වත් වෙන්නෙ ඒක. කොච්චර අනාගතෙ ගැන අපෙ අම්මලා තාත්තලා හිතනවා කිවාත් එකෙන් වෙන්නෙත් ඒ ගොල්ලන්ට බැරි වෙච්ච දේවල් තමන්ගෙ තත්වෙ මාන්‍ය උසස් වෙන දෙවල් ළමයා ලවා කරව ගන්න. අපෙත් එක්ක තරහකට නෙමෙ හිතන්නෙ. ඒත් වෙන්නෙ තමන්ගෙ ලොකෙ අවශ්‍යතා ළමයා ලවා සපුරාගන්න. සිද්ධාර්ථ කුමාරයත් එකනෙ බන් අරමුණ තමන්ට අච්චර මාළිගාවල් ,සැපසම්පත් ,අධ්‍යාපනය හදාලා දීපු තාත්තාටවත් නොකියා ගෙදරින් ගියෙ. මොකද ඒතුමාගෙ තාත්තාට ඕන වෙලා තිබ්බෙ පුතා සක්විතිරජ වෙනවා දකින්න. ඒ කිව්වෙ තමන්ගෙ ලොකෙ අවශ්‍යතාවක් ළමයා ලවා සපුරාගන්න .ඉතිං එක වෙනුවෙන් හොඳට ඉගැන්නුවා දුක් හිතෙන දෙවල් නොපෙනෙන්න සැළැස්සුවා ,මාළිගාවල් හදලා දුන්නා, හොඳ කසාදෙකුත් කරලා දුන්නා, ඒත් එහෙම කරපු තාත්තාටවත් නොකියා සිද්ධාර්ථ කුමාරයා ගිහිගෙයින් නික්මුනෙ අරමුණ තමන්ගෙ පවුලෙ කෙනෙක් අහල පහල අය දැනගත්තොත් කරගන්න බැරි වෙන නිසා. හැබැයි උන් වහන්සෙට ඒ වෙලාවෙ ගෙදරින් පිට වෙන්න ඕන කරන ධෛර්‍ය තිබ්බා. අපිට ඒක තාම නැහැ නේ. ගොඩක් එවුන් යැපෙන්නෙ ගෙවල් වලින් .පඩියක් අරන් රස්සාවක් කළත් ගෙදර මිනිස්සු නැතුව ගොඩක් එව්වා කරගන්න බැහැ. ඒක නිසා අකමැත්තෙන් උනත් ඒ අයට බැඳිලා ඉන්න වෙනවා. තමන්ගෙ අරමුණු සඵල කරගන්න බැහැ ඒ අයට නොකියා .හැබැයි කිව්වොත් සහයොගයක් දෙන්නත් පුළුවන් නොදෙන්නත් පුළුවන්

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මචන් මම කියවලා තියනවා ඒ වගේම අත්දැකලත් තියනවා තමන්ගේ අරමුනු පිරිසක් ඉදිරියේ ප්‍රසිද්දියේ කිවුවම ඒ අරමුණු ඉශ්ටවෙන සම්භාවිතාව අඩුයි කියලා...

    මට ගොඩක් වෙලාවට ඒක වෙලා තියනවා..

    උබලාට කොහොමද??

    maath ahala tiyenawa ath mage targets elipita kiyanne mekai.mama panditaya wage target gena kiyyawanawa ne etakota mata nikan hari owwa kara ganna bari unoth ubala ahanawa ne arawa karanawa mewa karanawa kivva ko ko kiyala etakoth kohomada lajjawa? anna a kai mama oklkoma kiyanne etakota mata thrill ekak enawa munta lajja wenna be kivva okkoma karanna ona kiyala

    හැමතිස්සෙම මට ඕක වෙනවා,:sorry::sorry:
    ඒ හින්දම වැඩිය කියන්න යන්නේ නැ,:nerd::nerd:
    අනිත් අයට කෙසේ වෙතත් මට ඒ සීන් එක නම් සිරාවට වෙනවා :dull::dull:

    කිය කිය ඉන්න දෙයක් නෑ තමන් තමන්ට කියලා මතක තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න තියෙන්නේ. .
    අපි හිතන විදියේ හොද/හිතවත් මිනිස්සු ගොඩක් අඩුවෙන් ඉන්නේ ඒ නිසා තමන්ගේ ඉලක්කයක් ගැන කිව්වත් විශ්වාසවන්ත කෙනෙක්ටම කියන්න අම්මා, තාත්තා, බිරිද, සහෝදර සහෝදරියක්ට වගේ කියන්න. .
    හොදම යාලුවා කියලා හිතන කෙනෙක්ට වත් කියන්න එපා. .
    ගොඩක් එවුන් බලන් ඉන්නේ අපිට තල්ලුවක් දෙනවා වෙනුවට කකුලෙන් අදින්න. .
    අත්දැකීමෙන් කියන්නේ. .
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    කිය කිය ඉන්න දෙයක් නෑ තමන් තමන්ට කියලා මතක තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්න තියෙන්නේ. .
    අපි හිතන විදියේ හොද/හිතවත් මිනිස්සු ගොඩක් අඩුවෙන් ඉන්නේ ඒ නිසා තමන්ගේ ඉලක්කයක් ගැන කිව්වත් විශ්වාසවන්ත කෙනෙක්ටම කියන්න අම්මා, තාත්තා, බිරිද, සහෝදර සහෝදරියක්ට වගේ කියන්න. .
    හොදම යාලුවා කියලා හිතන කෙනෙක්ට වත් කියන්න එපා. .
    ගොඩක් එවුන් බලන් ඉන්නේ අපිට තල්ලුවක් දෙනවා වෙනුවට කකුලෙන් අදින්න. .
    අත්දැකීමෙන් කියන්නේ. .

    මට නම් ඔය අත්දැකීම හැමදාම ලේබෙනවා සිරාවට
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචන් මම කියවලා තියනවා ඒ වගේම අත්දැකලත් තියනවා තමන්ගේ අරමුනු පිරිසක් ඉදිරියේ ප්‍රසිද්දියේ කිවුවම ඒ අරමුණු ඉශ්ටවෙන සම්භාවිතාව අඩුයි කියලා...

    මට ගොඩක් වෙලාවට ඒක වෙලා තියනවා..

    උබලාට කොහොමද??

    meke inna godak un aduranne nathi un nisa awlak nathuwa athi neda ban ?? :)

    samahara friends lai relatives lai danagathama un hamadama adala owa hariyanna epa kiyala hithin hithuwama thamai , ape target walata yanna bari wenne mama hithanne .:oo::baffled:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    hebei podi prasnayak tiyenawa mama target ekak achieve karanna uparima try karanakota samahara personal dewal miss wenawa mama giya maasa 5,6 ta ma dawasata nidagaththeth peyak dekak witarai ada poya dawaseth shop eka aria daily target eka achieve karanna... bedala aurudu dekak witara wenna yanawa taama babek gena hithuweth nethath a kai mama payin giyata lamaya yanna ona car eke. na kiyala deyak nati wena taramata denna ona sepa a kata dan mama duk widala mahansi wela target achieve karanawa

    samahara welawata baya hitenawa ilakka passema yanakota tawa kochara dewal miss wenawada kiyalath

    oyalage adahasa mokakda

    ube me post eka mama dan dakke ,,

    podi unwa sapen thiyanna ona thamai eth unta podi kale idalama duka kiyana deth purudu karanna ona , ethakota thamai un loku unama polowe paya gahala inna puluwan wenne .

    hamadama newei samahara welawata , mage podi eka sellam baduwak illuwoth , illapu welema aran denne na , ada thatha gawa salli na salli labunama aran dennam kiyala kiyala , aran dena dawasa kiyanne na dawas 3-5 wage gighilla aran denawa , kiyapu welema hamadama hamadema aran dunnama , un hithanwa api eka aran denna badila innawa kiyala ,

    ewagema , samahara data podi ekima magen ahanwa thatha gawa salli thiyeda mata meka aran denna kiyalath .
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    2016 තරමක් දුරට සාර්ථකයි.... ඒත් ළඟා නොවූ ඉලක්කයන් 2 ක් 3 ක් තියේ... 2017 උත්සහ කරනව සාර්ථක කරගන්න...
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    ube me post eka mama dan dakke ,,

    podi unwa sapen thiyanna ona thamai eth unta podi kale idalama duka kiyana deth purudu karanna ona , ethakota thamai un loku unama polowe paya gahala inna puluwan wenne .

    hamadama newei samahara welawata , mage podi eka sellam baduwak illuwoth , illapu welema aran denne na , ada thatha gawa salli na salli labunama aran dennam kiyala kiyala , aran dena dawasa kiyanne na dawas 3-5 wage gighilla aran denawa , kiyapu welema hamadama hamadema aran dunnama , un hithanwa api eka aran denna badila innawa kiyala ,

    ewagema , samahara data podi ekima magen ahanwa thatha gawa salli thiyeda mata meka aran denna kiyalath .

    ela machan elama ela ....
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එල කොල්ලෙක්... උඹ ටාගට් ගහනව විතරක් නෙමෙයි අනික් උන්ටත් උදව් කරනවා.:)
    ගුඩ් ලක් මචන්.
    රෙප් දෙන්න බෑලු.