ඉලක්ක කොච්චර සම්පුර්නද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    hebei podi prasnayak tiyenawa mama target ekak achieve karanna uparima try karanakota samahara personal dewal miss wenawa mama giya maasa 5,6 ta ma dawasata nidagaththeth peyak dekak witarai ada poya dawaseth shop eka aria daily target eka achieve karanna... bedala aurudu dekak witara wenna yanawa taama babek gena hithuweth nethath a kai mama payin giyata lamaya yanna ona car eke. na kiyala deyak nati wena taramata denna ona sepa a kata dan mama duk widala mahansi wela target achieve karanawa

    samahara welawata baya hitenawa ilakka passema yanakota tawa kochara dewal miss wenawada kiyalath

    oyalage adahasa mokakda

    රිප්ලයි පරක්කු වුනාට සොරි මචං. හරි විදිහට ගෝල් සෙටින්ග් කරනකොට ඒ හැමදේම කවර කරන්න පුළුවන්. ජිවිතේ කොටස් වලට කඩලා කොච්චර සම්පුර්නද කියලා ලකුණු දෙන ක්‍රමයක් තියනවා.මම දවසක වීඩියෝ එකක් දාන්නම්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මට ටාගට් තියාගත්තාට හරියට කරගන්න බැරි පවුලෙ එවුන් ගැන පමණට වඩා හිතන්න ගිහින්. අන්තිමට ටාගට් සම්පූර්ණ කරන්න ඕන කරන මූල්‍යමය ප්‍රතිපාදන ලොස්ට් . අනෙ මන්දා බොසතාණන් වහන්සෙ ගිහිගෙයි අත හැරලාම ගිහින් බුදුවුණෙ මෙක නිසා වෙන්න ඇති.පවුලෙ එවුන්ට කිව්වා නම් කරගන්න වෙන්නෙ නැහැ නෙ කිසි දෙයක්.

    නෑ මචං ඒ උඹේ ටාගට් වල අවුලක්. උඹ සෙට් කරන ටාගට් එකට උඹට උඹව තල්ලු කරගෙන ටන්න වෙනවනම් ඇචිව් වෙන්න තියන චාන්ස් එක අඩුයි. හරි ටාගට් එකක් හැදුවනම් ටාගට් එක උඹව එකට ඇදලා ගන්න ඕන.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    My next target ROG Gaming Laptop:):):):):)

    ASUS-ROG-G751JY.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ටාගට් එකක් ඇචිව් කරන එක නම් හොඳයි පුටා. ගෙමින් ලැප් එකක් ගන්නේ සාමාන්‍යයෙන් අධිකව ගේම් ගහන්න බලාගෙන වෙන්න ඕන. උඹට එකෙන් ලයිෆ් එක ගොඩ දාන්න පුළුවන් විදිහක් තියනවනම් අවුලක් නැ, නැත්තන් නිකන් ගේම් ගහලා ජිවිතේ නාස්ති වෙනවනම් උඹේ ඉලක්කය ඇචිව් කරන එක ගැන දෙපාරක් හිතපන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම SMART GOAL video එක බැලුවා. දැන් එකේ විදියට වැඩ කරන්න බැලුවේ.. හැමදේම පැහැදිලිව ලියාගෙන එකින් එක ගොඩ දාගන්න ඕනි..

    අන්න ගැම්ම. එලම කිරි. උඹ 2017 ප්ලැන් කරලා දැන්ම වැඩ පටන් ගනින්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ewa lesiyen overcome karanna puluwan badaka nemei. ekai kochchara try kalath goals achieve karaganna amaru :baffled:

    උඹ විශ්වාස කරන දේයි උඹට ලැබෙන්නේ.

    A/L Fail
    පලවෙනි ජොබ් එකෙන් අස් කරනවා පඩි නොදී
    කුලී ගෙදරින් ගෙදරට මාරු වේවි ඉන්නේ
    සල්ලි නැති නිසා වට්ටක්කා තම්බලා පොල් එක්ක කාලා දවස ශේප් කරගන්නවා.
    සල්ලි නැති නිසා බස්වල හොරෙන් යනවා
    සේල්ස් කරන්න යනවා අසාර්ථකයි.
    අනතුරකින් කකුලේ විලුඹ අයින් කරනවා. (සදහටම ආභාධයක් ඉතුරු වෙනවා)
    දරුවෙක් වගේ හදපු බිස්නස් එක දවස් දෙකක් ඇතුලත් ඇස් පනාපිටම වැටිලා යනවා.

    උඹට මේ වගේ ප්‍රශ්න තියනවද? මේ මම මුණ දීපු ප්‍රශ්න

    අද

    මාකටින් සහ සයිකොලොජි වලින් උසස් අධ්‍යාපනය ලබලා තියනවා
    පර්චස් 60 වත්තක් එක්ක කන්දක් මුදුනේ ලස්සන තැනක ජිවත් වෙනවා
    සියගානක් දෙනාට ජිවිත හදාගන්න උදව් කරනවා
    ලේඛකයෙක්
    දරුවෝ දෙන්නෙක් එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා
    සේල්ස් කරන විදිහ උගන්නන්න කියලා ආයතන වලින් මුදල් ගෙවලා මාව ගෙන්නනවා

    මචං හැමදේම උඹ විශ්වාස කරන විදිහ තමයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    api shop eka dala me november walata awurudhai, me wenakota total revenue eka 11 million karala thiyenawa.eth key money api passe dunne , business eka start karala ,e wagema loku stock ekakuth thiyenawa on hand . api stock walata wiyadam kala wadi wage nearly 40 laks wala wage stock eka. account eke salli thiyenne 1,500,000/= wage.
    ape next target eka thamai 2017 november weddi 10 million capital ekak hadaganna eka .

    ewagema issarahata world war ekak set unoth ape business iwarai , eka mata koi weleth hithena deyak , ithin me dawas wala api partners la thun dena katha karagena yanwa mokak hari local business ekakatath bahinna 2017 november walin passe .eth mona wage business ekak da kiyala thama sure na , hodata hithala balala bahinna ona .

    ඔය වර්ල්ඩ් වෝ සින් එක ආවම කියමු. උඹ දන්නවද රෙසිෂන් එකක් යනකොට කෝටිපතියෝ වුන එවුන් කොච්චර ඉන්නවද කියල?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2016 - 3rd MBBS part 1 eka pass wena eka...... pass una.
    thawa academic target wagayak me auruddata tiyanawa
    2017 - part 2 eka pass wena eka
    upandineta cancer paward ekata daanayak dena eka
    kellek hoyaganna ona.... eka echcharatama wadagath na habayi

    2018 - final MBBS eka pass wena eka.
    campus eke pre intern kenek wela tikkak salli hoya ganna ona
    pita ratakata tour ekak yanna ona

    last goal - psychiatrist kenek wena eka..............

    එල එල. දොස්තර හොඳහිත කෙනෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් මම කියවලා තියනවා ඒ වගේම අත්දැකලත් තියනවා තමන්ගේ අරමුනු පිරිසක් ඉදිරියේ ප්‍රසිද්දියේ කිවුවම ඒ අරමුණු ඉශ්ටවෙන සම්භාවිතාව අඩුයි කියලා...

    මට ගොඩක් වෙලාවට ඒක වෙලා තියනවා..

    උබලාට කොහොමද??

    මම මගේ 2017 ඉලක්ක මගේ පොතෙත් ලියලා තියනවා. එහෙම වුනාම මම දන්නවා ලෝකෙම මම ඒ ටාගට් ගහන දිහා බලන් ඉන්නවා කියලා. දැන් ඉතින් ටාගට් ඇචිව් කරනවා ඇරෙන්න වෙන විකල්ප නැ.

    IF U want the Island. Burn All Ur Boats.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    2016 වර්ෂයේ මගේ තිබ්බා targat වලින් 3/2 ක් වත් සාර්ථක කරගන්න බැරි උනා ජොබ් එක නැති වීම නිසා

    ගෙයක් හෝ ඉඩමක් සොයාගැනීම .. ලෝන් එකක් සදහා වැඩකටයුතු
    ගෙදරට අවශ්‍ය බඩු වලින් සමහරක්
    ළමයෙක් සදහා පදනම
    වහනයක් සදහා පදනම

    මේවා වලින් සාර්ථක කරගැනීමට හැකිවී තිබෙන්නේ ළමයෙක් සදහා පදනම සහ ගෙදරට අවශ්‍ය බඩු වලින් දෙකක් තුනක් වගේ තමා ... ළමයෙක් හදන එකත් සමහර විට පසු බසින්න තිබ්බා එත් වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තෙත් අස්වීමේ ලියුම දීලා ගෙදර ආපුවම

    උපරිම ඉවසීමෙන් ළමයාගේ වැඩකටයුතු කරගත්තා ... දැන් මාස 6ක් සම්පුර්ණ වුන මලක් වගේ කොල්ලෙක් ඉන්නවා ... ගෙදරට tv එකක්, අඩි 6ක් පළල සහ අඩි 6.5 දිග bed එකක් , මගේ වැඩ සදහා කොම්පුටර් එකක් වගේ දේවල් ටිකක් සම්පුර්ණ කරගත්තා .

    2017 සදහා දැනට ජිවිතයේ සාර්ථක කරගන්න ලොකුවට targat නැ .. දැනට නම් තියෙන්නේ

    වයිෆ් ගේ රත්තරන් බඩු බේරලා දෙන්න
    පොලියට ගත්තු ණය බේරන්න
    ලෝන් එකේ සහ credit card එකේ අතපසු වූ ගෙවීම් ටික හදන්න
    පොඩි කොල්ලා වෙනුවෙන් ඉතුරුම් ගිණුමක් අරඹන්න

    වගේ වැරදුන දේවල් හදාගැනීමේ වැඩපිළිවෙලක් තමා තියෙන්නේ ... හැකියාවක් තිබ්බොත් 2017 වර්ෂය අවසානයේ වාහනයක් සදහා යාමට බලාපොරොත්තු වෙනවා පොඩි ළමයෙක් ඉන්න නිසා .... එත් ඒ හැමදේටම කලින් ණය ටික ඉවර කරලා හෝ ගෙවන්න පුළුවන් තත්වෙට ඇවිල්ලා ඉන්න ඕනේ . මේ මාසේ ඉදන් ගත්තොත් තව මාස 14ක් වගේ තියෙනවා........ කාලය පොඩි...... බලමු සාර්ථක කරගැනීම කොහොම වෙයිද කියලා
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    නැකැත් රාල;20805464 said:
    රිප්ලයි පරක්කු වුනාට සොරි මචං. හරි විදිහට ගෝල් සෙටින්ග් කරනකොට ඒ හැමදේම කවර කරන්න පුළුවන්. ජිවිතේ කොටස් වලට කඩලා කොච්චර සම්පුර්නද කියලා ලකුණු දෙන ක්‍රමයක් තියනවා.මම දවසක වීඩියෝ එකක් දාන්නම්.

    ela ela ikmanata daanna
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    2016 වර්ෂයේ මගේ තිබ්බා targat වලින් 3/2 ක් වත් සාර්ථක කරගන්න බැරි උනා ජොබ් එක නැති වීම නිසා

    ගෙයක් හෝ ඉඩමක් සොයාගැනීම .. ලෝන් එකක් සදහා වැඩකටයුතු
    ගෙදරට අවශ්‍ය බඩු වලින් සමහරක්
    ළමයෙක් සදහා පදනම
    වහනයක් සදහා පදනම

    මේවා වලින් සාර්ථක කරගැනීමට හැකිවී තිබෙන්නේ ළමයෙක් සදහා පදනම සහ ගෙදරට අවශ්‍ය බඩු වලින් දෙකක් තුනක් වගේ තමා ... ළමයෙක් හදන එකත් සමහර විට පසු බසින්න තිබ්බා එත් වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තෙත් අස්වීමේ ලියුම දීලා ගෙදර ආපුවම

    උපරිම ඉවසීමෙන් ළමයාගේ වැඩකටයුතු කරගත්තා ... දැන් මාස 6ක් සම්පුර්ණ වුන මලක් වගේ කොල්ලෙක් ඉන්නවා ... ගෙදරට tv එකක්, අඩි 6ක් පළල සහ අඩි 6.5 දිග bed එකක් , මගේ වැඩ සදහා කොම්පුටර් එකක් වගේ දේවල් ටිකක් සම්පුර්ණ කරගත්තා .

    2017 සදහා දැනට ජිවිතයේ සාර්ථක කරගන්න ලොකුවට targat නැ .. දැනට නම් තියෙන්නේ

    වයිෆ් ගේ රත්තරන් බඩු බේරලා දෙන්න
    පොලියට ගත්තු ණය බේරන්න
    ලෝන් එකේ සහ credit card එකේ අතපසු වූ ගෙවීම් ටික හදන්න
    පොඩි කොල්ලා වෙනුවෙන් ඉතුරුම් ගිණුමක් අරඹන්න

    වගේ වැරදුන දේවල් හදාගැනීමේ වැඩපිළිවෙලක් තමා තියෙන්නේ ... හැකියාවක් තිබ්බොත් 2017 වර්ෂය අවසානයේ වාහනයක් සදහා යාමට බලාපොරොත්තු වෙනවා පොඩි ළමයෙක් ඉන්න නිසා .... එත් ඒ හැමදේටම කලින් ණය ටික ඉවර කරලා හෝ ගෙවන්න පුළුවන් තත්වෙට ඇවිල්ලා ඉන්න ඕනේ . මේ මාසේ ඉදන් ගත්තොත් තව මාස 14ක් වගේ තියෙනවා........ කාලය පොඩි...... බලමු සාර්ථක කරගැනීම කොහොම වෙයිද කියලා

    බයවෙන්න එපා මචං වැටුන තැනින් නැගිටින්න පුළුවන් උනා නම් එතන ඉඳලා ඉස්සරහට යන එක අමාරු දෙයක් නෙමෙයි.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    නැකැත් රාල;20806710 said:
    බයවෙන්න එපා මචං වැටුන තැනින් නැගිටින්න පුළුවන් උනා නම් එතන ඉඳලා ඉස්සරහට යන එක අමාරු දෙයක් නෙමෙයි.

    :)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    නැකැත් රාල;20805480 said:
    උඹ විශ්වාස කරන දේයි උඹට ලැබෙන්නේ.

    A/L Fail
    පලවෙනි ජොබ් එකෙන් අස් කරනවා පඩි නොදී
    කුලී ගෙදරින් ගෙදරට මාරු වේවි ඉන්නේ
    සල්ලි නැති නිසා වට්ටක්කා තම්බලා පොල් එක්ක කාලා දවස ශේප් කරගන්නවා.
    සල්ලි නැති නිසා බස්වල හොරෙන් යනවා
    සේල්ස් කරන්න යනවා අසාර්ථකයි.
    අනතුරකින් කකුලේ විලුඹ අයින් කරනවා. (සදහටම ආභාධයක් ඉතුරු වෙනවා)
    දරුවෙක් වගේ හදපු බිස්නස් එක දවස් දෙකක් ඇතුලත් ඇස් පනාපිටම වැටිලා යනවා.

    උඹට මේ වගේ ප්‍රශ්න තියනවද? මේ මම මුණ දීපු ප්‍රශ්න

    අද

    මාකටින් සහ සයිකොලොජි වලින් උසස් අධ්‍යාපනය ලබලා තියනවා
    පර්චස් 60 වත්තක් එක්ක කන්දක් මුදුනේ ලස්සන තැනක ජිවත් වෙනවා
    සියගානක් දෙනාට ජිවිත හදාගන්න උදව් කරනවා
    ලේඛකයෙක්
    දරුවෝ දෙන්නෙක් එක්ක ලස්සන පවුල් ජිවිතයක් ගත කරනවා
    සේල්ස් කරන විදිහ උගන්නන්න කියලා ආයතන වලින් මුදල් ගෙවලා මාව ගෙන්නනවා

    මචං හැමදේම උඹ විශ්වාස කරන විදිහ තමයි.

    kohenda මාකටින් සහ සයිකොලොජි වලින් උසස් අධ්‍යාපනය labagaththe
    local or foreign ? :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kohenda මාකටින් සහ සයිකොලොජි වලින් උසස් අධ්‍යාපනය labagaththe
    local or foreign ? :)

    o/L තියනවනම් සෙටිෆිකෙට් ලෙවල් එකෙන් පටන් අරන් MBA වෙනකන් යන්න පුළුවන්. A/L කියන්නේ ජිවිතේ තීරණය කරන කඩයිම නෙමෙයි.(දොස්තරලට ඇරෙන්න)
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    නැකැත් රාල;20813810 said:
    o/L තියනවනම් සෙටිෆිකෙට් ලෙවල් එකෙන් පටන් අරන් MBA වෙනකන් යන්න පුළුවන්. A/L කියන්නේ ජිවිතේ තීරණය කරන කඩයිම නෙමෙයි.(දොස්තරලට ඇරෙන්න)

    monada institutes oya igenagaththa
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    monada institutes oya igenagaththa

    SLIM එකෙනුයි ඇක්වයිනාස් එකෙනුයි සාධාරණ ගානකට අලෙවි කරණය උගන්නනවා. සහතිකය ගැන ගොඩක් උනන්දු නම් SLIM යන්න. සහතිකය වැඩක් නෑ. සාධාරණ ගානකට දැනුම අවශ්‍ය කියලා හිතනවානම් ඇක්වයිනාස් යන්න. IMH එකේ සයිකෝ ඩිග්රි එක වෙනකන් යන්න පුළුවන්. හැබැයි English Medium. ගානත් ටිකක් සැරයි. ටිකක් ඉන්කම් එක හදාගත්තාම ඒකට ගියේ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    නැකැත් රාල;20813828 said:
    SLIM එකෙනුයි ඇක්වයිනාස් එකෙනුයි සාධාරණ ගානකට අලෙවි කරණය උගන්නනවා. සහතිකය ගැන ගොඩක් උනන්දු නම් SLIM යන්න. සහතිකය වැඩක් නෑ. සාධාරණ ගානකට දැනුම අවශ්‍ය කියලා හිතනවානම් ඇක්වයිනාස් යන්න. IMH එකේ සයිකෝ ඩිග්රි එක වෙනකන් යන්න පුළුවන්. හැබැයි English Medium. ගානත් ටිකක් සැරයි. ටිකක් ඉන්කම් එක හදාගත්තාම ඒකට ගියේ.

    thank you :yes: