මිතුරේක් නොවුනත් ඔබ මින් පෙර.........................මට
ඔබගේ වියොවෙන් පිරුනි කඳුලු.......................නෙතට
දැරුමුත් වැර අප පණ පොවන්න ඔබගෙ.............. සවනට
අප සැම පරදා ඔබ ගියා මරු...........................තුරුලට