ඉල්මනයිට් නිධිය අරාබියට

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉශාන්, උඹලගේ දේශප්‍රේමී රට බේරගත් ගොට්ටාගේ කාලයේත් හිටිය බදුර්දීන් කාරයාව ඒ කාලේ හුරතල් කලේ පොනිල් ද ? උගේම මල්ලි විල්පත්තුව කපන්න දෙද්දී ඔය ඇමරිකන් කුක්කා නැට්ට පුකේ ගහන් හිටියේ දැන් උගේ වියපත් මගේ ඕව කියවෙන්නේ නැතුව ඇති

    තමන් දිනෙක රටෙහි පාලකයා වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පුල්මුඩේ ඛණිජ වැලි නිධිය චීනෙට විකිනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබු අපේක්ෂාවද එලෙසින් බොඳ විය. :(

    ඔය තරම් දේශපාලන බත් බැලයො වෙන්න එපා බන්. අරූගෙ කාලෙ අරක කලානෙ. මේක මොකද?

    කැපුවත් කොල, කැපුවත් නිල් කිය කිය ඉස්සර ගම් වල හිටපු ගොබ්බයො හොදයි උබලට වැඩිය.

    ප්‍රශණයක් / රටට සන්වේදී කතාවක් ඔය විදිහට හෑල්ලු කරන්න එපා.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඉශාන්, උඹලගේ දේශප්‍රේමී රට බේරගත් ගොට්ටාගේ කාලයේත් හිටිය බදුර්දීන් කාරයාව ඒ කාලේ හුරතල් කලේ පොනිල් ද ? උගේම මල්ලි විල්පත්තුව කපන්න දෙද්දී ඔය ඇමරිකන් කුක්කා නැට්ට පුකේ ගහන් හිටියේ දැන් උගේ වියපත් මගේ ඕව කියවෙන්නේ නැතුව ඇති

    තමන් දිනෙක රටෙහි පාලකයා වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පුල්මුඩේ ඛණිජ වැලි නිධිය චීනෙට විකිනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබු අපේක්ෂාවද එලෙසින් බොඳ විය. :(

    ඵතකොට මම උඹෙන් මෙහෙම අැහුවොත්...මරාගෙ කාලේ ඕක චීනෙට දුන්නේ නැත්තේ අැයි???අැයි ගෝට ජනපති වෙනකන්ම ඉන්නේ ඕක චීනෙට දෙන්න...උඹ ගැන මේකේ උන් හොඳට දන්නවා බං.UK කියලා දාගෙන හිටියට උඹ සුද්දෙක් වෙන්නෙ නැහැ බං..:lol:
     
    අනික මචං මේකත් කියන්න ඕන..උඹ වගේම හිතන අපේ අාච්චි කෙනෙක් හිටියා චාලට් කියලා.සුද්දට දීගෙනමයි හිටියේ.උඹ වගේ..:D.singapore වල සුද්දෙක්ගෙ ගෙදරක කාලයක් වැඩ කරලා ලංකාවට අාවේ.කන්නෙත් හැදි ගෑරප්පු පිහි වලින්.කොහේ හරි කෑමකට යනවනම් ඒවත් අරන් යන්නේ...දවසක් වීර පුරන් අප්‍පු ගැන සිංදුවක යනව අැහිල රේඩියෝ ඵකත් පොලේ ගැහුව.මැරෙනකොට දියවැඩියාව හැදිලා කකුලක් කුණුවෙලා විඳවල මැරණේ ලංකාවේ අාණ්ඩුවෙ හොස්පිටල් ඵකක..සුද්දට හොඳ කිය කිය පොස් ඵකට ලංකාවේ උන්ට බැන බැන ලංකාවේ ඉඳල වැඩක් නැහැ කියල උඹට තේරුම් ගන්නයි මම ඵහෙම කිව්වේ...:D.
     
    samiya_Nice

    Junior member
  • Feb 4, 2017
    64
    17
    18
    ගෝඨා කියන්න ගොඩක් කලින් අනුර කුමාර කිව්වේ. කොමිස් කන හිගන්නෝ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ඵතකොට මම උඹෙන් මෙහෙම අැහුවොත්...මරාගෙ කාලේ ඕක චීනෙට දුන්නේ නැත්තේ අැයි???අැයි ගෝට ජනපති වෙනකන්ම ඉන්නේ ඕක චීනෙට දෙන්න...උඹ ගැන මේකේ උන් හොඳට දන්නවා බං.UK කියලා දාගෙන හිටියට උඹ සුද්දෙක් වෙන්නෙ නැහැ බං..:lol:

    ගෝට නෙවි ඊළඟට එන එකා ඕක චීනෙට දෙනවා මහින්ද හිටිය නං ඕක දෙනවා ඊළඟට පොනිල ආවොත් උ දෙන්නේ ඇමරිකාවට. ඔන්න ඕකයි වෙනස.

    මරාගේ කාලේ දුන්නේ නෑ කියන්න බෑ නේ උ දීගෙන ආවනේ. චිනුන්ගේ ලෝන් ස්කෑම් එක ලෝකෙම දන්න දෙයක්. මහින්දයා ඒකට අන්දුනා.

    මම සුද්දෙක් නං කැරි මෝඩ සිංහලු ගැන මෙතන කමෙන්ට් දාන්නේ මොන පුකේ අමාරුවටද ?

    අනිත් එක සුද්දෙක් ෂින්හලයෙක් හම්බයෙක් දෙමළෙක් මේ මොකා කිව්වත් ඒකට උගේ ජාතිය බලපාන්නේ කෝමද ?

    ඇමරිකාවේ සිටිසන් කම තීන උන් රට ජාතිය ගැන කතා කරනවා නං ලංකාවේ සිටිසන් තීන අපිට කතා කරන්න අයිතියක් නැද්ද ?

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    අනික මචං මේකත් කියන්න ඕන..උඹ වගේම හිතන අපේ අාච්චි කෙනෙක් හිටියා චාලට් කියලා.සුද්දට දීගෙනමයි හිටියේ.උඹ වගේ..:D.singapore වල සුද්දෙක්ගෙ ගෙදරක කාලයක් වැඩ කරලා ලංකාවට අාවේ.කන්නෙත් හැදි ගෑරප්පු පිහි වලින්.කොහේ හරි කෑමකට යනවනම් ඒවත් අරන් යන්නේ...දවසක් වීර පුරන් අප්‍පු ගැන සිංදුවක යනව අැහිල රේඩියෝ ඵකත් පොලේ ගැහුව.මැරෙනකොට දියවැඩියාව හැදිලා කකුලක් කුණුවෙලා විඳවල මැරණේ ලංකාවේ අාණ්ඩුවෙ හොස්පිටල් ඵකක..සුද්දට හොඳ කිය කිය පොස් ඵකට ලංකාවේ උන්ට බැන බැන ලංකාවේ ඉඳල වැඩක් නැහැ කියල උඹට තේරුම් ගන්නයි මම ඵහෙම කිව්වේ...:D.

    ඒ ආච්චිට නිවන් සුව. දැන් සුද්දගේ රටේ ඉපදිලා ඇති. උඹ පාර්ථනා කරන්නේ ලංකාවේම ඉපදෙන්න කියලද ? දේශපාලන ෆැමිලි එකක දරුවෙක් වෙලා ඉපදෙන්න කියල මම පාර්ථනා කරනවා. ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කළා ද මේ පාර ?
     
    කථා කරන්න පුළුවන් ඒත් උඹ හරියටම දන්නවා වගේ ඕව කියන නිසා කිව්වේ.උඹ කියන්නේ ඕක මුන් දුන්නට කමක් නැහැ ඊළග පාර ඵන උන් දෙන නිසා කියලා..උඹට ඉස්සරහට වෙන දේවල් කියන්න පුළුවන්ද?අර සුමනදාස වගේ??:D

    හරි දැන් උඹ සුද්දා වගේ වෙලා ලංකාවට බණින ඵකෙන් ලංකාව හැදෙනවද?උඹට ඔය තරම් දැනුමක් තියෙනවනම් උඹට පුළුවන් මොකක්හරි ක්‍රමයකින් මේ රටට වැඩක් කරන්න.උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ සිංහලුන්ට බැනල වැඩක් නැහැ උඹත් සිංහලයෙක් නිසා..:D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113

    ඒ ආච්චිට නිවන් සුව. දැන් සුද්දගේ රටේ ඉපදිලා ඇති. උඹ පාර්ථනා කරන්නේ ලංකාවේම ඉපදෙන්න කියලද ? දේශපාලන ෆැමිලි එකක දරුවෙක් වෙලා ඉපදෙන්න කියල මම පාර්ථනා කරනවා. ග්‍රීන් කාර්ඩ් ඇප්ලයි කළා ද මේ පාර ?

    මම පුනුරුප්පත්තිය විශ්වාස කරන්නෙ නැහැ..:no:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙච්චර හොද රටක් ගොඩ දාගන්න බැරි වේසිගෙ පුතාලට ජාති ජාතිත් හෙන ගහනවා

    යකෝ ටුවරිසම් වලට මහා ලොකු සපෝර්ට් එකක් නැතුවත් මේ රටට ආපු එවුන් වශී වෙන රටක් මේක ආපු එවුන් දුන්න කමෙන්ට් ටිකට තමා මේක ලෝකේ හොදම ටුවරිස්ට් destination එක වෙන්නේ

    ලෝකේ තියෙන්න පුළුවන් හොදම තැනක කරුමෙට හරි පිහිටලා තියෙන රටක්

    මෝඩ සිපයියන් කොයි තරම් හිටියත් වැඩ කාරයෝ අඩු නැති රටක්

    ස්භාවික සම්පත් අනුන රටක්

    මුළු රටම එකම එක කොළ යායක් ලි දණ්ඩක් විසි කරත් පැලවෙන රටක්

    නහර වැල් වගේ ගංගා ඇළ දොළ වැවු තියෙන රටක්

    මෙහෙම තියන දේ විකුණන් එදා වෙල පිරිමහගන්න රටක් කරපු හැමෝටම හෙනම ගහපිය
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698

    Politics karana un thama rate wiaseta mula.arun hoda naha kiyala munta dunna mun eeta wada ratata kelawanawa.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අනික මචං මේකත් කියන්න ඕන..උඹ වගේම හිතන අපේ අාච්චි කෙනෙක් හිටියා චාලට් කියලා.සුද්දට දීගෙනමයි හිටියේ.උඹ වගේ..:D.singapore වල සුද්දෙක්ගෙ ගෙදරක කාලයක් වැඩ කරලා ලංකාවට අාවේ.කන්නෙත් හැදි ගෑරප්පු පිහි වලින්.කොහේ හරි කෑමකට යනවනම් ඒවත් අරන් යන්නේ...දවසක් වීර පුරන් අප්‍පු ගැන සිංදුවක යනව අැහිල රේඩියෝ ඵකත් පොලේ ගැහුව.මැරෙනකොට දියවැඩියාව හැදිලා කකුලක් කුණුවෙලා විඳවල මැරණේ ලංකාවේ අාණ්ඩුවෙ හොස්පිටල් ඵකක..සුද්දට හොඳ කිය කිය පොස් ඵකට ලංකාවේ උන්ට බැන බැන ලංකාවේ ඉඳල වැඩක් නැහැ කියල උඹට තේරුම් ගන්නයි මම ඵහෙම කිව්වේ...:D.
    :lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මෙච්චර හොද රටක් ගොඩ දාගන්න බැරි වේසිගෙ පුතාලට ජාති ජාතිත් හෙන ගහනවා

    යකෝ ටුවරිසම් වලට මහා ලොකු සපෝර්ට් එකක් නැතුවත් මේ රටට ආපු එවුන් වශී වෙන රටක් මේක ආපු එවුන් දුන්න කමෙන්ට් ටිකට තමා මේක ලෝකේ හොදම ටුවරිස්ට් destination එක වෙන්නේ

    ලෝකේ තියෙන්න පුළුවන් හොදම තැනක කරුමෙට හරි පිහිටලා තියෙන රටක්

    මෝඩ සිපයියන් කොයි තරම් හිටියත් වැඩ කාරයෝ අඩු නැති රටක්

    ස්භාවික සම්පත් අනුන රටක්

    මුළු රටම එකම එක කොළ යායක් ලි දණ්ඩක් විසි කරත් පැලවෙන රටක්

    නහර වැල් වගේ ගංගා ඇළ දොළ වැවු තියෙන රටක්

    මෙහෙම තියන දේ විකුණන් එදා වෙල පිරිමහගන්න රටක් කරපු හැමෝටම හෙනම ගහපිය
    වැඩක් නැ බන් කතා කරලා
    :no::no::no:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    QUOTE=pavithra_uk;24288927]ඉශාන්, උඹලගේ දේශප්‍රේමී රට බේරගත් ගොට්ටාගේ කාලයේත් හිටිය බදුර්දීන් කාරයාව ඒ කාලේ හුරතල් කලේ පොනිල් ද ? උගේම මල්ලි විල්පත්තුව කපන්න දෙද්දී ඔය ඇමරිකන් කුක්කා නැට්ට පුකේ ගහන් හිටියේ දැන් උගේ වියපත් මගේ ඕව කියවෙන්නේ නැතුව ඇති

    තමන් දිනෙක රටෙහි පාලකයා වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පුල්මුඩේ ඛණිජ වැලි නිධිය චීනෙට විකිනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබු අපේක්ෂාවද එලෙසින් බොඳ විය. :(

    [/QUOTE]
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අනික මචං මේකත් කියන්න ඕන..උඹ වගේම හිතන අපේ අාච්චි කෙනෙක් හිටියා චාලට් කියලා.සුද්දට දීගෙනමයි හිටියේ.උඹ වගේ..:D.singapore වල සුද්දෙක්ගෙ ගෙදරක කාලයක් වැඩ කරලා ලංකාවට අාවේ.කන්නෙත් හැදි ගෑරප්පු පිහි වලින්.කොහේ හරි කෑමකට යනවනම් ඒවත් අරන් යන්නේ...දවසක් වීර පුරන් අප්‍පු ගැන සිංදුවක යනව අැහිල රේඩියෝ ඵකත් පොලේ ගැහුව.මැරෙනකොට දියවැඩියාව හැදිලා කකුලක් කුණුවෙලා විඳවල මැරණේ ලංකාවේ අාණ්ඩුවෙ හොස්පිටල් ඵකක..සුද්දට හොඳ කිය කිය පොස් ඵකට ලංකාවේ උන්ට බැන බැන ලංකාවේ ඉඳල වැඩක් නැහැ කියල උඹට තේරුම් ගන්නයි මම ඵහෙම කිව්වේ...:D.

    :lol:Aachchi wa sudda brain wash karana athi..:lol::lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රාජපක්ෂලා හිටියත් පොනිලලා හිටියත් බදුර්දීන් දෙපැත්තටම පැනලා ගේම ගැහැව්වා :lol:

    තමන් දිනෙක රටෙහි පාලකයා වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පුල්මුඩේ ඛණිජ වැලි යොදා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබු අපේක්ෂාවද එලෙසින් බොඳ විය.

    පුදුම කුහක කතාවක් නේ. ඊට කලින් කළා නං 2015 ගෙදර යන්න වෙන්නේ නැනේ :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ලංකාවේ ඉන්නේ පට්ට ඩයල්

    ටිකක් කතාවට වැටුනම බළල්ලු මල්ලෙන් එලියට පනිනවා

    ඒ කාලේ වංචා නාස්තිකාර වියාප්ති ගැන සෙට් එකක් මහා ඉහලින් කතා කළා - උන්ගේ යටි අරමුණ ඒ පිටිං දාල පොනිල්ට ආණ්ඩුව අරං දීම

    ආණ්ඩුව මාරු උනා

    දැන් පොනිල්ගේ ආණ්ඩුවෙන් විකුණන දේවල් ගැන ආරක්සාවේ ප්‍රශ්න ගැන සෙට් එකක් හඬ නගනවා - උන්ගේ යටි අරමුණ ගොට්ටා ට රජකම අරං දීම

    ඒ අස්සේ මේ ආණ්ඩු දෙකෙන්ම මීයක් කඩා පැණි කන උන් සෙට් එකක් ඉන්නව ඒ බදුර්දීන් වගේ උන්

    ඔව් ඔව් ගොට්ටා ආවොත් උන්ට නටන්න බෑ :lol:
    බේරුවල පල්ලියේදී සුන්නත් වූ ගෝට යටිං ගේමක් ගහල හම්බයෝ මරයි :cool:

    අපේ පැත්තේ කඩයක් තීනවා කාලෙන් කාලෙට එක එකා බදු අරං කෑම විකුනනවා හැබැයි කවදාවත් හොඳ කෑම අඩු මිලට දෙන එකෙක් ආවේ නෑ උන් එකාට එකා පරයන්න ට්‍රයි කරමින් හොඳ ගානක් හම්බ කරගත්තා අපිට ජරාවල් කවල.

    බොලාට කියන්න තින්නේ ආණ්ඩුත් ඔය වගේ

    ගොට්ටා තවත් කොත්තු බාසෙක් විතරයි.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මොකා මොන ආණ්ඩුවෙන් විකුනන්න හැදුවත් මේක නම් පට්ටම ලොකු අපරාදයක්.ඊට වඩා හොඳ නැත්ද ණයක් අරන් හරි අවශ්‍ය යන්ත්‍ර උපකරණ,තාක්‍ෂණය ලංකාවට ගෙනත් මෙහෙදීම ටයිටේනියම් හදලා විකුණන්න හදාගත්තොත්.ඒකම ඇති රටම ගොඩ දාන්න.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවේ ඉන්නේ පට්ට ඩයල්

    ටිකක් කතාවට වැටුනම බළල්ලු මල්ලෙන් එලියට පනිනවා

    ඒ කාලේ වංචා නාස්තිකාර වියාප්ති ගැන සෙට් එකක් මහා ඉහලින් කතා කළා - උන්ගේ යටි අරමුණ ඒ පිටිං දාල පොනිල්ට ආණ්ඩුව අරං දීම

    ආණ්ඩුව මාරු උනා

    දැන් පොනිල්ගේ ආණ්ඩුවෙන් විකුණන දේවල් ගැන ආරක්සාවේ ප්‍රශ්න ගැන සෙට් එකක් හඬ නගනවා - උන්ගේ යටි අරමුණ ගොට්ටා ට රජකම අරං දීම

    ඒ අස්සේ මේ ආණ්ඩු දෙකෙන්ම මීයක් කඩා පැණි කන උන් සෙට් එකක් ඉන්නව ඒ බදුර්දීන් වගේ උන්

    ඔව් ඔව් ගොට්ටා ආවොත් උන්ට නටන්න බෑ :lol:
    බේරුවල පල්ලියේදී සුන්නත් වූ ගෝට යටිං ගේමක් ගහල හම්බයෝ මරයි :cool:

    අපේ පැත්තේ කඩයක් තීනවා කාලෙන් කාලෙට එක එකා බදු අරං කෑම විකුනනවා හැබැයි කවදාවත් හොඳ කෑම අඩු මිලට දෙන එකෙක් ආවේ නෑ උන් එකාට එකා පරයන්න ට්‍රයි කරමින් හොඳ ගානක් හම්බ කරගත්තා අපිට ජරාවල් කවල.

    බොලාට කියන්න තින්නේ ආණ්ඩුත් ඔය වගේ

    ගොට්ටා තවත් කොත්තු බාසෙක් විතරයි.

    ඵහෙනම් උඹේ ඵළිසබත් රැජිණටවත් කියලා මොනා හරි කරපංකො බං..උඹ බකංහෑම් මාළිගාවේ ගිහින් ඵහෙම අැති නේහ්..:)
     
    Similar threads