ඉශාන්, උඹලගේ දේශප්‍රේමී රට බේරගත් ගොට්ටාගේ කාලයේත් හිටිය බදුර්දීන් කාරයාව ඒ කාලේ හුරතල් කලේ පොනිල් ද ? උගේම මල්ලි විල්පත්තුව කපන්න දෙද්දී ඔය ඇමරිකන් කුක්කා නැට්ට පුකේ ගහන් හිටියේ දැන් උගේ වියපත් මගේ ඕව කියවෙන්නේ නැතුව ඇති
තමන් දිනෙක රටෙහි පාලකයා වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පුල්මුඩේ ඛණිජ වැලි නිධිය චීනෙට විකිනීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට තිබු අපේක්ෂාවද එලෙසින් බොඳ විය.
ඔය තරම් දේශපාලන බත් බැලයො වෙන්න එපා බන්. අරූගෙ කාලෙ අරක කලානෙ. මේක මොකද?
කැපුවත් කොල, කැපුවත් නිල් කිය කිය ඉස්සර ගම් වල හිටපු ගොබ්බයො හොදයි උබලට වැඩිය.
ප්‍රශණයක් / රටට සන්වේදී කතාවක් ඔය විදිහට හෑල්ලු කරන්න එපා.


.singapore වල සුද්දෙක්ගෙ ගෙදරක කාලයක් වැඩ කරලා ලංකාවට අාවේ.කන්නෙත් හැදි ගෑරප්පු පිහි වලින්.කොහේ හරි කෑමකට යනවනම් ඒවත් අරන් යන්නේ...දවසක් වීර පුරන් අප්පු ගැන සිංදුවක යනව අැහිල රේඩියෝ ඵකත් පොලේ ගැහුව.මැරෙනකොට දියවැඩියාව හැදිලා කකුලක් කුණුවෙලා විඳවල මැරණේ ලංකාවේ අාණ්ඩුවෙ හොස්පිටල් ඵකක..සුද්දට හොඳ කිය කිය පොස් ඵකට ලංකාවේ උන්ට බැන බැන ලංකාවේ ඉඳල වැඩක් නැහැ කියල උඹට තේරුම් ගන්නයි මම ඵහෙම කිව්වේ...



