ඉල්ලං කනවා දැකලා නැත්නම් බලාගන්න

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    e gaanita pissu kiyamu
    mun hasiruna widiha police un 100% waradi wate un ehema wahane block karanne mokadda neethiya
    ara police karayo dennata okata case eka watenawa case addoth un denna wate minissu remove kare naha
    un denna situation eka handle karanna danne naha

    training ekak naha hariyata 100% waradi police lokko wela indapu unge sudusukam walata natuwa contacts wala lokko una un nisa
    polis un danne naha professional wada karanna prashnekadi . audi & police lokko tolk nisa nawuna nath nam balanna thibba aththa hasiriyama meeta wada
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    e gaanita pissu kiyamu
    mun hasiruna widiha police un 100% waradi wate un ehema wahane block karanne mokadda neethiya
    ara police karayo dennata okata case eka watenawa case addoth un denna wate minissu remove kare naha
    un denna situation eka handle karanna danne naha

    training ekak naha hariyata 100% waradi police lokko wela indapu unge sudusukam walata natuwa contacts wala lokko una un nisa
    polis un danne naha professional wada karanna prashnekadi . audi & police lokko tolk nisa nawuna nath nam balanna thibba aththa hasiriyama meeta wada
    Agreed. Mama dakka deth meka thamai. Adala pudgalayata galapenna thamai police unuth dangalanne. Oi wage nikanma nikan pudgalayek handle karaganna bari nam kohomada wena level ekakdi oka karanne. Common sense wath na aduma un dennata. Anila civil un mokada ethana karannae. konda pana nadda, wage ewa ahanne. Handling 0'.
     
    • Like
    Reactions: Monkey D Dragon

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    රන්මල් කොඩිතුවක්කු කිව්වම නිකන් ටෙලි නාට්‍යක පොලිස් චරිතයක් වගේ ෆීලින් එකක් එන්නේ මට. 😪
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    සුවර් එකට තනි ඉර බාගෙට ටයර් දෙක්කින් කපන්න ඇති . අපේ අයියලා ඇල්ලුවා . ඕක ඔප්පු කරොත් පොලිසියට ලල් .
    හැබැයි කතාකරන්න හැටි නම් ඇමරිකාවේ පොලිසිය වගේ බිම දාල මාංචු දාල රෙඩ් රුම් එක්කට යවන්න වටිනවා 🤣
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    සුවර් එකට තනි ඉර බාගෙට ටයර් දෙක්කින් කපන්න ඇති . අපේ අයියලා ඇල්ලුවා . ඕක ඔප්පු කරොත් පොලිසියට ලල් .
    හැබැයි කතාකරන්න හැටි නම් ඇමරිකාවේ පොලිසිය වගේ බිම දාල මාංචු දාල රෙඩ් රුම් එක්කට යවන්න වටිනවා 🤣
    උඹේ අම්ම නම් හැමදාම red රූම් එකේ. එලියට එන්නේ නොන්ඩි ගගහ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හරිදහ්හ්හ්හ්හ්හ්හ්හ්. අම්මෝ බන් ඇඳේ පිස්සු නටනවා ඇති
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,631
    6,362
    113
    2000n passe aunui Tsunami passe aunui dan kosthapal inne . unwa dakkama baya hithen na Threeposha denna one untath MOH ekata genalla.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    පොලිස් කාරයො කියන්නෙ පොන්නයොද බන්, අරව අදුරනව මෙයා අදුරනව කිව්ව ගමන් උන්ට රෙද්දෙ රෙවෙනව, අනෙ මන්ද :growl:
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,009
    113
    මේ තියෙන්නෙ කන්න දීපු හැටි
    https://www.gossiplankanews.com/202...ic-police-in-gampaha-remanded-for-3-days.html

    ගම්පහදී ට්‍රැෆික් පොලිසියට කෑගැසූ කත දින 3 ක් රිමාන්ඩ්​


    පොලිස් නිලධාරීන්ගේ නියෝග නොසලකා හරිමින් මෝටර් රථයක් පැදවූ කාන්තාවක් මිනුවන්ගොඩ, පොල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත. රථ වාහන වරදක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් විසින් ඇයට නතර කරන ලෙස සංඥා කර ඇති නමුත්, ඇය එම සංඥා නොතකා රථය පදවාගෙන ගොස් තිබේ.

    පසුව, පොලිස් රථවාහන නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝටර් රථය පසුපස හඹා ගොස් උඩුගම්පොළ සති පොළ ප්‍රදේශයේදී එය නතර කර ඇත. එම අවස්ථාවේදී අදාළ කාන්තාව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරී ඇති අතර, තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල කොඩිතුවක්කු ගේ සහෝදරියක බවටද ප්‍රකාශ කර තිබේ. එසේම පොලිස් නිලදාරීන් වෙතින් සිය වාහන බලපත උදුරාගෙන උස් හඩින් බැණවැදී ඇත.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, එහි ඇය කලහකාරී ලෙස හැසිරෙමින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන අයුරු දැක්වේ.
    මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය කොට්ඨාසය අවධාරණය කරන්නේ, සැකකාරිය තමන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ සහෝදරියක් යැයි සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    අත්අඩංගුවට ගත් සැකකාරිය ගම්පහ පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව ගම්පහ අධිකරණයට ඉදිරිපත් කර ඇත. එහිදී ඇයව ලබන 03 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. අන්තරාදායක සහ අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම, පොලිස් සංඥා නොසැලකීම, සාපරාධී බලහත්කාරය පෑම සහ අන් අයෙකු ලෙස පෙනී සිටීම යන චෝදනා ඇයට එල්ල වී තිබේ.