ඉල්ලං_වෙඩි_කෑ_හැටි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉල්ලං_වෙඩි_කෑ_හැටි

තෙල් සංස්ථා මැරයෝ ඉල්ලං වෙඩි කෑ හැටි

පසුගිය 28 වෙනිදා අර්ජුන රණතුංග තම බඩු බාහිරාදිය ලබා ගැනීම සඳහා ‌තෙල් සංස්ථාවට ගිය අවස්ථාවේ දී ඇති වූ ගැටුමේ දී දෙදෙනෙකුට වෙඩි වැදින. අයෙක් මිය ගියේය. ‌වෙඩි කෑ වුන්ගේ මැර හැසිරීම දැක්වෙන සීසීටීවී දර්ශන මෙහි දැක්වේ. ඉල්ලං ‌වෙඩි කෑ හැටි පැහැදිලිය

Political

Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    චන්ඩි පාර්ට් දාන්න යන එවුන්ට කුඩුවෙන්න තියන්න ඕනේ :yes: .

    අර්ජුන කිව්වා මතකයි එකෙක් bat එකක් උස්සගෙන ආවා කියල, අර නිල් පාට ඇඳගෙන ඉන්න එකා :yes:

    ලංකාවේ ජීවත් වෙන්න ඕනේ නම් තුවක්කුවක් ළඟ තියාගන්න ඒක සුදුසුයි, නැත්නම් මේ වගේ ගෝත්‍රික මිනිස්සු පාලනය කරගන්න ඒක ටිකක් අමාරුයි ;).
     
    Last edited:

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    et.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,150
    20,752
    113
    හස්තිශෛලපුර
    තෙල් සංස්ථා මැරයෝ ඉල්ලං වෙඩි කෑ හැටි

    පසුගිය 28 වෙනිදා අර්ජුන රණතුංග තම බඩු බාහිරාදිය ලබා ගැනීම සඳහා ‌තෙල් සංස්ථාවට ගිය අවස්ථාවේ දී ඇති වූ ගැටුමේ දී දෙදෙනෙකුට වෙඩි වැදින. අයෙක් මිය ගියේය. ‌වෙඩි කෑ වුන්ගේ මැර හැසිරීම දැක්වෙන සීසීටීවී දර්ශන මෙහි දැක්වේ. ඉල්ලං ‌වෙඩි කෑ හැටි පැහැදිලිය

    ඉල්ලං ‌වෙඩි කෑ හැටි පැහැදිලිය...