Matath thiyena aula. lankawe wavena ekak (Prabedayak) aniwa athi. Indiaweth thiyenneඇත්තටම ලංකාවේ පරිප්පු වගා කරන්න බැරිද.....
ලංකාවේ හොදට හැදෙන අල, ළූනුත් රටින් ගෙන එකේ ඒ ගැන කතා නොකර ඉමු යාලුවෙMatath thiyena aula. lankawe wavena ekak (Prabedayak) aniwa athi. Indiaweth thiyenne
ලංකාවේ හොදට හැදෙන අල, ළූනුත් රටින් ගෙන එකේ ඒ ගැන කතා නොකර ඉමු යාලුවෙ
ඇත්තටම ලංකාවේ පරිප්පු වගා කරන්න බැරිද.....

අල ලූණු ලංකාවෙ වැවුනට වියදම වැඩියි, ලංකාවට සාපේකශව ඉන්දියාවෙ එහෙම මහා පරමාණෙන් වගා කරන නිසා එහෙන් ගේන එක ලාබයි
පරිප්පුත් එහෙම තමයි. ලංකාවෙ වවපු පරිප්පු වර්ග තියනවා ඒව අර ඉන්දියවේ වවන ඒව තරම් රස නැහැ
කහපාට පරිප්පු වර්ගයක් සහ කඩල පරිප්පු කියන වර්ග දෙක ලංකාවෙ වගා කරනවා මම දන්න විදියට
ඇත්තටම අල සහ ලූනූ මෙහෙ වගා කරන ගොවියන්ට ඊට වඩා ලාබ දෙයක් වවන්න යොමු කරලා ඔය දෙක පිටින් ගෙන්නුවා නම් රටේ වැඩි පිරිසකට ලාබෙට ඔය දෙක අරන් කන්න පුලුවන්නේ
දැන් කරන්නෙ ලංකාවෙ ගොවියන් වවන්න යන වියදම නිසා පිටින් ගේන ඒවට ටැක්ස් එක ගහල ඒවයෙ මිලත් ලංකාවෙ වවන ඒවයෙ මිලටම පත් කරනවා, සෑහෙන ලොකු පිරිසක් ඒක නිසා වැඩි මිලට ගන්නවා මොකද ටැක්ස් ගැහුව කියලා පිටින් ගේන එක නවතින්නෙ නැහැ ඒ විදියටම ගෙන්නනවා ලංකාවෙ වවන පොඩි ප්‍රමානෙන් රටටම දෙන්න බැහැ
ආණ්ඩුවටත් ඕක හොද පල්ලම ටැක්ස් සල්ලි නිසා
ඇත්තටම අපි කරන්න ඕන අපිට ලාබෙට වවන්න පුලුවන් දේවල් මෙහේ වවලා එක්ස්පෝට් කරලා පිටින් ලාබෙට ගන්න පුලුවන් දේවල් ලාබෙට ගන්න එක
එහෙම නැතුව හැම මගුලම මෙහේම වවන එක නෙමයි. හැමදෙයින්ම ස්වයංපෝශිත වෙනවා කියන එක මේ කාලෙ ප්‍රායෝගික නැහැ

thanks machan ehema case ekakuth thiyeneපහුගිය දව්ස්වල ඉංදියාවේ ලූනු හිගය හින්දා ලූනු අපනයනය නතර කරා කියලා දැනුවත් උනේ නැද්ද. අන්න ඒ වගේ වෙලාවට අපි මුහුන දෙන හැටි කියන්නකෝ...
Mona logicda bro mewaaලංකාවෙ තෙල්/තිරිගු පිටි වගේ දේවල් කොහමවත් නැතුව ඔයවගේ ප්‍රශ්න වලට මුහුන දෙන විදියටම තමයි.
මාස කීපෙකට අවශ්‍ය තරම් මෙහේ ස්ටොක් කරන් ඉන්නවා. කොහොමත් පරිප්පු වලට දැනටමත් කරන්නෙ ඒක තමයි මොකද ලංකාවට අවශ්‍ය තරම් පරිප්පු ලංකාවෙ වගා කරන්නෙ නැහැනේ. ඒ වගේම තමයි ලංකාවෙ වගා කරන අල සහ ලූණු වලින් ලංකාවෙ අවශ්‍යතාවය කිසිසේත්ම පුරවන්න බැහැ ඒක නිසා ලංකාවෙ වැවුවත් නැතත් එක්ස්පෝට් කරන රටවල් ඒක නතරකරොත් කොහොමත් ප්‍රශ්නයක් තමයි මෙහෙ වවන ස්කේල් එකේ හැටියට කොහොමත් එකයි