ඉල්ලන් කන පරිප්පූ

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉල්ලන් කන පරිප්පූ

    apg04_0.jpg

    :)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,442
    5,554
    113
    ඇත්තටම ලංකාවේ පරිප්පු වගා කරන්න බැරිද.....
    Matath thiyena aula. lankawe wavena ekak (Prabedayak) aniwa athi. Indiaweth thiyenne
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy

    ලංකාවේ හොදට හැදෙන අල, ළූනුත් රටින් ගෙන එකේ ඒ ගැන කතා නොකර ඉමු යාලුවෙ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo

    අල ලූණු ලංකාවෙ වැවුනට වියදම වැඩියි, ලංකාවට සාපේකශව ඉන්දියාවෙ එහෙම මහා පරමාණෙන් වගා කරන නිසා එහෙන් ගේන එක ලාබයි
    පරිප්පුත් එහෙම තමයි. ලංකාවෙ වවපු පරිප්පු වර්ග තියනවා ඒව අර ඉන්දියවේ වවන ඒව තරම් රස නැහැ
    කහපාට පරිප්පු වර්ගයක් සහ කඩල පරිප්පු කියන වර්ග දෙක ලංකාවෙ වගා කරනවා මම දන්න විදියට

    ඇත්තටම අල සහ ලූනූ මෙහෙ වගා කරන ගොවියන්ට ඊට වඩා ලාබ දෙයක් වවන්න යොමු කරලා ඔය දෙක පිටින් ගෙන්නුවා නම් රටේ වැඩි පිරිසකට ලාබෙට ඔය දෙක අරන් කන්න පුලුවන්නේ
    දැන් කරන්නෙ ලංකාවෙ ගොවියන් වවන්න යන වියදම නිසා පිටින් ගේන ඒවට ටැක්ස් එක ගහල ඒවයෙ මිලත් ලංකාවෙ වවන ඒවයෙ මිලටම පත් කරනවා, සෑහෙන ලොකු පිරිසක් ඒක නිසා වැඩි මිලට ගන්නවා මොකද ටැක්ස් ගැහුව කියලා පිටින් ගේන එක නවතින්නෙ නැහැ ඒ විදියටම ගෙන්නනවා ලංකාවෙ වවන පොඩි ප්‍රමානෙන් රටටම දෙන්න බැහැ
    ආණ්ඩුවටත් ඕක හොද පල්ලම ටැක්ස් සල්ලි නිසා

    ඇත්තටම අපි කරන්න ඕන අපිට ලාබෙට වවන්න පුලුවන් දේවල් මෙහේ වවලා එක්ස්පෝට් කරලා පිටින් ලාබෙට ගන්න පුලුවන් දේවල් ලාබෙට ගන්න එක
    එහෙම නැතුව හැම මගුලම මෙහේම වවන එක නෙමයි. හැමදෙයින්ම ස්වයංපෝශිත වෙනවා කියන එක මේ කාලෙ ප්‍රායෝගික නැහැ
     
    පහුගිය දව්ස්වල ඉංදියාවේ ලූනු හිගය හින්දා ලූනු අපනයනය නතර කරා කියලා දැනුවත් උනේ නැද්ද. අන්න ඒ වගේ වෙලාවට අපි මුහුන දෙන හැටි කියන්නකෝ...
     
    Nov 27, 2009
    2,139
    107
    0

    :shocked: thanks machan ehema case ekakuth thiyene
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,559
    113
    Colombo
    පහුගිය දව්ස්වල ඉංදියාවේ ලූනු හිගය හින්දා ලූනු අපනයනය නතර කරා කියලා දැනුවත් උනේ නැද්ද. අන්න ඒ වගේ වෙලාවට අපි මුහුන දෙන හැටි කියන්නකෝ...

    ලංකාවෙ තෙල්/තිරිගු පිටි වගේ දේවල් කොහමවත් නැතුව ඔයවගේ ප්‍රශ්න වලට මුහුන දෙන විදියටම තමයි.
    මාස කීපෙකට අවශ්‍ය තරම් මෙහේ ස්ටොක් කරන් ඉන්නවා. කොහොමත් පරිප්පු වලට දැනටමත් කරන්නෙ ඒක තමයි මොකද ලංකාවට අවශ්‍ය තරම් පරිප්පු ලංකාවෙ වගා කරන්නෙ නැහැනේ. ඒ වගේම තමයි ලංකාවෙ වගා කරන අල සහ ලූණු වලින් ලංකාවෙ අවශ්‍යතාවය කිසිසේත්ම පුරවන්න බැහැ ඒක නිසා ලංකාවෙ වැවුවත් නැතත් එක්ස්පෝට් කරන රටවල් ඒක නතරකරොත් කොහොමත් ප්‍රශ්නයක් තමයි මෙහෙ වවන ස්කේල් එකේ හැටියට කොහොමත් එකයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    ලංකාවෙ තෙල්/තිරිගු පිටි වගේ දේවල් කොහමවත් නැතුව ඔයවගේ ප්‍රශ්න වලට මුහුන දෙන විදියටම තමයි.
    මාස කීපෙකට අවශ්‍ය තරම් මෙහේ ස්ටොක් කරන් ඉන්නවා. කොහොමත් පරිප්පු වලට දැනටමත් කරන්නෙ ඒක තමයි මොකද ලංකාවට අවශ්‍ය තරම් පරිප්පු ලංකාවෙ වගා කරන්නෙ නැහැනේ. ඒ වගේම තමයි ලංකාවෙ වගා කරන අල සහ ලූණු වලින් ලංකාවෙ අවශ්‍යතාවය කිසිසේත්ම පුරවන්න බැහැ ඒක නිසා ලංකාවෙ වැවුවත් නැතත් එක්ස්පෝට් කරන රටවල් ඒක නතරකරොත් කොහොමත් ප්‍රශ්නයක් තමයි මෙහෙ වවන ස්කේල් එකේ හැටියට කොහොමත් එකයි
    Mona logicda bro mewaa😁
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    අල ලූණු ලංකාවෙ වැවුනට වියදම වැඩියි, ලංකාවට සාපේකශව ඉන්දියාවෙ එහෙම මහා පරමාණෙන් වගා කරන නිසා එහෙන් ගේන එක ලාබයි
    පරිප්පුත් එහෙම තමයි. ලංකාවෙ වවපු පරිප්පු වර්ග තියනවා ඒව අර ඉන්දියවේ වවන ඒව තරම් රස නැහැ
    කහපාට පරිප්පු වර්ගයක් සහ කඩල පරිප්පු කියන වර්ග දෙක ලංකාවෙ වගා කරනවා මම දන්න විදියට

    ඇත්තටම අල සහ ලූනූ මෙහෙ වගා කරන ගොවියන්ට ඊට වඩා ලාබ දෙයක් වවන්න යොමු කරලා ඔය දෙක පිටින් ගෙන්නුවා නම් රටේ වැඩි පිරිසකට ලාබෙට ඔය දෙක අරන් කන්න පුලුවන්නේ
    දැන් කරන්නෙ ලංකාවෙ ගොවියන් වවන්න යන වියදම නිසා පිටින් ගේන ඒවට ටැක්ස් එක ගහල ඒවයෙ මිලත් ලංකාවෙ වවන ඒවයෙ මිලටම පත් කරනවා, සෑහෙන ලොකු පිරිසක් ඒක නිසා වැඩි මිලට ගන්නවා මොකද ටැක්ස් ගැහුව කියලා පිටින් ගේන එක නවතින්නෙ නැහැ ඒ විදියටම ගෙන්නනවා ලංකාවෙ වවන පොඩි ප්‍රමානෙන් රටටම දෙන්න බැහැ
    ආණ්ඩුවටත් ඕක හොද පල්ලම ටැක්ස් සල්ලි නිසා

    ඇත්තටම අපි කරන්න ඕන අපිට ලාබෙට වවන්න පුලුවන් දේවල් මෙහේ වවලා එක්ස්පෝට් කරලා පිටින් ලාබෙට ගන්න පුලුවන් දේවල් ලාබෙට ගන්න එක
    එහෙම නැතුව හැම මගුලම මෙහේම වවන එක නෙමයි. හැමදෙයින්ම ස්වයංපෝශිත වෙනවා කියන එක මේ කාලෙ ප්‍රායෝගික නැහැ

    dude haven't u seen this http://elakiri.com/forum/showthread.php?t=1919703

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ඇත්තටම ලංකාවේ පරිප්පු වගා කරන්න බැරිද.....

    බැහැ.පරිප්පු වවන්න අවශ්‍ය කරන day and night temperature different එක ලංකාවේ එක ප්‍රදේශයකවත් නෑ කියලා අපේ sir කෙනෙක් කිව්වා.ඉන්දියාවේ උනත් සමහර පැති වල විතරයි පරිප්පු වැවෙන්නේ.