මේ මගුල නිසා එංගලන්තෙත් හැම කලුවම මුලින්ම බහින ඉතාලියක් වීගෙන එනවා. ලංකාවේ මිනිස්සු මැදපෙරදිග ගිහින් හම්බුකරන් එනව වගේ නැගෙනහිර යුරෝපේ මිනිස්සු නීත්‍යානුකූලව එංගලන්තේ ගිහින් හම්බුකරන් එන එක නවත්තන්න ගිහින් ඒ මිනිස්සුන්ව නවත්තල හොරෙන් බෝට්ටුවලින් එන කලුවෝ ටික විතරක් ගත්තා. ඕකුන් ටික අල්ලලා අප්‍රිකාවට පැටෙව්වනං ප්‍රශ්නේ 3/4ක් ඉවරයි.