ඉල්ලන් කෑම! What no to do 101. Lol. 😊😊

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    990
    539
    93
    Siri Baijan
    London වල ඇල්බට් අංකල්ගෙන් පවුන් 23 (රු 10,000) ක් ඉල්ලුවා එවන්න බැහැයි කිව්වා වියදම් වැඩියි කියලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,288
    30,019
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ මගුල නිසා එංගලන්තෙත් හැම කලුවම මුලින්ම බහින ඉතාලියක් වීගෙන එනවා. ලංකාවේ මිනිස්සු මැදපෙරදිග ගිහින් හම්බුකරන් එනව වගේ නැගෙනහිර යුරෝපේ මිනිස්සු නීත්‍යානුකූලව එංගලන්තේ ගිහින් හම්බුකරන් එන එක නවත්තන්න ගිහින් ඒ මිනිස්සුන්ව නවත්තල හොරෙන් බෝට්ටුවලින් එන කලුවෝ ටික විතරක් ගත්තා. ඕකුන් ටික අල්ලලා අප්‍රිකාවට පැටෙව්වනං ප්‍රශ්නේ 3/4ක් ඉවරයි.