ඉල්ලන් කෑවද?

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    විශ්වාසභංග......
    මටනම් හිතෙන්නෙ ඉල්ලන් කෑවා වගේ...
    උඹලා මොකද හිතන්නේ...
    මොක වුනත් කමක් නෑ. අපිට කන්න පාන් කෑල්ලක් හරි ලැබුනොත් වටිනවා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම එකක් නැ...රනිල බලු උන එක විතරයි උනේ...ඊලග චන්දෙ සැප්තැම්බර බලපන් ප්‍රතිපලේ...
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    එහෙම එකක් නැ...රනිල බලු උන එක විතරයි උනේ...ඊලග චන්දෙ සැප්තැම්බර බලපන් ප්‍රතිපලේ...

    ranil dinnoth wu balu wenne naane ban.vimal & gamma nam balu wenawa sure.
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    චන්දෙ විමසනව..බලාගනිල්ල...

    https://www.facebook.com/english.as...061982456072/2041236839238568/?type=3&theater

    11.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල දින්නොත් ඉතින් පර්ලිම්නේතුවේ බෙදපු සල්ලි වලට හරියන්න ඩබල් එකේ බදු ගෙවන්න ලෑස්තිවෙයල්ල:rofl::rofl:



    පරාද වුනත් මහලොකු දෙයක් වෙන එකක් නැ :dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    අරු දිනනව ලොවෙත් උඩින්


    පොනිල් ඔබයි අපේ සැමදා අගමැති
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    විශ්වාසභංග......
    මටනම් හිතෙන්නෙ ඉල්ලන් කෑවා වගේ...
    උඹලා මොකද හිතන්නේ...
    මොක වුනත් කමක් නෑ. අපිට කන්න පාන් කෑල්ලක් හරි ලැබුනොත් වටිනවා.

    පරාදයි නෙවෙයි .. කුජීතයි වෙයි වගේ ..
    කව්රු හරි නියම ලනුවක් දීල ...
    ඔන්න පාලිත රංගේ බණ්ඩාරත් විරුද්ධව චන්දෙ දුන්නා :baffled:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එක චන්දෙකට මිලියන 80යි

    Muslim congress, Range Bandara, Wasantha senanayake etc...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    ranil kiypuwa nokaloth UNP athule loku case ekak yai
    eth ranilata gemak dena eka lesi naha
    anduwe 2/3 balaya mekath ekka nathi wewi
    mithrige set eka ara anith tikata anduwan yanna wewi