ඉල්ලන් පරිප්පු කෑම ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඉල්ලන් පරිප්පු කෑම ?

    දේශපාලන පක්ෂයක නායකයකු වීමට සිහින දකින මනුස්සයෙක් නොකිය යුතු කතාවක්. කට පරිස්සම් කිරීම වැදගත්. දේශපාලන පරිනත්බවය කියල දෙයක් තියෙනවා.

    පවට පින් දිය දෙන්න බෑ…. කල් ඉකුත් වූ භාණ්ඩ ඉවත් විය යුතුයි

    දේශපාලනයේදී ජනතාව අතර රැදී සිටීමට අවශ්‍ය කරන වටපිටාව තමන්ම සකසා ගතයුතු බැවින් කිසිවෙකුට පවට පින දිය නොහැකි බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

    කල් ඉකුත් වූ භාණ්ඩ බවට පත් වූ විට ඉවත් වන්නැයි ජනතාව පවසද්දී මොහොතක් හෝ ප‍්‍රමාද නොවී ඉවත්වීමට දේශපාලඥයන් සූදානම් විය යුතු යැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කටුවනදී දුරුවන්ට ළමා ගිණුම් ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බෙදාදීමෙ උත්සව අවස්ථාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.

    දේශපාලඥයන් දඩබ්බර ඒකාධිපතීන් ලෙස වියරුවෙන් හැසිරෙන විට ජනතාව ද ඔවුන්ට පල නොකිය පලා බෙදන බවද සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර සිටියේය.

    අවමානයට පාත‍්‍ර නොවී ජනතා ගරු බුහුමන් මැද පිටව යාමට අවශ්‍ය නම් නම්‍යශීලීවීමේ ගුණය තිබිය යුතු යැයි කී මන්ත‍්‍රීවරයා එසේ නොවේ නම් ඔවුන්ගේ දේශපාලන දිවියම කුජීත භාවයට පත්වන බව පවසයි.

    දේශපාලනය රදාපවතින්නේ ජනතාවගේ කැමැත්ත අනුව යැයි සදහන් කළ සජිත් පේ‍්‍රමදාස මහතා ජන විඥානයක් ඇතිව දේශපලඥන් කටයුතු කළයුතු යැයිද පැවසිය.

    සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ වීරයන්, වැඩකාරයන්, කවටයන් හා බොරුකාරයන් අතර වෙනස හදුනාගැනීමට ජනතාවට හොද ඉවක් තිබෙන බවයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබලා ඉතින් UNP එකේ උන්ට පඩයක් ගියත් හොද සෙවිල්ලින්නේ ඉන්නේ.:rofl:..ඒ උනාට උබලට උබලගේ මහින්දගේ උන් මහ පාරේ මිනී මරාගත්තත්,කුඩු බිස්නස් කරත්,පොඩි කෙල්ලෝ rape කරත්,tourist ගෑණු rape කරත් කමක් නැහැ.ඒවාට no action.ලොල් ඕයි:lol:
     
    • Like
    Reactions: agrmrs

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    උබලා ඉතින් UNP එකේ උන්ට පඩයක් ගියත් හොද සෙවිල්ලින්නේ ඉන්නේ.:rofl:..ඒ උනාට උබලට උබලගේ මහින්දගේ උන් මහ පාරේ මිනී මරාගත්තත්,කුඩු බිස්නස් කරත්,පොඩි කෙල්ලෝ rape කරත්,tourist ගෑණු rape කරත් කමක් නැහැ.ඒවාට no action.ලොල් ඕයි:lol:

    ඕක දැන් සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය දෙයක් වෙලා.... ජනතාවගේ හැටියට නොවැ පාලකයො බිහිවෙන්නේ...
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    දේශපාලන පක්ෂයක නායකයකු වීමට සිහින දකින මනුස්සයෙක් නොකිය යුතු කතාවක්. කට පරිස්සම් කිරීම වැදගත්. දේශපාලන පරිනත්බවය කියල දෙයක් තියෙනවා.

    පවට පින් දිය දෙන්න බෑ…. කල් ඉකුත් වූ භාණ්ඩ ඉවත් විය යුතුයි

    දේශපාලනයේදී ජනතාව අතර රැදී සිටීමට අවශ්‍ය කරන වටපිටාව තමන්ම සකසා ගතයුතු බැවින් කිසිවෙකුට පවට පින දිය නොහැකි බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

    කල් ඉකුත් වූ භාණ්ඩ බවට පත් වූ විට ඉවත් වන්නැයි ජනතාව පවසද්දී මොහොතක් හෝ ප‍්‍රමාද නොවී ඉවත්වීමට දේශපාලඥයන් සූදානම් විය යුතු යැයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

    හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කටුවනදී දුරුවන්ට ළමා ගිණුම් ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ බෙදාදීමෙ උත්සව අවස්ථාවකදී හෙතෙම මෙම අදහස් දැක්වීය.

    දේශපාලඥයන් දඩබ්බර ඒකාධිපතීන් ලෙස වියරුවෙන් හැසිරෙන විට ජනතාව ද ඔවුන්ට පල නොකිය පලා බෙදන බවද සජිත් පේ‍්‍රමදාස මහතා සදහන් කර සිටියේය.

    අවමානයට පාත‍්‍ර නොවී ජනතා ගරු බුහුමන් මැද පිටව යාමට අවශ්‍ය නම් නම්‍යශීලීවීමේ ගුණය තිබිය යුතු යැයි කී මන්ත‍්‍රීවරයා එසේ නොවේ නම් ඔවුන්ගේ දේශපාලන දිවියම කුජීත භාවයට පත්වන බව පවසයි.

    දේශපාලනය රදාපවතින්නේ ජනතාවගේ කැමැත්ත අනුව යැයි සදහන් කළ සජිත් පේ‍්‍රමදාස මහතා ජන විඥානයක් ඇතිව දේශපලඥන් කටයුතු කළයුතු යැයිද පැවසිය.

    සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ වීරයන්, වැඩකාරයන්, කවටයන් හා බොරුකාරයන් අතර වෙනස හදුනාගැනීමට ජනතාවට හොද ඉවක් තිබෙන බවයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    උබලා ඉතින් UNP එකේ උන්ට පඩයක් ගියත් හොද සෙවිල්ලින්නේ ඉන්නේ.:rofl:..ඒ උනාට උබලට උබලගේ මහින්දගේ උන් මහ පාරේ මිනී මරාගත්තත්,කුඩු බිස්නස් කරත්,පොඩි කෙල්ලෝ rape කරත්,tourist ගෑණු rape කරත් කමක් නැහැ.ඒවාට no action.ලොල් ඕයි:lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: